තවත් හලාල් කතාවක්..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම හිතනවා උබ ඔය පරික්ෂනයවත් කරලා තමයි අන්තවාදී හම්බ ප්‍රතිශතේ හොයාගත්තේ කියල ...හැක හැක හැක ....අන්තවාදය/ දැඩි මතදාරී සහ බෙදුම්වාදය කියන්නේ මොකක්ද කියන එක ගැන අර්ථ නිරුපනයක් ඉල්ලා සිටිමි ... මමනම් කියන්නේ හම්බයෝ අන්තවාදී තමයි ඔය බොදු බල සේනා කියන්නේ එකත් තලෙයිබාන් බුඩිස්ට් මොඩල් එක ..තාම තලෙයි බාන් මොඩල් එකේ වැඩ කරන්න පටන්ගත්තේ නැති උනාට (ඉස්සරහට කරයි කියලයි අපේ බලපොරොත්තුව ) ..මියන්මරේ පටන් අරන් ඔන්න මුස්ලිම් සරණාගතයෝ හෝ ගාල ලංකාවට එනවා ...ආගමක් ධර්මයක් දන්නේ නැති කාලකන්ණි කවලන් ඕව නොතේරෙන අපිල දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි ආයුබෝවන්ඩ

    ethin kauda kiyanne naha kiyala. mahindayge thamayi bodu balasenath. mahindaya karanne rate prashna amathka karavanna jathivadaya pathuravanava, hela urume, anith boru sinhalayo ekata anubala denava, miyan mare venne vena deyak machn tikak hoyala katah akranna.nikan itn news balala katha karanna epa. badu balasena mahindage kak una kiyala muslim anthvadaya hoda ekkk venn naha

    polaga kavath ekayi, naya kavth ekayi, marenava
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජමෙයිතුල්ල(හ්);14517236 said:
    පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය ඇතුලු මැද පෙරදිග රටවල මිය යන මුස්ලිම් අපේ මිනිස්සු ගැන හිතන්න. ජිහාඩ් ඇතුලු මුස්ලිම් අන්තවාදී කන්ඩායම් වලින් මුස්ලිම් අපිට සෙතක් නෑේ. ඒ අතින් බලද්දී ලංකාව ගැන මට ඉරිසියයි :angry: අනුන්ට කියන්න යෑමෙන් ඉල්ලං නාන්න වෙන්නේ. මම මෙතනට ආවේ ආගම ගැන කතා කරන්න නෙවෙයි :no:. මම හරි සාමකාමී යි. මම ෂහතිකේ දෙන්ඩ. ඕන කට්ටිය මට රෙප් දෙන්ඩ. මම ෂහතිකේ දෙනවා. හරාම් වැඩ එපා

    ජාතින් ජාතින් බෙදිලා ,ආගම ආගම බෙදිලා නැත්තන් මුස්ලිම් මුස්ලිම් බෙදිලා වගේම බටහිර බලපෑම් වලට එරෙහිව ජිහාඩ් කරනවා කියල හිතාගෙන බෙදිලා යුද්ද තියනවා ...ඕවගෙන් මිනිස්සු මැරෙනවා, ඔය වගේ බෙදුම්වාදී තවත් යුද්දයක් තමයි මේ ලංකාවේ තිබුනේ ,හම්බ ජිහාඩ් වගේ දෙමල සංවිධානයක් ඇතිඋනේ සිංහල දෙමල බෙදීම නිසානේ ? අපහු රට නග්ගල ගමුද ඒ වගේ ? එක නෙවෙයි තොපිට සල්ලි ගන්නේ නැතුව හලාල් දෙන්නම බැරිද ? මගේ කොන තිබුනොත් මම හරාම්ද බන් ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ethin kauda kiyanne naha kiyala. mahindayge thamayi bodu balasenath. mahindaya karanne rate prashna amathka karavanna jathivadaya pathuravanava, hela urume, anith boru sinhalayo ekata anubala denava, miyan mare venne vena deyak machn tikak hoyala katah akranna.nikan itn news balala katha karanna epa. badu balasena mahindage kak una kiyala muslim anthvadaya hoda ekkk venn naha

