තවත් Live wallpaper එකක් හැදුවා - වරෙල්ලා
පලවෙනි ඇප්ස් එක මම අද උදේ තමයි දැමිමේ. ඔන්න ඔය ඉක්මනට දෙවැනි ඇප්ස් එකත් හැදුවා. මේක Android Live Wallpaper එකක්. ලංකාවෙන් ඉතින් මෙ වගේ ඒවා හැදෙනවා අඩුයිනේ බං. ඒක නිසා මම බැස්සා වැඩේට. OpenGL 3D භාවිතා කරලා තමයි හැදුවේ. උඹලා ගාවත් Android Phone එකක්නමි තියෙන්නේ Download කරගෙන බලපල්ලා.
මෙන්න ලින්ක් එක - Snow Falling Live 3D wallpaper