තවත් සාමනේර 🍑 පැලීමක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ සූරියවැව - රන්මුදු වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමයි.

    මෙම විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බවට චෝදනා එල්ල විය.

    ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවති.

    කෙසේවෙතත්, මෙම හිමිනමට එරෙහිව හම්බන්තොට මහා අධිකරණය හමුවේ බල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද විභාග වෙමින් පවතියි.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඔක්කෝටම කලින් පොඩි එවුන්ව මහණ කරවන අම්මලා තාත්තලාගේ පුකවල් ඔය හාමුදුරුවන්ට කියලා පලවන්න ඕන. කාලකණ්නි... කොන්ඩම් එකක් ගන්න තියෙන ලැජ්ජාවනේ ඔය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔක්කෝටම කලින් පොඩි එවුන්ව මහණ කරවන අම්මලා තාත්තලාගේ පුකවල් ඔය හාමුදුරුවන්ට කියලා පලවන්න ඕන. කාලකණ්නි... කොන්ඩම් එකක් ගන්න තියෙන ලැජ්ජාවනේ ඔය.
    සිංහලුන්ට ප්‍රජනන තරඟයක් තියෙනවා තම්බි එක්ක. රට බේරගන්න පැටව් ගහන්න ඕන 😄
     

    Sen-lu

    Well-known member
  • කෙසේවෙතත්, මෙම හිමිනමට එරෙහිව හම්බන්තොට මහා අධිකරණය හමුවේ බල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද විභාග වෙමින් පවතියි.
    එහෙම එකෙක් ගාව තව ලමයෙක් තියන ලකේපංකාවෙ සුපිරි නීති 😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලයක් මේ වගේ ප්‍රවෘත්ති දැකල මේවා සාමාන්‍යකරණය වෙලා ඊට පස්සේ පොඩි එකෙක් මහණ කරන උත්සවයේ අංගයක් විදිහට ලොකු සාදුට කියල පුක පලාගන්න චාරිත්‍රයක් ඇතිවෙයි.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කාලයක් මේ වගේ ප්‍රවෘත්ති දැකල මේවා සාමාන්‍යකරණය වෙලා ඊට පස්සේ පොඩි එකෙක් මහණ කරන උත්සවයේ අංගයක් විදිහට ලොකු සාදුට කියල පුක පලාගන්න චාරිත්‍රයක් ඇතිවෙයි.
    මේවා මහ කෑරි වෑඩ බන්.. මොන තරම් පවුද මේ ළමයි.. අනිවා නීති වෙනස් කරන්න ඕනේ ළමයි මහන කරන්න විවාහ කරන්න බෑරි කරන්න.. ළමා අපයෝජන වලට මරන දඩුවම හරි, පයිය කපලා දාන හරි වගේ දඩුවම් නීතිගත කරන්න වෙනවා
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මේවා මහ කෑරි වෑඩ බන්.. මොන තරම් පවුද මේ ළමයි.. අනිවා නීති වෙනස් කරන්න ඕනේ ළමයි මහන කරන්න විවාහ කරන්න බෑරි කරන්න.. ළමා අපයෝජන වලට මරන දඩුවම හරි, පයිය කපලා දාන හරි වගේ දඩුවම් නීතිගත කරන්න වෙනවා
    16ta adu ayawa mahana karana eka nithiyen thahanam karanam hari. mithirigala ehema 18ta adu ayawa mahana karanne na
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    pau ban ahunsaka podi un
    thaman ge lamayek ta unoth therei
    mama oya podi eka ge thatha nam gihin okage ata deka kapanawa
    papayak wenne na sivurak dagatha paliyata budda puthrayek wenne na
     
    • Like
    Reactions: thesasindu

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ළමයි මහණ කරන එක නීතියෙන් නතර කරන්න බැරි ඇයි. ලංකාවෙ නීති හිඩැසක් හින්දද නැත්නම් කවුරුවත් ගානකට ගන්නෙ නැති හින්දද. හරි නම් ළමයි මහණ කරන හැම එකාවම හිරේට දක්කන්න ඕන
     
    • Like
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමයි මහණ කරන එක නීතියෙන් නතර කරන්න බැරි ඇයි. ලංකාවෙ නීති හිඩැසක් හින්දද නැත්නම් කවුරුවත් ගානකට ගන්නෙ නැති හින්දද. හරි නම් ළමයි මහණ කරන හැම එකාවම හිරේට දක්කන්න ඕන

    ලමයි සාසනේට දෙන එක තමයි ලොකුම පින..

    සිවුරක් පොරවන් ඉන්න එකෙක්ට කන්න දෙන එක තමයි ලොකුම දානය

    ඉඩ කඩම් පන්සලට පූජා කරන එක තමයි ලොකුම පූජාව...

    මේවා හොඳට බැලුවොත් පේනවා සිංහලු අන්දලා තියෙන ඇන්දිල්ල...

    ඔය අන්දන විදිහටම තමයි රාජපක්ෂලා එකතු වෙලත් තාම මුන්ව අන්දන්නේ...පව් අහිංසක ලමයි... කාලකන්නි මෝල් අමාරුවට ගහලා ලමයි හදලා, ඒ මදිවට පින් රැස්කරන්න තන්හාවට තව ඒ ලමයිව කාමාතුරයන්ට පූජා කරනවා...

    සාසනේ වල පල්ලට යන්නේ නෑ...යනව නම් ඒක වලක්වන්නත් බෑ...ලමයි මහන නොකර වැඩිවිය පත්වුන, ස්ව කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වෙන අයව ගත්තනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    bpq843C.png


    Kadimai.gif