    polaga kavath ekayi, naya kavth ekayi, marenava

    ගින්දර වගේ
    11.gif
    ...මේ දවස්වල , බෙදුම්වාදයට හිස ඔසවන්න දෙන්නේ නැති දියුණු රටවල් කොච්චරක් තිබුනත් අපේ උන්ට පෙන්නේ අරාබියේ ,ඇෆ්ගනිස්තානේ ඒ රටවල් දැඩි මතධාරී නිසා අපිත් එහෙම කරමු කියලනේ කියන්නේ ,දියුණු වෙලා තියෙන්නේ ඔයවගේ ගෝත්‍රික සංකල්ප වලින් ඇත් උනු රටවල් කියල මුන්ට පෙන්නේ නැහැ
    ,අන්තවාද ඔය මොන එකත් එකයි,ඒ අන්තවාදයට එරෙහිව මේ අන්තවාදය කියල ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ දැඩි මතධාරී හරක් ටිකක් ලංකාවේ හදාගෙන ඇෆ්ගනිස්තානේ , අරාබියේ වගේ තව ගෝත්‍රික මොඩල් රටක් හදාගන්නයි මුන්ගේ ආසාව,මියන්මරෙත් මේවගේ තමයි බන් මොකක්දෝ දුෂණ කෙස් එකකට මුළු සංහතියම පොලිස්සියක් වෙලා,අද බොදු බල සේනාවත් මෙවගේ පොලිස්සියක් කියලනේ කියන්නේ ,හෙට ලංකාවෙත් ඔය වගේ දුෂණ කෙස් එකක් හරි මිනීමැරුම් කෙස් එකකට මුස්ලිම් නමක් තියන එකක් ගැවීලා තිබුනොත් ඔය අපේ අලුත් පොලිස්සිය රට වටේ මියන්මාර් පාර්ට් 2 රග දක්වන හැටි බලාගන්න පුළුවන් වෙයි අපිට
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    බොරලුගොඩ මහතා;14508832 said:
    මචං බිසිනස් එකක් කරද්දි ඕනම ආයතනයක් තමන්ගේ බිසිනස් එක වැඩි කරන්ගන්න තමයි බලන්නේ..ඒ වෙනුවෙන් දරන වියදම පාරිභොගිකයට පටවනේක අලුත් දෙයක් නෙමෙයි..ඔයා වානිජ අධ්‍යාපනය දන්නවනම් මේ දේ තේරුම් ගන්න තිබ්බා..;)

    anna eka thama yaluwa math kiyanne.. anna a nisa thama a anawashya mudal gewanna ona nati nisa halal warjanaya karanne... ethaota bsns ekata mama hithanne alawiye wadi wimak newe adu wimak wenne..
     
    Feb 19, 2013
    123
    23
    0
    ජාතින් ජාතින් බෙදිලා ,ආගම ආගම බෙදිලා නැත්තන් මුස්ලිම් මුස්ලිම් බෙදිලා වගේම බටහිර බලපෑම් වලට එරෙහිව ජිහාඩ් කරනවා කියල හිතාගෙන බෙදිලා යුද්ද තියනවා ...ඕවගෙන් මිනිස්සු මැරෙනවා, ඔය වගේ බෙදුම්වාදී තවත් යුද්දයක් තමයි මේ ලංකාවේ තිබුනේ ,හම්බ ජිහාඩ් වගේ දෙමල සංවිධානයක් ඇතිඋනේ සිංහල දෙමල බෙදීම නිසානේ ? අපහු රට නග්ගල ගමුද ඒ වගේ ? එක නෙවෙයි තොපිට සල්ලි ගන්නේ නැතුව හලාල් දෙන්නම බැරිද ? මගේ කොන තිබුනොත් මම හරාම්ද බන් ?

    උබට පිස්ෂුද? එහෙම කොහොමද සහතිකේ දෙන්නේ.
    අපිත් කීයක් හරි හොයාගන්ඩ එපැයි
    :cool: දැන් බලපං. ත්‍රෙඩ් වලට ෂහතිකේ දෙන්ඩ මට රෙප් දෙන්ඩ ඕනි:yes:
    නැත්තං දෙන්නෑ :no:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ITIN BAN MAMATH OHOMA WEDA KARANAWANE. DAWASAK LAUGFS EKEN MAGE BILAKUTH WEREDDUWA, MATA WEDIPURA ITHURU DUNNA. MATATH OYA KATHAWAMA KIWWA A GIRL. MAMA BUS EKAKA UNATH PULUWAN HEMA WELEMA BESSATA PASSE UNATH SALLI DENA WELAWAL TIYENAWA... OKA AYE MUSLIM UNGE HARAM KIYALA UDA DAGENA NATANNA ONA NE..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බොරලුගොඩ මහතා;14508297 said:
    [FONT=&quot]තවත් හලාල් කතාවක්..:dull::dull:

    [/FONT]

    [FONT=&quot]මෙය බන්ඩාරගම කාගිල්ස් ෆූඩ් සිටි එකේදි වෙච්ච ඇත්ත කතාවක්..:baffled::baffled:
    [/FONT]

