තවත් සන්නද්ධ කල්ලි

sudunone

Member
May 23, 2009
3,781
121
0
තවත් සන්නද්ධ කල්ලි

නැගෙනහිර මුස්‌ලිම් කණ්‌ඩායම් සතු ආයුධ
පොලිසියට භාර දීමට යළි අවස්‌ථාව ලැබේ

සමන්තුරේ නූර්. එම්. ෆුවාඩ්

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්‌ලිම් ආයුධ සන්නද්ධ කණ්‌ඩායම්වලට තම ආයුධ පොලිසියට භාර දීමේ පොදු සමා කාලය නැවත ලබා දී ඇති බව ආරක්‍ෂක අංශ මගින් දැනුම් දී ඇත. සති 03 කට පෙර සියලුම ආයුධ භාර දෙන ලෙස ආරක්‍ෂක අංශ මගින් දැනුම් දී තිබිණි. එසේම මුස්‌ලිම් ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පවතින බව නැගෙනහිර පළාත් භාර පොලිස්‌පති එඩ්සන් ගුණතිලක මහතා කියා සිටියි.

එසේම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙන මෙම කණ්‌ඩායම් සතුව විශාල ආයුධ ප්‍රමාණයක්‌ ඇති අතර ඉන් සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ මෙතෙක්‌ භාර දී ඇති බව දැනගන්නට ලැබී ඇත. එසේම එරාවුර් ප්‍රදේශයේ මුස්‌ලිම් ආයුධ කණ්‌ඩායමේ ප්‍රධානියෙක්‌ බව කියන කජු සමඩ් නමැත්තා පසුගිය දිනක ආයුධවලින් කොටසක්‌ පොලිසියට භාරදී ටික දිනකට පසු ඔහු වෙඩිතබා ඝාතනය කර ඇති බවද වාර්තා වේ.

තවත් යුද්ධයක්නම් මේ රටට ඕනෙ නෑ.:no:
 
Jan 24, 2009
3,532
130
0
තවන් යුද්දයක් ඕන. යුද්දයක් එපා කියලා කොටින්ගෙන් බේරගත්ත රට මුස්ලිම් අන්තවාදින්ට පුදන්න ඕනද?? මේක 1 රටක්, මේක සිංහල රට, ලෝකේ දරුණුම ත්‍රස්තවාදියෝ විනාශ කරපු රට. එක පාරක් කරල පෙන්නුවා අපිට පුලුවන් කියලා, තවත් පාරක් පෙන්නන්න අවශ්ය නම් අවශ්ය අයට ඒක පෙන්නන්න බය වෙන්න ඕන නෑ. කාලකණ්නි අන්තවාදියෝ සේරම ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න ඕන. ත්‍රස්තවාදියා බණ දහම් වලට මෙල්ල වෙන කෙනෙක් නෙවෙයි, ඌව නවත්තන්න ඕන උන්ඩයෙන්මයි
 
Jan 24, 2009
3,532
130
0

:eek::eek::eek: ඩූඩ් අයියා බය වෙන්න එපා, ඔයා එන්න ඕන නෑ යුද්ද කරන්න. ඒකට අත පය 4 හොදට තියෙන කොල්ලෝ ඕනතරම් ඉන්නවා
අන්තවාදියෝ එක්ක සාම කතා කරන 1 තරම් මෝඩ කමක් තවත් නෑ. උන් මර්ධනය කරන්න ඕන. එතකොටයි සාමය ලැබෙන්නේ
අනිත් 1 යුද්දෙ තිබුනත් නැතත් අපිට විශේෂ සහන රජයකින් ලැබෙන්නේ නෑ නේ (මොන පක්ශේ ආන්ඩුවකින් වුනත්) ඒක නිසා යුද්දයක් කරලා රටට පිලිළයක් වෙන උන්ව විනාස කරන එක හොදයි
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තවන් යුද්දයක් ඕන. යුද්දයක් එපා කියලා කොටින්ගෙන් බේරගත්ත රට මුස්ලිම් අන්තවාදින්ට පුදන්න ඕනද?? මේක 1 රටක්, මේක සිංහල රට, ලෝකේ දරුණුම ත්‍රස්තවාදියෝ විනාශ කරපු රට. එක පාරක් කරල පෙන්නුවා අපිට පුලුවන් කියලා, තවත් පාරක් පෙන්නන්න අවශ්ය නම් අවශ්ය අයට ඒක පෙන්නන්න බය වෙන්න ඕන නෑ. කාලකණ්නි අන්තවාදියෝ සේරම ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න ඕන. ත්‍රස්තවාදියා බණ දහම් වලට මෙල්ල වෙන කෙනෙක් නෙවෙයි, ඌව නවත්තන්න ඕන උන්ඩයෙන්මයි

    :lol::lol::lol::lol:

    අන්තවාදී ත්‍රස්තයින්ගෙන් රට බේර ගන්නනම් යුද්ධ කරන්න වෙනවා තමයි. ඒත් ආයිත් සැරයක් අපේ අවුරුදු 20-22 කොල්ලො අත පය නැතුව එනව බලන්න, මැරෙනව බලන්න බෑ. යුද්ධයක් පටන් ගන්න ඉස්සර උන්ගෙ අවි ආයුධ සහ නායකයින් අත් අඩංගුවට අරන්, ඒ පැත්තට තරුණයින් එකතු වෙන්න දෙන්නෙ නැතුව, යුද්ධයක් වළක්ව ගන්න පුලුවන්නම් හොඳයි.