තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    එහෙම මේ කුට්ටි පිටින් එහෙට මෙහෙට මාරු කරල predictions කරන්න බෑ බන්. ඕවා හොඳයි 2000 ට කලින් වගේ නන්.
    Prediction එකක් කරන්න නන් හොඳ සමාජ කියවීමක්, herd mentality එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.
    අර චන්ද එහෙට යනව මේ චන්ද මෙහෙට යනව මොන මෝඩ කතාද.
    ඡන්ද එහෙට මෙහෙට යන එක බලල තමයි බං Predictions කරන්න වෙන්නෙ. මම ඕක ගැන ඊයෙ විස්තරයක් දැම්ම. ඔය වගේ දෙයක් හරියට කරන්න නම් මේ වගේ කරුණු සලකල බලන්න ඕන,
    2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,

    1. Social Media trend එක.
    2. 2019 මැතිවරණයෙ ඡන්ද හැසිරීම
    3. 2014 ඉඳල 2019ට එද්දි ඡන්ද වෙනස්කම්
    4. 2020 පාර්ලිමේන්තු මැතිවරණය
    5. ඒ අදාළ අදාළ පක්ෂ අතීතයේ ගත්ත ඡන්ද ප්‍රමාණය
    6. මිනිස්සු ඒ පැති වල Randomly ගත්ත රිසාල්ට් වල තොරතුරු.
    7. ඒ පැතිවල ඉන්න බලකණු සපෝට් කරන පක්ෂ(මෙන්න මේක නම් ගොඩක් වැදගත්, මම හිතන්නෙ නෑ ඔය සමීක්ෂණ කාරයො ගොඩක් ඕව හොයනව ඇති කියල. සමහර ඇමතිල ඉන්නව ඡන්ද අතේ තියාගෙන ඉන්නෙ උන් සපෝට් කරන පක්ෂයට ඒ ඡන්ද යනව)
    8. එක එක ජනවර්ග වල ඡන්ද හැසිරීම.
    මේකෙ මට දාන්න අමතක උන එකක් තමයි උපත් මරණ අනුපාතය. ඒකත් මූ දාල තියෙනව,
    මේකෙ ඡන්දදායකයො ඉන්නෙ ලංකාවෙ එදා ඉඳල පැවතගෙන එන මිනිස්සු නැතුව මේ ඔක්කොම අලුත ඉපදිලා නෑ නේ බං. ඒ ඡන්ද හැසිරෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනව. මම ඒකයි කිව්වෙ එදා ලක්ෂ 69ම කවදාවත් තව පැත්තකට හැරෙන්නෙ නෑ. ඒ ට්‍රෙන්ඩ් එක ඕන බලන්න. මම එහෙම හදල තමයි කිව්වෙ කාටවත් ලක්ෂ 52කට එහා ගන්න අමාරුයි කියල මේ ඉලෙක්ෂන් එකේ. හැබැයි 52කට එහා ගත්තොත් ඇත්තටම එක Miracle එකක්. මූ ඔය වීඩියෝ එක කරල තියෙන ලක්ෂ 45 කතාවට 100%ක් එකඟයි කිව්වෙ ඒකයි. මටත් හිතෙන්නෙ ලක්ෂ 42කට ආසන්න ගානක් ගන්න එකා දිනන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒ කියන්නෙ එකෙක් ලක්ෂ 42-45ත් අතර වගේ ගත්තොත් අනිත් දෙන්න අතරෙ තියුණු තරඟයක් තිබ්බොත් දිනන්න පුලුවන්, 50 ගණං ගත්තොත් අනිත් දෙන්න අතර මොනවගේ තරඟයක් තිබ්බත් දිනන්න පුලුවන්.
    මෙතැන තුන්කොන් සටනක් කිව්වෙ ඒකයි, එකෙක්ට වැඩි වෙනව කියන්නෙ තව දෙන්නෙක්ගෙන් ඒක අඩු වෙලා එන්නෙ. හැබැයි ඔය කියනව වගේ කාටවත් ලක්ෂ 60 ගණං එන්නෙ නෑ බං. මම දැකපු සමීක්ෂණ වල තිබ්බෙම 48% වගේ ගහනව කියල එක අපේක්ෂකයෙක්, හැබැයි කවුරුවත් ඒව හදපු හැටි කියල නෑ. සමීක්ෂණයක් ඉදිරිපත් කරනව නම් අනිවා ඒක Detail පෙන්නන්න ඕන කොහොමද හැදුවෙ කියල. මම මේ කිව්ව ඕන දෙයක් හදපු විදිය පෙන්නන්න පුලුවන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේ චූටිපුතාව දැක්කෙත් අදයි , සබ් 66k යි තියෙන්නෙත්
    මෙයාට ඕන ෆේමස් වෙන්න
    ඒකයි ඔහොම ප්රෙඩික්ෂන් එකක් කරන්නෙ. මොන දහංගැටේ දාල හරි ප්‍රසිද්ධ උනොත් ලංකාවෙ ලොකු ගේමක් ගහන්න පුලුවන්. දැන් මූට බැන්නට විහිලු කරාට මූ පෝය දවසක අයිස්ක්රීම් දන්සලක් දීලා වීඩියෝ එකක් දැම්මොත් මූට බැනපු උන්ම මූව අගය කරලා වර්ණනා කරනව.
    හොරු කියල පතුරු ගැහුන දේෂපාලකයොත් චන්ද දිනන්නෙ ඕකයි
     
    • Like
    Reactions: gahasitha

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    need sri lankan presidential election 2024 prediction statistics

    chatgpt

    Sorry, I don't have information about the results of that election.

    Who are the candidates?

    chatgpt

    The 2024 Sri Lankan presidential election is shaping up to be highly competitive with several key candidates representing a range of political ideologies:

    1. **Ranil Wickremesinghe** (Independent) - The current president, running for re-election, is focusing on stabilizing Sri Lanka's economy following its severe financial crisis. He emphasizes IMF-supported economic recovery programs and debt restructuring.

    2. **Sajith Premadasa** (Samagi Jana Balavegaya - SJB) - A major opposition figure, Premadasa is running on a platform centered around poverty alleviation, improving healthcare, education, and employment, with a social-democratic orientation. He narrowly lost in the 2019 election and has since built a broad coalition of political factions and minority groups.

    3. **Anura Kumara Dissanayake** (National People's Power - NPP) - Leader of the NPP and the Janatha Vimukthi Peramuna (JVP), Dissanayake is pushing an anti-corruption, left-populist agenda that emphasizes industrialization, domestic manufacturing, and reducing income inequality. His party has seen a rise in popularity, particularly among disillusioned voters.

    4. **Namal Rajapaksa** (Sri Lanka Podujana Peramuna - SLPP) - Though not considered a frontrunner, Namal represents the powerful Rajapaksa family and seeks to restore the family's political influence after their decline following Sri Lanka's economic collapse.

    There are also several independent and minor party candidates, including Sarath Fonseka and Sarath Keerthiratne, among others, totaling 17 official contenders.

    These candidates face a challenging political landscape marked by economic recovery efforts, ethnic reconciliation, and questions about foreign influence, particularly from India and China. Forming coalitions and appealing to minority voters will be crucial for any candidate hoping to secure victory

    Poll predictions available?

    chatgpt

    In the lead-up to Sri Lanka's 2024 presidential election, several key candidates are emerging as front-runners based on poll predictions:

    1. **Sajith Premadasa** (SJB) is currently leading with around **43%** support in polls from June 2024. He has broad support among Tamil and Muslim communities, as well as among lower-income voters.

    2. **Anura Kumara Dissanayake** (AKD) of the National People's Power (NPP/JVP) is polling strongly as well, often neck-and-neck with Premadasa, with estimates ranging between **30-39%**. He is particularly popular with younger voters and the Sinhala majority.

    3. **Ranil Wickremesinghe**, the incumbent president, has seen a gradual rise in support, now around **13-20%**, primarily from older voters and those with more affluent backgrounds.

    Polls suggest a tight race, with no candidate expected to win outright in the first round. The election may be decided by second or third preference votes, marking a first for Sri Lanka

    .
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උඹව එක ගැන බල්ලෙක්වත් දන්නෑනෙ
    ගෝත පොන්නයට ඒකවත් හරියට ටයිප් කරගන්න බෑනෙ. පලයන් ගිහින් ඉන්දියන් ලොල්ලෙක්ගෙන් පුක පලාගනින් මානසික ලෙඩා
     
    මෙන්න මේවගේ එකක් තමයි මටත් ආවෙත මේ ගනං එහෙ මෙහේ වෙලා කවුරුහරි දිනන එකක් තමයි වෙන්නෙ. උදාහරණයක් විදියට සජිත්ගෙන් ලක්ෂ 5ක් කැඩුනොත් කෙලින්ම ඌ අඩු වෙනව 5කින් ඒක කාට හරි යනව. ඒ ටිකම ඇති ඊළඟට ඉන්න එකා දිනන්න. අන්න ඒ වගේ අමුතු සටනක් යන්න ඕන. කොහොමහරි Percentages මේ කිට්ටුවෙන් යන්නෙ. ඔය එක එක්කෙනා 55%න් එහා Predictions කොහොම ගේනවද මංද?
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣
    Ado mekath aththa. Pohottuwen ehata mehata panna set ekak inne mun ekka.
     
    • Like
    Reactions: danny jey

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣
    එකම චන්ද ගොඩ කියන්නෙ කොහොමද
    කටින් NPP උන් ඇත්තට දෙන්නෑ
     
    • Like
    Reactions: neo7x and danny jey

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣

    ඇයි අනුරට ඉන්දියාවෙන් ඇවිත් ද චන්දෙ දෙන්නේ?
    උට බෙදෙන්නෙත් මේ චන්ද ගොඩෙන් ම තමයි.. ඊට කලින් උට හිටියේ 3% යි අමතකයිද?
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    ඇයි අනුරට ඉන්දියාවෙන් ඇවිත් ද චන්දෙ දෙන්නේ?
    උට බෙදෙන්නෙත් මේ චන්ද ගොඩෙන් ම තමයි.. ඊට කලින් උට හිටියේ 3% යි අමතකයිද?
    AKD ට එන්නෙත් ඔතනින් තමා.ඒත් ඒක බහුතරයක්.. පැත්තක් නොගෙන බැලුවොත් අනුරට 30% - 38% තියෙනවා.. අනිත් 70%-62% න් 5% ත් 15% අතර ඡන්ද නොදාන ප්‍රතික්ෂේප ගොඩට වැටෙනවා. ඉතිරි ඡන්ද ප්‍රමාණයෙන් සජිත්ට 3/6 ක් ලැබෙයි. ඉතිරි 2/6 රනිල්ට 1/6 නාමල්ට... එතකොට 35% ආසන්න අගයක් ගත්තු කෙනා ජයග්‍රහණය කරන්න අවස්ථාව වැඩියි... (කිසිම කෙනෙකුට පපක්ෂග්‍රාහී නැතිව මට හිතෙන දේ මම කීවේ. විරුද්ධ අදහස් තියෙන අයගේ අදහස් ඉතාමත් ගෞරවයෙන් කියවනවා)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රී පුඛ නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල කොටළුවා වල් බූරු පුතානෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මේ චූටිපුතාව දැක්කෙත් අදයි , සබ් 66k යි තියෙන්නෙත්
    මෙයාට ඕන ෆේමස් වෙන්න
    මූ ටිකක් ජනප්‍රියයි නේ බන් . ඔය ITN එකේ ඉන්නේ .
    ක්‍රිකට් චැනල් එකක් කරන්නේ . ඒ පැත්තෙන් මු ගේමක් ගහගෙන යන්නේ, SLC එක එක්කත් වැඩ ඇති මූ
     
    • Like
    Reactions: Wadakaru

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ චූටිපුතාව දැක්කෙත් අදයි , සබ් 66k යි තියෙන්නෙත්
    මෙයාට ඕන ෆේමස් වෙන්න
    ක්‍රිකට් බබ්ල් එකේ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්.
    ඉන්දියන් ටුවර් එකේදි තරග විස්තර විචාරය කලා. නාකි ලෝන්තයෝ ලෙසට හැවාට, මූ නවකයෙක් ලෙස සැලකියයුතු තරම් ගොඩදාගත්තා.

    අහං ඉන්නනනම් එපා වෙන්නේ, නාගානන්නද තමන්ට නාගාන්නද කියාගන්නවා වගේ පුතානෝ තමන්ට ප්‍රෙමදාස කියාගන්නවා වගේ මූත් තමන්ව පිටින් තියාගෙන ක්‍රික්විදු ක්‍රික්විදු ගාන එක.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මූ ටිකක් ජනප්‍රියයි නේ බන් . ඔය ITN එකේ ඉන්නේ .
    ක්‍රිකට් චැනල් එකක් කරන්නේ . ඒ පැත්තෙන් මු ගේමක් ගහගෙන යන්නේ, SLC එක එක්කත් වැඩ ඇති මූ

    ක්‍රිකට් බබ්ල් එකේ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්.
    ඉන්දියන් ටුවර් එකේදි තරග විස්තර විචාරය කලා. නාකි ලෝන්තයෝ ලෙසට හැවාට, මූ නවකයෙක් ලෙස සැලකියයුතු තරම් ගොඩදාගත්තා.

    අහං ඉන්නනනම් එපා වෙන්නේ, නාගානන්නද තමන්ට නාගාන්නද කියාගන්නවා වගේ පුතානෝ තමන්ට ප්‍රෙමදාස කියාගන්නවා වගේ මූත් තමන්ව පිටින් තියාගෙන ක්‍රික්විදු ක්‍රික්විදු ගාන එක.

    ඒමත් එකක්ද. මං ක්‍රිකට් බලන්නෑනෙ
    ඒනම් මූත් අර ඩිල්සාන් වගේ ක්රිකට් බෝඩ් එකට පනින්න රනිල්ගෙ ලොවන්න ගිය එකෙක් වෙන්න ඇති
     
    • Like
    Reactions: emoji diaries