තවත් හලාල් කතාවක්..

Jul 10, 2011
5,011
473
0
ඈයි යකෝ :angry:, 2000න් පස්සේ තමයි ලOකාවට හලාල් ඉලව්ව ආවේ සහතිකයක් විදිහට. එතකන් මුන් කෑවේ අහවල් සහතිකය ඈතිවද? :confused:
පලඩෝ යන්ට :P:P:P

ත්‍රෙඩ් එක සම්පූර්නයෙන් කියවලා සරම ඉස්සුවොත් හොදයි නේද??:rolleyes::rolleyes:
 

Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
lggh6ia.jpg
:D:D:D
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔතනයි මචාහං වැරැද්ද තියෙන්නේ බොදු බලසේනාවේ සිංහලයට වින කරන්නේ මුස්ලිම් දෙමල උන් විතරක් නෙමෙයි. බොදුබල සෙනව හරි නම් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන මහින්දගේ ඉදන්.......... රජෙයේ, විපක්ෂයේ, ජේ වී පි එකේ, හෙළ උරුමේ ඔක්කොමාලාව විවේචනා කරන්න ඕනි. මොරටුව පැත්තේ හම්දුරුකෙනෙක් කපල කොටලා මරල දැම්ම. බොදු බලසේනාව ඒ ගැන වචනයක් වත් කතාකලේ නැහැ. මහින්දය කුවේට් වලටයි, ඩුබායි වලටයි කල්පිටියේ දුපත් ටික විකුණුව, ඒ ගැන කටහ කලේ නැහැ. මර්වින් සිල්වා කොච්චර නීති කඩනවද???? අද කිරිබත්ගොඩ නිදහසේ කඩයක් කරන්න බැහැ කප්පම් නොදී...... හරි බෞද්ද බලවේගයක් නම් හැම වරදක්ම විවේචනය කරන්න ඕනි
    .
    11.gif
    :yes:
    මුස්ලිම් අන්තවාදයට විසදුම හොයන්න බැහැ දෙශ්ප්ලුවන්ට හේත්තු වෙලා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕනි. හලාල් වර්ජනය , මුස්ලිම් වරු ප්‍රතිෂේප කිරීම වගේ ඒවා නම් හොදයි. වෙනමම විකල්ප බලව්ගයක් වෙන්නේ ඕන. නැත්තම් මිනිස්සුන්ට වෙන්නේ කොස් අට බාන බලලා වෙන්නයි....


    :D:D:D


    269253_599216250095875_1625636878_n.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරලුගොඩ මහතා;14519400 said:

    සත්තු මරනකොටත් Ethics පිලිපදින්න කියනේක තමයි Halal කියන්නේ..:rolleyes:හරියට උඹේ කතාව උඹ හාල්මැස්සෙක්වත් කාලා නැ වගේ නේ.. :P
    රෙද්ද...ඒ වෙලාවට එතික්ස් තිබ්බම ඌට ආයේ පණ එනවනේ..
    මම හාල් මැස්සෝ නෙමෙයි හැම මසම කනවා. ස්පෙෂලි ඌරා:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14508459 said:
    ඔව් මචං..ඒ Ethics එක තමයි හලාල් කියන්නේ..:yes::yes:

    පල ගොබ්බයො ගොන් කතා කියන්නෙ නැතුව..
    කොහෙ ඉස්කෝලෙටද ගියෙ වස්සා :lol::lol::lol: