දැනට ඉන්න උන්ගෙන් හොදටම සිංහල විස්තර විචාරය කරන්නේ කමල් දේශප්‍රිය .ඉන්දියන් ටුවර් එකේදි තරග විස්තර විචාරය කලා. නාකි ලෝන්තයෝ ලෙසට හැවාට, මූ නවකයෙක් ලෙස සැලකියයුතු තරම් ගොඩදාගත්තා.
හැබැයි එක්කෝ ඌව ගන්නේ නෑ , නැත්නම් ඌ එන්නේ නෑ .
මැච් එක්ක අර eng commentary වල වගේ ගැම්ම එන විදියට ඌට කරන්න පුලුවන් .
අර රොෂාන් කියන ගෝතයා හිතන් ඉන්නේ අපි එන්නේ උගෙන් ක්‍රිකට් ඉගෙන ගෙන පොතක note ලියාගන්න කියලා .
hattrick එකක් ගියත් හෙනම කම්මැලි මැරිච්ච විදියට "අන්න බලන්න ඒ බොලේ දාපු හැටි ...." වගේ ඌ ලෙක්චර් දෙන්න යනවා .. ඌ හිතනවා අපිට උගෙන් ගොඩක් දේවල් මැච් එක වෙලාවේ ඉගෙන ගන්න තියනව කියලා .
අර මැච් එකට කලින් එක එකා අවමත් ඌ උන්ගෙන් ප්‍රශ්න අහල කියනව අපිට නෙවෙයි මේ බලන් ඉන්න අයට ඉගෙන ගන්න කියමු වගේ එකක් .
