වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන කර්මාන්තයට සම්බන්ධව සිටි ලක්ෂ 04 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ප්‍රසාද් කුළතුංග පැවසුවේ 2020 වර්ෂයේ මාර්තු 19 වනදා සිට මෙරටට වාහන ගෙන්වා නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බවයි.
Audio
Neth
එහි ලේකම් ප්‍රසාද් කුළතුංග පැවසුවේ 2020 වර්ෂයේ මාර්තු 19 වනදා සිට මෙරටට වාහන ගෙන්වා නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බවයි.
Audio
Neth

Math drive kara. ✌