තවත් suicide එකක්

nidarsha91

Well-known member
  • mulleriyaawa base hospital eke opd eke uda thattuwe wednesday thiyenawa lab ekata eha paththe room eke clinic ekak. eeka clinic ekakma nemei. A doctor maara positive. nawaloka hospital eke loku doctor kennel legata giyaama a kenaage attitude eke alluwe na mata nan. mala pannannama katha kala wagei danune. eth me dewani doctor nan friend kenek wage. hama level ekakama minissu gana practice karala thiyenawa wagei danenne. kelawunu maanasikathwayak enawa nan beheth wagema katha karanna puluwan widiye doctor kenek lagata yanna waga balaganna one kigali mage athdakeema. mokada ara nawaloke doctorge putha medical college iddi uge rooma mage yaluwek. u kiyanawa aruth depress wenawata tablets gaththalu. a unapt uge thaththa uge patientslata salakanne saththunta wage.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,484
    113
    Mother Earth
    තනියම තියා කොහොමවත් ඕවා පාවිච්චි කරන්න යන්න එපා... මානසික ප්‍රශ්න තිබුනා හෝ නැතා...
    ඕවා පාවිච්චි කළාම අර ගුණ, මේ ගුණ, අරහෙම කරන්න පුළුවන් මෙහෙම පුළුවන් කියන්නේ මාකට් කරන්න දාපු ඉත්තෝ...
    මොන තරම් උගතෙක්, සමාජය පිළිගත්ත කෙනෙක් කිව්වත් ඕවායින් වැඩිපුරම නරකක් මිස හොඳක් නෑ.
    මං අද දැක්කා youtube එකෙත් මං කවදාවත් එහෙම කියයි කියලා හිතපු නැති කෙනෙකුත් ගංජා ගැන ගුණ කියලා තියනවා.
    අහුවෙන්න එපා!
    මටත් දිප්‍රෙෂන් තියෙනවා. ඒත් බිව්වම ඒක නෑ. පට්ට රිලැක්ස් හැඟිමක් එනවා.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    102389586_691919708257260_2553324725297199441_o.jpg
     
    • Like
    Reactions: Depression

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    A meka inna ewun ellila maloth api danne naa ne. Api ekata kriyamargayak ganna ona.... @Depression official club ekak hadala ekek hari maloth elakiri ekata notify wela thread ekak watenna method ekak hadanna bari weida.....

    mama awe nathi unoth ubala hitha hadaganin

    Depression තියෙද්දි බියර්, අරක්කු වගේ දේවල් තනියම ඉඳන් බිව්වොත් වැඩි වෙනවද ? :sick:
    මටත් දිප්‍රෙෂන් තියෙනවා. ඒත් බිව්වම ඒක නෑ. පට්ට රිලැක්ස් හැඟිමක් එනවා.

    ow wadi wenwa
    bipu welwaka ube prashna oluwata ganin pak wenwa
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Love the way who you are. Do not care others negative reactions. Most importantly belive in you. Every problem has a solution. Thats the way of wining over the depression. Restart over and over again when falling down. It is your life.
     
    • Like
    Reactions: Depression