    පලයන් පොන්නයෝ.උබේ කතා කියපන් ගිහින් කොන්ඩේ බැදපු චීන්නුන්ට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගින්දර වගේ
    11.gif
    ...මේ දවස්වල , බෙදුම්වාදයට හිස ඔසවන්න දෙන්නේ නැති දියුණු රටවල් කොච්චරක් තිබුනත් අපේ උන්ට පෙන්නේ අරාබියේ ,ඇෆ්ගනිස්තානේ ඒ රටවල් දැඩි මතධාරී නිසා අපිත් එහෙම කරමු කියලනේ කියන්නේ ,දියුණු වෙලා තියෙන්නේ ඔයවගේ ගෝත්‍රික සංකල්ප වලින් ඇත් උනු රටවල් කියල මුන්ට පෙන්නේ නැහැ
    ,අන්තවාද ඔය මොන එකත් එකයි,ඒ අන්තවාදයට එරෙහිව මේ අන්තවාදය කියල ඉගුරු දීල මිරිස් ගන්නවා වගේ දැඩි මතධාරී හරක් ටිකක් ලංකාවේ හදාගෙන ඇෆ්ගනිස්තානේ , අරාබියේ වගේ තව ගෝත්‍රික මොඩල් රටක් හදාගන්නයි මුන්ගේ ආසාව,මියන්මරෙත් මේවගේ තමයි බන් මොකක්දෝ දුෂණ කෙස් එකකට මුළු සංහතියම පොලිස්සියක් වෙලා,අද බොදු බල සේනාවත් මෙවගේ පොලිස්සියක් කියලනේ කියන්නේ ,හෙට ලංකාවෙත් ඔය වගේ දුෂණ කෙස් එකක් හරි මිනීමැරුම් කෙස් එකකට මුස්ලිම් නමක් තියන එකක් ගැවීලා තිබුනොත් ඔය අපේ අලුත් පොලිස්සිය රට වටේ මියන්මාර් පාර්ට් 2 රග දක්වන හැටි බලාගන්න පුළුවන් වෙයි අපිට

    ඔතනයි මචාහං වැරැද්ද තියෙන්නේ බොදු බලසේනාවේ සිංහලයට වින කරන්නේ මුස්ලිම් දෙමල උන් විතරක් නෙමෙයි. බොදුබල සෙනව හරි නම් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන මහින්දගේ ඉදන්.......... රජෙයේ, විපක්ෂයේ, ජේ වී පි එකේ, හෙළ උරුමේ ඔක්කොමාලාව විවේචනා කරන්න ඕනි. මොරටුව පැත්තේ හම්දුරුකෙනෙක් කපල කොටලා මරල දැම්ම. බොදු බලසේනාව ඒ ගැන වචනයක් වත් කතාකලේ නැහැ. මහින්දය කුවේට් වලටයි, ඩුබායි වලටයි කල්පිටියේ දුපත් ටික විකුණුව, ඒ ගැන කටහ කලේ නැහැ. මර්වින් සිල්වා කොච්චර නීති කඩනවද???? අද කිරිබත්ගොඩ නිදහසේ කඩයක් කරන්න බැහැ කප්පම් නොදී...... හරි බෞද්ද බලවේගයක් නම් හැම වරදක්ම විවේචනය කරන්න ඕනි.

    මුස්ලිම් අන්තවාදයට විසදුම හොයන්න බැහැ දෙශ්ප්ලුවන්ට හේත්තු වෙලා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕනි. හලාල් වර්ජනය , මුස්ලිම් වරු ප්‍රතිෂේප කිරීම වගේ ඒවා නම් හොදයි. වෙනමම විකල්ප බලව්ගයක් වෙන්නේ ඕන. නැත්තම් මිනිස්සුන්ට වෙන්නේ කොස් අට බාන බලලා වෙන්නයි....
     
    Feb 19, 2013
    123
    23
    0
    බොරලුගොඩ මහතා;14508297 said:
    [FONT=&quot]තවත් හලාල් කතාවක්..:dull::dull:

    [/FONT]

    [FONT=&quot]මෙය බන්ඩාරගම කාගිල්ස් ෆූඩ් සිටි එකේදි වෙච්ච ඇත්ත කතාවක්..:baffled::baffled:

    [/FONT]

    [FONT=&quot]මීට දවස් දෙකකට කලිං අලුත්ගම මුස්ලිම් සහෝදරයෙක් තමන්ට අවශ්‍ය ගෙදර බඩු ටික ෆූඩ් සිටි එකෙන් ‍තෝරමින් සිටියෙදි[/FONT], [FONT=&quot]
    සිංහල සහෝදරයෙක් ෆූඩ් සිටි එකට ඇතුල් වෙනකොටම කෑගහලා කිව්වලු මට හලාල් නැති බඩු විතරයි ඕනේ.
    .මම ගන්නෙත් හලාල් නැති බඩු විතරයි කියලා..

