ඔතනයි මචාහං වැරැද්ද තියෙන්නේ බොදු බලසේනාවේ සිංහලයට වින කරන්නේ මුස්ලිම් දෙමල උන් විතරක් නෙමෙයි. බොදුබල සෙනව හරි නම් මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන මහින්දගේ ඉදන්.......... රජෙයේ, විපක්ෂයේ, ජේ වී පි එකේ, හෙළ උරුමේ ඔක්කොමාලාව විවේචනා කරන්න ඕනි. මොරටුව පැත්තේ හම්දුරුකෙනෙක් කපල කොටලා මරල දැම්ම. බොදු බලසේනාව ඒ ගැන වචනයක් වත් කතාකලේ නැහැ. මහින්දය කුවේට් වලටයි, ඩුබායි වලටයි කල්පිටියේ දුපත් ටික විකුණුව, ඒ ගැන කටහ කලේ නැහැ. මර්වින් සිල්වා කොච්චර නීති කඩනවද???? අද කිරිබත්ගොඩ නිදහසේ කඩයක් කරන්න බැහැ කප්පම් නොදී...... හරි බෞද්ද බලවේගයක් නම් හැම වරදක්ම විවේචනය කරන්න ඕනි