තවත් සල්ලි කන්න SriLankan Airlines allocated Rs. 20 billion

monson

Well-known member
  • May 7, 2007
    25,574
    28,492
    113
    :lol:
    The budget 2025 has allocated Rs. 20 billion for national carrier SriLankan Airlines, for the repayment of the principal and interest of its loan.
    President Anura Kumara Dissanayake reading the budget speech said that Rs. 10 billion will be allocated for the capital repayment and Rs. 10 billion for the interest repayment.
    Once the debt service costs are settled by the government, the president stressed that the carrier will be fully responsible for ensuring its profitability.

    - https://www.dailymirror.lk/breaking-news/SriLankan-Airlines-allocated-Rs-20-billion/108-302548

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    Thama tax section ekata awe nadda? :lol:
    හවස්වෙලා එයි බන්.

    දෙන ටික දැකලා ජෙප්පො ටික එක පෙලට අතේ ගහගෙන ගහගෙන යනවා. හවස් වෙද්දි ඕකුන්ට කෙලින්වත් ඉන්න බැරිවෙනවා බඩු ගිහිල්ලා. ඒ වෙලාවට මූ ටැක්ස් ටික ගැන කියයි 🤭 🤭
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    හවස්වෙලා එයි බන්.

    දෙන ටික දැකලා ජෙප්පො ටික එක පෙලට අතේ ගහගෙන ගහගෙන යනවා. හවස් වෙද්දි ඕකුන්ට කෙලින්වත් ඉන්න බැරිවෙනවා බඩු ගිහිල්ලා. ඒ වෙලාවට මූ ටැක්ස් ටික ගැන කියයි 🤭 🤭
    480352317_1063693515798358_7831774378524622333_n.jpg
     
    • Like
    Reactions: Lionzzz

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    :lol:
    The budget 2025 has allocated Rs. 20 billion for national carrier SriLankan Airlines, for the repayment of the principal and interest of its loan.
    President Anura Kumara Dissanayake reading the budget speech said that Rs. 10 billion will be allocated for the capital repayment and Rs. 10 billion for the interest repayment.
    Once the debt service costs are settled by the government, the president stressed that the carrier will be fully responsible for ensuring its profitability.

    - https://www.dailymirror.lk/breaking-news/SriLankan-Airlines-allocated-Rs-20-billion/108-302548

    ලොක්කාගෙ ගූකොතෙ හිගන පාර්ලිමේන්තුවට මොකො උනෙ මෙන්සස්?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Management eka gana aha gahagena hitiyoth oka goda danna puluwan, tourism ekka naggala ganna puluwan, habai management eke unta kelawanna nodi daily monitor karanna wei.
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Oka kohomath karanna wenawa neda ban? Ranil oka wikunanna heduweth naya okkoma rajayata aragenane? Kohomath loan tika rate minissuta thama gewanna wenne
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Oka kohomath karanna wenawa neda ban? Ranil oka wikunanna heduweth naya okkoma rajayata aragenane? Kohomath loan tika rate minissuta thama gewanna wenne
    oka thamai aththa wikunanna giyoth loan eke paduwa gov adukaraganna ona ehema baluwoth karagahanna watinakamak nathiwenawa, horakana top level eka gana observation wadi karoth bottom ekata kohomath bari wenawa.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Its a good thing. Sri lankan heading for a better direction. Many reforms . Mahinda mihin air eken kawe nattan ada me prashne na
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Hutto hama ekama me srilankan airlines wala aulak dakinne ai ban 😂 SLA kiyanne profitable company ekak. Eke profit eka madi wela tiyenne kalin aandu walin karapu hukana wada wala naya tika gewanna. Ehema natuwa eke atule prshnayak nisa nemei.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ශ්‍රී ලංකන් එක ගොඩගන්න බැරිකමක් නැහැ. දැන් තියන ප්‍රශ්නය මීට කලින් කරපු නාස්තිය (මහින්ද රාජපක්ෂ ගේ මස්සිනාගේ කාලේ) නිසා තියන ණය කන්ද නිසා කිසිම කෙනෙක් මේක ගන්න හෝ joint venture එකකට ඉදිරිපත් වෙන්නේ නැහැ.

    ඒ ණය ටිකක් හරි අඩු කරගන්න රජය මැදිහත් වෙන එක තමයි දැනට තියන එකම විසඳුම. එහෙම නැතුව මේක වහලා දැම්මත් රජයට අර ණය මුදල් ආපසු ගෙවන්න වෙනවානේ.

    අපේ ගුවන් සේවයට ලෝකයේ හොඳම ගුවන්තොටුපොළ වලට ගුවන් ගමන් / slot තියනවා. ඒ විතරක් නොවෙයි, සමහර ගමනාන්ත වලට ලංකාවේ ඉඳලා එන යන එකම direct flight එක ශ්‍රී ලංකන්. දේශපාලකයන්ගේ උවමනාවට මෙලෝ වැඩකට නැති ගමනාන්ත වලට යන්නේ නැතුව (ප්‍රේමදාසගේ කාලේ එයාගේ බෑනා ගේ මල් ගෙනියන්න ගුවන් යානා මදි වෙලා, CMB /SYD/ MEL ගමන් දෙකෙන් එකක් කපා දැම්මා. එමිරේට්ස් ගත්තාම අනිකත් කපා දැම්මා. ඒ දෙකම හැමදාම 95-100% පිරිලා) ලාබ ලැබිය හැකි ගමනාන්ත වලට හොඳ සේවයක් දුන්නා නම් මේක ගොඩ දාගන්න පුළුවන්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Here we goes again! Air Lanka and Sri Lankan both had very bad history of turning around. As a national carrier it just became a White Elephant despite govt change! 20 billion LKR certainly cannot review heavily indebted Sri Lankan. Hope this time a miracle may happen!
     
    • Like
    Reactions: dinuksha_asela

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ශ්‍රී ලංකන් එක ගොඩගන්න බැරිකමක් නැහැ. දැන් තියන ප්‍රශ්නය මීට කලින් කරපු නාස්තිය (මහින්ද රාජපක්ෂ ගේ මස්සිනාගේ කාලේ) නිසා තියන ණය කන්ද නිසා කිසිම කෙනෙක් මේක ගන්න හෝ joint venture එකකට ඉදිරිපත් වෙන්නේ නැහැ.

    ඒ ණය ටිකක් හරි අඩු කරගන්න රජය මැදිහත් වෙන එක තමයි දැනට තියන එකම විසඳුම. එහෙම නැතුව මේක වහලා දැම්මත් රජයට අර ණය මුදල් ආපසු ගෙවන්න වෙනවානේ.

    අපේ ගුවන් සේවයට ලෝකයේ හොඳම ගුවන්තොටුපොළ වලට ගුවන් ගමන් / slot තියනවා. ඒ විතරක් නොවෙයි, සමහර ගමනාන්ත වලට ලංකාවේ ඉඳලා එන යන එකම direct flight එක ශ්‍රී ලංකන්. දේශපාලකයන්ගේ උවමනාවට මෙලෝ වැඩකට නැති ගමනාන්ත වලට යන්නේ නැතුව (ප්‍රේමදාසගේ කාලේ එයාගේ බෑනා ගේ මල් ගෙනියන්න ගුවන් යානා මදි වෙලා, CMB /SYD/ MEL ගමන් දෙකෙන් එකක් කපා දැම්මා. එමිරේට්ස් ගත්තාම අනිකත් කපා දැම්මා. ඒ දෙකම හැමදාම 95-100% පිරිලා) ලාබ ලැබිය හැකි ගමනාන්ත වලට හොඳ සේවයක් දුන්නා නම් මේක ගොඩ දාගන්න පුළුවන්.
    මෙන්න කතාව මේක අලුතෙන් දාන airways වලට ගන්න අමාරු දෙයක්, ඉතිං එහෙම එකක් නැතිකරගන්නවට වඩා management එකේ ඉන්න හොරු නැති කරල නග්ගල ගන්න ඕන...