    [/FONT]

    [FONT=&quot]අන්තිමේදි දෙන්නම කවුන්ටර් එක ලගට ආවලු සල්ලි ගෙවන්න...දැන් මේ මුස්ලිම් සහෝදරයගේ පිටිපස්සේ මේ සිංහල සහෝදරයා ඉන්නවලු...
    මුස්ලිම් සහෝදරයා බිලගෙවන්න රුපියල් [/FONT]5000[FONT=&quot] නෝට්‍ටුවක් කවුන්ටර් එකේ ඉදපු ගැහෙනු කෙනාටා දුන්නලු..

    කවුන්ටර් එකේ ඉදපු කෙල්ලත් ඉතුරු සල්ලි දුන්නලු..මුස්ලිම් සහෝදරයා ඉතුරු සල්ලි ගණන් කරලා බැලුවම රුපියල්[/FONT] 1000[FONT=&quot]ක් වැඩියෙන් දීලලු...:baffled::baffled:

    [/FONT]

    [FONT=&quot]එතකොට මේ මුස්ලිම් සහෝදරයා වැඩිපුර තිබිච්ච රුපියල්[/FONT] 1000[FONT=&quot] කවුන්ටර් එකේ ඉදපු කෙල්ලට දීලා කිව්වලු ඔයා මට වැඩිපුර[/FONT] 1000[FONT=&quot]ක් දීලා කියලා..:cool::cool:

    [/FONT]

    [FONT=&quot]කෙල්ලටත් ෆුල්ශොක්ලු...:shocked::shocked:

    [/FONT]

    [FONT=&quot]කෙල්ල කිව්වලු..ඔයා නිසා හොදයිඅය්යා..ඒකම වෙන කෙනෙක්නම් ඔය රුපියල්[/FONT]1000[FONT=&quot] මට හම්බෙන්නේ නැ..මට ඒක මගේ පඩියෙන් ගෙවන්න වෙන්නේ කියලා..:(:(

    [/FONT]

    [FONT=&quot]එකපාරටම මුස්ලිම්සහෝදරයා පිටිපස්ස හැරිලා අර සහෝදරයට කිව්වලු මම ඒ වැඩිපුර තිබිච්ච[/FONT] 1000 [FONT=&quot]අරගෙන ගියොත් ඒක මට හරාම්..මම ඒක යලි දීපු එක හලාල්...

    ඒ නිසා ඔය හලාල් කතාවක් අල්ලගෙන වැඩිය කරදරවෙන්නේපා කියලා...:yes::yes:[/FONT]

    බෝල ගනන් එකතු කරන්න අඩු කරන්න බැරි එවුන් නෙවෙයි නේ කැසියර් වැඩේ කරන්නේ සුපර් මාකට් වල :P

    අතේ පත්තුවෙන බොරු කෙලින්ඩ එපා යකෝ. හැබැයි කියන කතාව ඇත්ත. ආපහු දීපු එක හලාල්:yes:

    ඒත් කපීර්ලා සත පනහක්වත් හලාල් ෂෙටිපිකෙට් එකට ගෙවන්න කැමති නෑ :angry::angry:
    උන් බඩු ගන්නේ නෑ.
     
    Feb 19, 2013
    123
    23
    0
    බොරලුගොඩ මහතා;14508476 said:
    මචං හලාල් කියන්නේ ගැනි ගැනවත් කන දේ ගැනවත් විතරක් නෙමෙයි..ඒ හැමදේටම වලංගු වෙනවා..හලාල් කියන්නේ අනුමැතිය දීපු දෙයක්..හරාම් කියන්නේ අනුමැති නැති දෙයක්..:D

    :yes:

    ඒ උනාට මම තමයි ෂෙටිපිකෙට් එක දෙන්නේ
    මට රෙප් දෙන්ඩ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරලුගොඩ මහතා;14508459 said:
    ඔව් මචං..ඒ Ethics එක තමයි හලාල් කියන්නේ..:yes::yes:
    Ethics eke koheda yako sattu marana eka tiyenne:confused:
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    බොරලුගොඩ මහතා;14508697 said:
    එහම නෙමෙයි මචං..කන දේවල්වලට අනිවාර්‍යෙන් එහම සහතිකයක් අවශයයි නේද?? SLS දෙන්නෙත් ඒවගේ ක්‍රියා පරිපාටිය බලලා තමයි නේද..දැන් ඔයාට හිතන්න පුලුවන් SLS විතරක් ඇතිනේ කියලා...ඌරු මස් උනත් SLS අනුව අනුමත් වෙනවා....ඒත් මුස්ලිම් මිනිස්සුන්ට ඌරු මස් හලාල් නැ..ඒ කියන්නේ අනුමත නෑ..:D

    ඈයි යකෝ :angry:, 2000න් පස්සේ තමයි ලOකාවට හලාල් ඉලව්ව ආවේ සහතිකයක් විදිහට. එතකන් මුන් කෑවේ අහවල් සහතිකය ඈතිවද? :confused:
    පලඩෝ යන්ට :P:P:P