තවත් සුවීප් එකක් ඇදෙන්න වගේ යන්නේ ගුපියනේ .....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,836
    113
    Colombo, Sri Lanka

    චීනයෙන් තවත් වසංගතයක් ?


    cu5nFra.jpg
    qV8zkiT.jpg


    නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

    මේ වනවිට වයිරසය ආසාදනය වී රෝගිවූ වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි. බෙයිජීං සහ ලියෝනිං ඇතුළු චීන නගර කීපයක රෝහල් මෙම වයිරසය ආසාදනය වූවන්ගෙන් පිරී යෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. උතුරු දිග චීනයේ පළාත්වලට ද මෙම නව වයිරසය ව්‍යාප්ත වී ඇති බව ද වාර්තා වේ.

    'කොවිඩ් 19' කොරොනා වයිරසය ද චීනයෙන් ආරම්භ වූයේ මේ අයුරිනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. 'කොවිඩ් 19' පළමු ආසාදිතයා වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය හදුනා ගැනීමට නොහැකි එකක් වූ අතර, ආසාදිතයන් මිය යෑම සිදුවූයේ නිව්මෝනියාවෙනි.








    Link.....

    https://www.ndtv.com/world-news/chi...ery-pneumonia-surge-and-what-who-says-4598910

    https://www.bbc.com/news/world-asia-china-67505218

    https://www.lankadeepa.lk/news/චීනයෙන්-තවත්-වසංගතයක්--/101-643447
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,836
    113
    Colombo, Sri Lanka
    ඕක ගෙන්නාගෙන හරි බෝකරලා චන්දෙ ගන්න විදියක් බලයි නාකි මයිනා
    අනිවා මචන් දැක්කනේ ගිය පාර නටපු නාඩගම. අර ජයිව බුබුල ද මොකක්ද නමක් දාගෙන
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,836
    113
    Colombo, Sri Lanka
    මයින්ද මාත්තයගෙත් ගැලවුම්කරුවානන් වන රනිල් වික්කාමසිංහ උතුමාණන් ඉන්නකල් අපි බය නෑ

    ඒ කියන්නේ පෝලිමේ ඉඳලා තෙල්, ගෑස් ගන්න දිනේ අත ලගද....... :P
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,097
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉන්දියාවේ නීපා වෙෙරසේ ඉවරද..ඒක අාපු කාලෙත් මේකේ ත්‍රෙඩ් දාල බය කරානේ මේ වගේම..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    ඔය මොන වසංගත ආවත් නාකි මයිනා මැරෙන්නේ නැහැ
    ඒ උත්තමයා තව අවුරුදු 10ක් ජීවත් වන බව මීට අවුරුදු 2කට විතර කලින් අනාවැකි හාමුදුරු කෙනෙක් දේශනා කළා