තවත්_පාසල්_සිසුවෙක්_මරුට

thomian

Well-known member
  • May 20, 2011
    12,589
    17,773
    113
    තවත්_පාසල්_සිසුවෙක්_මරුට

    ගැටුමකින් තවත් පාසල් සිසුවෙක් මරුට :shocked::shocked::angry:



    1543135201_7324250_hirunews_deth.jpg


    පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමක් හේතුවෙනුයි මෙම පාසල් සිසුවා මියගොස් ඇත්තේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල - මරක්කලාවත්ත ප්‍රදේශයේ සිසුවෙක්.

    පසුගිය 21 වනදා මෙම පහරදීම සිදුවී ඇති අතර, මියගිය දරුවා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.

    අනතුරුව ශල්‍යකර්මයකින් පසු ඔහු යළි නාගොඩ රෝහලට මාරුකර එවා තිබූ අතර, අද උදෑසන එම සිසුවා මියගොස් ඇති බව සඳහන්. :sorry::(

    සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    http://www.hirunews.lk/sinhala/204884/තවත්-ගැටුමකින්-මියගිය-බේරුවල-සිසුවා-මෙන්න
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    එක අතකට හොඳයි බං, මෙහෙම මරාගෙන, ෆොන්න ජාන ටික නැති වෙලා යන්න ඕන. අර බයික් ෆොන්නයෝ වැඩ දාන්න ගිහින් හැපිලා මැරෙනවා වගේ
     

    Similar threads