තවත්_අමනයෙක් දැරියක් බිලිගනී

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    තවත්_අමනයෙක් දැරියක් බිලිගනී

    තවත් අමනයෙක් දැරියක් බිලිගනී

    9YenUyd.jpg

    childdeath1.jpg

    childdeath2.jpg

    childdeath3.jpg

    childdeath4.jpg

    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පව් බන් අවුරුදු නමයක් කියන්නේ වඩාගන්න පුලුවන් ළමයෙක් නෙ බන් මේවගේ අසහනකාරයින්ට හෙනගහලත් මදි අහවල් එක කුනු වෙලා මැරෙන්න ඕන :(
    මූව හොයා ගෙනද ? පොලීසියට තියෙන්නේ කෙල්ලගේ අතන තියන මුගේ කැ# බින්දු එකතු කරල DNA පරීක්සනය කරන ආයතනයකට දෙන්න පස්සේ ප්‍රදේශ වාසීන්ගේ කැ# ටෙස්ට් කරන්න ඕන එකෙක් නෑර අනිවා අසනකාරයා මාට්ටු වෙනව කොහෙද ඉතින් ඕව කරන්න තරම් මොලයක්:growl::growl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    කර්මය තමා බන්.

    ඒ පොඩි කෙල්ලගේ නෙමේ කර්මය නෙමේ අපේ රටේ කරුමය.රටේ ඉන්න අමනයොන්ගේ කරුමය තමා මේ රටට ගහලා තියෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් බන් අවුරුදු නමයක් කියන්නේ වඩාගන්න පුලුවන් ළමයෙක් නෙ බන් මේවගේ අසහනකාරයින්ට හෙනගහලත් මදි අහවල් එක කුනු වෙලා මැරෙන්න ඕන :(
    මූව හොයා ගෙනද ? පොලීසියට තියෙන්නේ කෙල්ලගේ අතන තියන මුගේ කැ# බින්දු එකතු කරල DNA පරීක්සනය කරන ආයතනයකට දෙන්න පස්සේ ප්‍රදේශ වාසීන්ගේ කැ# ටෙස්ට් කරන්න ඕන එකෙක් නෑර අනිවා අසනකාරයා මාට්ටු වෙනව කොහෙද ඉතින් ඕව කරන්න තරම් මොලයක්:growl::growl:

    dna sample එකෙක් test කරන්න කාලයක් යනව හැමොගෙම test කරන එක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    පව් බන් අවුරුදු නමයක් කියන්නේ වඩාගන්න පුලුවන් ළමයෙක් නෙ බන් මේවගේ අසහනකාරයින්ට හෙනගහලත් මදි අහවල් එක කුනු වෙලා මැරෙන්න ඕන :(
    මූව හොයා ගෙනද ? පොලීසියට තියෙන්නේ කෙල්ලගේ අතන තියන මුගේ කැ# බින්දු එකතු කරල DNA පරීක්සනය කරන ආයතනයකට දෙන්න පස්සේ ප්‍රදේශ වාසීන්ගේ කැ# ටෙස්ට් කරන්න ඕන එකෙක් නෑර අනිවා අසනකාරයා මාට්ටු වෙනව කොහෙද ඉතින් ඕව කරන්න තරම් මොලයක්:growl::growl:

    kalin allapu ekata mokada une? ubala api hambu karana ewagen uta kanna bonna didi tiyan innawa ne?

    neethiyak hariyata neti ratak gena kawara katha da ban.. :(:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    dna sample එකෙක් test කරන්න කාලයක් යනව හැමොගෙම test කරන එක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
    :(:(අනිවා ගමේ ඉන්න කුඩ්ඩෙක් හරි ගන්ජා කාරයෙක් ගේ හරි වැඩක් උන්ට තමයි මෙහම මානසිකත්වයක් තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:(අනිවා ගමේ ඉන්න කුඩ්ඩෙක් හරි ගන්ජා කාරයෙක් ගේ හරි වැඩක් උන්ට තමයි මෙහම මානසිකත්වයක් තියෙන්නෙ

    ඔව් ඒ වගේ සැක කරන්න පුලුවන් කීපදෙනෙක් ගෙ dna test කරා නම් හරි...

    හැබැයි ඉටිහ්න් එහෙමම කියන්නත් බෑ බන්... අර කොන්ඩයගෙ සීන් එකේ ලමයට අපරාදෙ කරල තියෙන්නෙ හෙනම නොමල් විඩියට හිටපු කොන්ඩයගෙ අයියනෙ.. බැටලු හම පොරෝගත්තු වුර්කයො පිරිල...:( :dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    kalin allapu ekata mokada une? ubala api hambu karana ewagen uta kanna bonna didi tiyan innawa ne?

    neethiyak hariyata neti ratak gena kawara katha da ban.. :(:(
    nithiyak nathi eka thamai okotama mula mun manasika leddu paw kiyala hithana eka thamai okkotama mula ellanna thiyenne asahana kara pissanva ekkenek dennek ellana kota anith unge pissuva nikanma hoda vei
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ape rate thiyanne gon neethiyak.konda kelin thiyan wada karana palakayo nathi unama policiyath kade yanakota aparadakarayo athi wenawa.pau e podi ganu lamaya.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    sampoornayanema ammalage waradda. aale hati danegan me wahe laminwa taniyema yawanawada?