තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉන්දියන් ටුවර් එකේදි තරග විස්තර විචාරය කලා. නාකි ලෝන්තයෝ ලෙසට හැවාට, මූ නවකයෙක් ලෙස සැලකියයුතු තරම් ගොඩදාගත්තා.
    දැනට ඉන්න උන්ගෙන් හොදටම සිංහල විස්තර විචාරය කරන්නේ කමල් දේශප්‍රිය .
    හැබැයි එක්කෝ ඌව ගන්නේ නෑ , නැත්නම් ඌ එන්නේ නෑ .
    මැච් එක්ක අර eng commentary වල වගේ ගැම්ම එන විදියට ඌට කරන්න පුලුවන් .

    අර රොෂාන් කියන ගෝතයා හිතන් ඉන්නේ අපි එන්නේ උගෙන් ක්‍රිකට් ඉගෙන ගෙන පොතක note ලියාගන්න කියලා .
    hattrick එකක් ගියත් හෙනම කම්මැලි මැරිච්ච විදියට "අන්න බලන්න ඒ බොලේ දාපු හැටි ...." වගේ ඌ ලෙක්චර් දෙන්න යනවා .. ඌ හිතනවා අපිට උගෙන් ගොඩක් දේවල් මැච් එක වෙලාවේ ඉගෙන ගන්න තියනව කියලා .

    අර මැච් එකට කලින් එක එකා අවමත් ඌ උන්ගෙන් ප්‍රශ්න අහල කියනව අපිට නෙවෙයි මේ බලන් ඉන්න අයට ඉගෙන ගන්න කියමු වගේ එකක් . 🥱
     
    • Like
    Reactions: emoji diaries

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙන්න මේ යකා මුගේ youtube එකේ sub වලට කෙලවගන්න යන්නේ .................
    මුගේ 2019දී නම් ටිකක් සාධාරණ විදියට predict කරල තිබ්බ .
    මූ එක පාවිච්චි කරල , කලිනුත් හරියට කරා කියල මේ චන්දෙට එකක් දාල .

    මම නිකන් මැදින් මැදින් බැලුවම රතු පාට bar එක ලොකුවට තියන නිිසා අනුරයියා ට වාසි කියලා හිතුන .
    පස්සේ තමයි ප්‍රස්තරේ උඩ දැක්කේ .
    😂 😂
    මූ ඉවරයි හෙට වෙද්දී . !!

    එක්කො මේකා 5000 කෑල්ලක්, නැත්තන් පිස්සු
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    1726753570764.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එක්කො මේකා 5000 කෑල්ලක්, නැත්තන් පිස්සු
    අර බන්දුල සමන් වතුරේගම නම් රනිල ට සපෝට් එකෙන්ම . තව ඌ ශම්මි ටත් සපෝට් . ;)
    මූත් SLC එකත් එක්ක පොඩ්ඩක් ලයින් එක ගහගෙන යන්නේ ඉතින් . .
    මූ ට ඔච්චර ම දෙන්නේ නැතුව ඕක ටිකක් බැලන්ස් කරල කියන්න තිබ්බ .
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අර බන්දුල සමන් වතුරේගම නම් රනිල ට සපෝට් එකෙන්ම . තව ඌ ශම්මි ටත් සපෝට් . ;)
    මූත් SLC එකත් එක්ක පොඩ්ඩක් ලයින් එක ගහගෙන යන්නේ ඉතින් . .
    මූ ට ඔච්චර ම දෙන්නේ නැතුව ඕක ටිකක් බැලන්ස් කරල කියන්න තිබ්බ .

    නෝන්ඩි නේ...

    රගපාන් නැතිව කඩේ ගියානම් එකක්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    RW & SP & NR මේ තුනටම බෙදෙන්නෙ එකම ඡන්ද ගොඩ, එතකොට සජිත්ට සහ රනිල්ට මෙච්චර ඡන්ද වැටෙන්න පුළුවන් ද... 🤣
    ethakota Anura block vote laksha 5 k wage 2010-2019 wenakam api eka based karan prediction karoth Anura kochara wadi wenna oni da ?
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    38% ආසන්නව ළක්ෂ 60, ළක්ෂ 56 වැඩි වෙන්න ඕන. (7% සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් වලංගු නොවන ඡන්ද විදියට ගත්තොත්) යොවුන් ඡන්ද ලක්ෂ 6 ගත්තත් තවත් ළක්ෂ 50 පමණ අලුතින් උපයා ගත යුතුයි.. ගම්පහ කොළඹ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ජයග්‍රාහී ඡන්ද පරතරය සමස්ත ප්‍රතිඵලයට විශාල බලපෑමක් කරන්න පුළුවන්.

    ------ Post added on Sep 19, 2024 at 8:36 PM
     
    Hehe futa 22 ude weddi oya prediction waradila adala parata baehala kalabala karanawa ehama nemai..u guys on a such optimistic drive
     
    • Like
    Reactions: danny jey

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Hehe futa 22 ude weddi oya prediction waradila adala parata baehala kalabala karanawa ehama nemai..u guys on a such optimistic drive
    මෙය කිසිවෙකු වෙත බලෙන් පටවා හෝ කිසිවෙකුගේ තරහා හෝ වාද කරන්නට ලියූ සටහනක් නොවේ, හුදෙක් මට සිතෙනා සහ මා පුද්ගලිකව කරන ලද ගණනය කිරීමක් පමණයි.. මෙයින් මාගේ ප්‍රියතමයා කව්රුන්දැයි මා අදහස් කර ද නැත.හුදෙක් ගණනය කිරීමක් පමණයි. ♥️
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මූ ටිකක් ජනප්‍රියයි නේ බන් . ඔය ITN එකේ ඉන්නේ .
    ක්‍රිකට් චැනල් එකක් කරන්නේ . ඒ පැත්තෙන් මු ගේමක් ගහගෙන යන්නේ, SLC එක එක්කත් වැඩ ඇති මූ
    මූ ක්‍රික් විදූ නෙද...? :unsure: OTC page එකෙන් ඇහුවා නම් මූ ගැන කියල දෙයි 🤭:ROFLMAO:
     
    👍