තවත් සන්නද්ධ කල්ලි
නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් සතු ආයුධ
පොලිසියට භාර දීමට යළි අවස්ථාව ලැබේ
සමන්තුරේ නූර්. එම්. ෆුවාඩ්
නැගෙනහිර පළාතේ ක්රියාත්මක වන මුස්ලිම් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලට තම ආයුධ පොලිසියට භාර දීමේ පොදු සමා කාලය නැවත ලබා දී ඇති බව ආරක්ෂක අංශ මගින් දැනුම් දී ඇත. සති 03 කට පෙර සියලුම ආයුධ භාර දෙන ලෙස ආරක්ෂක අංශ මගින් දැනුම් දී තිබිණි. එසේම මුස්ලිම් ආයුධ සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් පරීක්ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පවතින බව නැගෙනහිර පළාත් භාර පොලිස්පති එඩ්සන් ගුණතිලක මහතා කියා සිටියි.
එසේම නැගෙනහිර පළාතේ ක්රියාත්මක වෙන මෙම කණ්ඩායම් සතුව විශාල ආයුධ ප්රමාණයක් ඇති අතර ඉන් සුළු ප්රමාණයක් පමණක් මෙතෙක් භාර දී ඇති බව දැනගන්නට ලැබී ඇත. එසේම එරාවුර් ප්රදේශයේ මුස්ලිම් ආයුධ කණ්ඩායමේ ප්රධානියෙක් බව කියන කජු සමඩ් නමැත්තා පසුගිය දිනක ආයුධවලින් කොටසක් පොලිසියට භාරදී ටික දිනකට පසු ඔහු වෙඩිතබා ඝාතනය කර ඇති බවද වාර්තා වේ.
තවත් යුද්ධයක්නම් මේ රටට ඕනෙ නෑ.