තවත් JVP මාලිමා දේශපාලන හෙන්චයියෙක් රජයේ ආයතනයක ඉහල තනතුරකට

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    Chairman - Sri Lanka Insurance Corporation :lol:

    H4unPeC.jpeg

    image_1ae9a87baf.jpg

    Nusith Kumaratunga officially assuming duties as SLIC Chairman

    The Sri Lanka Insurance Corporation (SLIC) yesterday announced the appointment of Nusith Kumaratunga as the new Chairman with effect from 18 October, with Kumaratunga assuming official duties on 22 October 2024.

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…

    දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මයට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබේ.

    මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවත වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලැබේ.

    ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.

    පෙට්‍රල් ඩීසල් වැඩි වෙන්න හේතු මෙන්න. මේ නාකි ආර්‍යා හුත්තිට මේතරම් පිනට සැප දිදී තියාගෙන ඉන්නේ මේකි ජාතික වස්තුවක් ද? නැත්නම් ලංකාව වටේ යන සැමගේ බඩුවද? තුක් විතරක් පිනට කන සක්කිලි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Chairman - Sri Lanka Insurance Corporation :lol:

    H4unPeC.jpeg

    image_1ae9a87baf.jpg

    Nusith Kumaratunga officially assuming duties as SLIC Chairman

    The Sri Lanka Insurance Corporation (SLIC) yesterday announced the appointment of Nusith Kumaratunga as the new Chairman with effect from 18 October, with Kumaratunga assuming official duties on 22 October 2024.

    මේ මිනිස්සුන්ට වයස කියක් විතර ඇතිද ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගජමිතුරන්ට තනතුරු දෙන්නේ නෑ
    රනිල් නම් ඔහොම කරන්නෙ නෑ. සාගල ව බලපන් කුක්කා විදිහට තියන් ඉන්නෙ. ඒක නෙමෙ කෙල්ල තාම වටෙ යනවද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම නැතුව වෙන එවුන්ට දීලා පක්ෂෙ විනාශ කරගන්නත් බෑනෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැම්මහම jvp හෙන්චයියොලු ...නොදැම්මහම රනිල්ගේ අයගෙන්මලු තාම දුවන්නේ... උඹලට හොදටම ට්‍රැක් බන් 😂
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දැම්මහම jvp හෙන්චයියොලු ...නොදැම්මහම රනිල්ගේ අයගෙන්මලු තාම දුවන්නේ... උඹලට හොදටම ට්‍රැක් බන් 😂
    අපි හිතුවේ අපක්ෂපාති දක්ෂ පුද්ගලයන් දමල ඕව හරියට හදල ගනීවි කියල.

    පක්ෂයට කඩේ යන කට්ටිය දමල රට හදනවා කියලද අනුර කිව්වේ? හප්පොයි
     
    • Like
    Reactions: Harakkata

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි හිතුවේ අපක්ෂපාති දක්ෂ පුද්ගලයන් දමල ඕව හරියට හදල ගනීවි කියල.

    පක්ෂයට කඩේ යන කට්ටිය දමල රට හදනවා කියලද අනුර කිව්වේ? හප්පොයි
    අපක්ශපාති උන් කොහෙද ඉන්නෙ බන් 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Chairman - Sri Lanka Insurance Corporation :lol:

    H4unPeC.jpeg

    image_1ae9a87baf.jpg

    Nusith Kumaratunga officially assuming duties as SLIC Chairman

    The Sri Lanka Insurance Corporation (SLIC) yesterday announced the appointment of Nusith Kumaratunga as the new Chairman with effect from 18 October, with Kumaratunga assuming official duties on 22 October 2024.

    වෙන සුදුසු එකෙක් ලංකාවේම නැතුව ඇති🥴
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගජමිතුරන්ට තනතුරු දෙන්නේ නෑ
    මෙහෙමයි මචන්, අනුර එයාගේ යාලුවො දාන්නේ රට ගැන හිතලා. එයාට පුලුවන් එයාගෙ යලුවන්ට කතා කරලා "යාලුවෙනේ ඕක ලාබලබන එකක් කරලා දෙන්න" කියපු ගමන් ඕනම පාඩුවක් අනිත් පැත්තට හරවලා ලාබ ලබන ලෙවල් එකට කරවන්න.

    හොරකම උනත් එහෙමයි. රේගුවේ එයාගෙ යාලුවනට කතා කරල "අපි හොරකම නවත්තමු" කියලා කියපු ගමන් එයාල හොරකන් කරන එක නවත්තනවා.

    එකයි යාලුවො දාන්නේ.