තවත්-ලංකාවේ ලස්සන වීඩියෝ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තවත්-ලංකාවේ ලස්සන වීඩියෝ


    ඔන්න දැන් දැන් ලංකාවේ ලස්සන ගැන වීඩියෝ කරපු අලුත්ම ඒවා ටිකක්. බලන්නකෝ ඉතින් අපේ ලංකාවේ ලස්සන.



     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එළකිරි නියම යාළුවො සෙට් එකක් :D උබ දන්නා කට්ටියක්ද මචන් මේ ?
    මොනවා උනත් සීදේවි සුදු කෙල්ල :P
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එළකිරි නියම යාළුවො සෙට් එකක් :D උබ දන්නා කට්ටියක්ද මචන් මේ ?
    මොනවා උනත් සීදේවි සුදු කෙල්ල :P

    මුන් එක්ක තමා ලංකාව තියන් ඉන්න බැරි..:lol::lol::lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එළකිරි නියම යාළුවො සෙට් එකක් :D උබ දන්නා කට්ටියක්ද මචන් මේ ?
    මොනවා උනත් සීදේවි සුදු කෙල්ල :P

    අනේ නෑ නෑ. මම දන්න කට්ටියක් නෙමේ :P:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මුන් එක්ක තමා ලංකාව තියන් ඉන්න බැරි..:lol::lol::lol:

    :angry::angry:
    මම අවංක පිවිතුරු චේතනාවෙන් බන් ඒක කිව්වේ,
    3.35 පොඩ්ඩක් බලපන් :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ නෑ නෑ. මම දන්න කට්ටියක් නෙමේ :P:P

    මීට පස්සේ දෙයක් දානකොට කාගේ කවුද කියලා හොයලා දාපිය :angry::angry:

    බලපන් මට දැන් මුල ඉදන් හොයන්න වෙනවනේ :P:P:lol::lol: