තවත් විදේශ කුමන්ත්‍රණ කතාකරයෙක් ඔන්ද මේකින්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    බීබීසී අල්ජසීරා හරහා කුමන්ත‍්‍රණයක්..- මහින්දානන්ද

    September 6, 2021 at 12:40 pm | lanka C news
    බීබීසී අල්ජසීරා හරහා කුමන්ත‍්‍රණයක්..- මහින්දානන්ද

    ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ යැයි බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම කුමන්ත්‍රණයක් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි.

    අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම තව මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් පැවසීය.

    හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව පෙන්වා දුන්නේය.
     
    • Like
    Reactions: Rankira

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැලැස්මක් නැතිව පොහොර තහනම පනවල සාගිනි දර්ශකයේ අහලක නොසිටි ලංකාව සාගිනි දර්ශකය වෙත සීග්‍රෙයන් ලගාකරවූ මහින්දානනද් මැතිදුනි........ ජනපති උතුමනි...... ජනතාව ඔබලාට ආචාර කරාවි.....
     
    • Like
    Reactions: kalana wasala

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113

    වසර 4කින් කිරිපිටි ආනයනය නවත්වනවා – නවසීලන්ත අගමැති ආවත් ආයේ හැරෙන්නේ නෑ....!

    stop-importing-milkpowder-to-sri-lanka-minister-mahindananda-aluthgamage-said-780x470-1.png
    ඩොලර් නැතේ... මුන් හිතන්නේ ඔක්කොම හර්ක් කියලා
     
    • Like
    Reactions: ElaBaba