den ratama danagaththe nedda eයාළුවා;16941022 said:එහෙමත් උන එකේ මේ මෝඩ වේෂි එල්ලුනානෙ.
උඹ කිව්වා විදියට කළා නං රටම දැනගන්නවනේ බං![]()
අවුලක් නෑ බං.. මෝඩ වේසියො මැරෙන එක හොඳයි..
දෙමාපියො ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙනවා ඔය වගේ උන් ජීවත් වෙලා හිටියොත්..

අවුලක් නෑ බං.. මෝඩ වේසියො මැරෙන එක හොඳයි..
දෙමාපියො ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙනවා ඔය වගේ උන් ජීවත් වෙලා හිටියොත්..
ohoma un marennamai oni. nathnam thawa tikak kal yaddi ellenna wenne asarana demawpiyanta.. 14 yrs kale gedarama idan sex karanna tharam mokakda munta thiyana asahane? duppath demawpiyange daruwo ohoma thamai hadenna oni. ara minissu mahansi wela hamba karala kanna denne munta gedarata minihala gennaganna newei ne. mata duka e amma gana. paw ban asarana manussaya.. dan pissu wage athi pawle ekama lamaya ehemanam..![]()
![]()
පොඩි වයසවුනාට සුකන්න බැරිකමක් නැහැ. දැන් ඉන්න උදවියගෙ අත්තල මුත්තලා කසාද බැන්ඳෙත් ඔය වයසෙන්. කොහොම හරි මැරුන/මැරුව එක ගැන ප්‍රශ්නයක් තියෙනව.අවුරුදු 14 ක් කියන්නේ ගෙට වෙලාත් කෙටි කාලයක්. ඒවගේ පොඩි වයසක හුකන්* තරම් විසේ මුන්ට මොකද දන්නේ නෑ.
අද කාලේ සමාජේ නම් විනාස වෙලා. ගන්න දෙයක් නෑ

ඒක ඇත්ත ලමයි මේ තත්වෙට වැටෙන්න මුලින්ම වගකියන්න ඕන දෙමව්පියොමම හිතන්නේ ඔය අවස්ථාවේ අම්මත් ළමයට ගහන්න ඇති, බනින්න ඇති ටිකක් තරහෙන් වගේ තරවටු කරන්න ඇති පස්සේ ඒකත් හේතු වෙන්න ඇති මැරෙන්න. දෙමව්පියන් වුනාම දැනගන්න ඕනේ ළමයිට හොදට සලකන්න ආදරයෙන් කියලා දෙන්න නමුත් ලංකාවේ වගේ රටවල දෙමව්පියන් කරන්නේ ගහලා බැනලා මානසිකව වට්ටලා බය කරලා තියාගන්න එකයි දෙමව්පියන්ගේ චේතනාව හොද ඇති මොකද දෙමව්පියන්ට ඕනේ ළමයින්ව හදාගන්නයි නමුත් ඒ කරන විදිය වැරදියි. ඔතනදි ඒ අම්මා කරන්න තිබුනේ දෙන්නටම ඇදුම් ඇදගන්න කියලා අවවාද කරන්නයි මෙහෙම දේවල් කරන්න එපා කියලා ඊට පස්සේ කෙල්ලට පස්සේ ආදරයෙක් කියලා දෙන්න තිබුනේ මේවා කිරිමෙන් වෙන එලවිපාක (ළමයි හම්බ වුනොත් ඒවාට යන වියදම් , වේදනාව වගේ එතකොට අඩු වයසකින් මේවාට පටලැවුනොත් අධ්‍යාපනය කඩා කප්පල් වෙන හැටි).

ඔය කාලේ සුකන්න අපෙ ආතාලා මුත්තලාට ඕන තරම් විසේ තිබුනා.ඕවා ජාන බන්.අවුරුදු 14 මටත් හොඳට සෙක්ං ෆීලින්ස් තිබුනා.නිතරම පොල්ල කෙලින්අවුරුදු 14 ක් කියන්නේ ගෙට වෙලාත් කෙටි කාලයක්. ඒවගේ පොඩි වයසක හුකන්* තරම් විසේ මුන්ට මොකද දන්නේ නෑ.
අද කාලේ සමාජේ නම් විනාස වෙලා. ගන්න දෙයක් නෑ
ඒක ඇත්ත ලමයි මේ තත්වෙට වැටෙන්න මුලින්ම වගකියන්න ඕන දෙමව්පියො![]()
නැහැ. ලමයි වැරදිකරොත් ඒකට වගකියන්න ඕන දෙමව්පියො. තනි සිද්දියක් විදියට මෙතන එහෙම නොවුනත් සමස්ත සමාජයේ ලමයි විනාශවෙන එකට වගකියන්න ඕන දෙමව්පියොමෙතන දෙමව්පියන්ගේ වැරද්දක් නෑ.ලමයගේ වැරද්දත් නෑ.වැරද්ද තියෙන්නේ සමාජයේ.
නැහැ. ලමයි වැරදිකරොත් ඒකට වගකියන්න ඕන දෙමව්පියො. තනි සිද්දියක් විදියට මෙතන එහෙම නොවුනත් සමස්ත සමාජයේ ලමයි විනාශවෙන එකට වගකියන්න ඕන දෙමව්පියො

රට මොන පැත්තට ගියත් දෙමව්පියන්ට තමන්ගෙ වගකීමෙන් ගැලවෙන්න බැහැ. සමහර දියුනු රටවල්වල නැති දෙයක් නෑ. ඒත් දෙමව්පියො ගානට තමන්ගෙ ලමයි හදාගන්නව. ඒකට අපේ රටේ රට වැරදිපාරක යනකොට දෙමව්පියො ඊටත් වඩා ඉක්මනට වැරදිපාරෙ යනව.
අනිවාර්යෙන්ම
ඒත් එක එල්ලෙම වැරැද්ද දෙමාපියන්ට යොමු කරන්නත් අමාරුයි..
ඕකට ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය සහ සමාජයත් බලපානවා මචං..
den ratama danagaththe nedda e
