තවත්_පාසල්_සිසුවෙක්_මරුට

topkollek

Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ දවස් වල අපේ ඉස්කෝලෙ 12 වසරෙ එකෙක් දැලි පිහියකින් 11 වසරෙ එකෙක්ගෙ මූණ කපල තිබුන. ඌට පොලිසියෙදි හොඳට ගහල තිබුන. ඕ.අයි.සී ඌට ඇටදෙකට දණිස්සෙන් ගහල කූඩුවට දැම්මෙ කියල ඒ වෙලාවෙ පොලිසි ගිය ඉස්කෝලෙ උන් කිව්ව.

    මේවගේ කේස් අමුතු අලුත් දේවල් නෙවෙයි. කොල්ලො ගහගන්නව.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපේකාලේ ඔහ්ම එවා උනෙ නැතුවා නේමේ හාමුදුරැවනේ....එත් ඒ වලි බලි වලින් කවුරැවත මැරැනේ නෑ...මේවගේ සිද්දිවලට කට්ටියක් බනිනවා තාක්ශණය හින්දාකියලා...කට්ටියක් බනිනවා දේමව්පියන්ට....ඇත්තටම වරද කාගෙද??හේතුව මොකක්ද??අපේ රටෙ හැම වරදකටම දඩුවම් දෙනවා එත් කවදාවත්..ඒ වර්ද සමාජයෙන් අයින් කරන්ඩ් කවුරැවත් ඇත්තටම උත්සහ කරනවද??
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    වරද කෙලින්ම දෙමවුපියන්ගේ..... ළමයින්ට රැල්ලට හැදෙන්න දෙනවා. පොඩි හරි දඩුවමක් දුන්නම කොල්ල එනව ඇති අම්මලාගේ කරේ නගින්න. ඔයාල තමයි මෙහෙම කරන්නනේ... මගේ යාලුවන්ගේ ගෙවල් වලනම් මෙහෙම නෑ... කියාගෙන. ඊට පස්සේ දෙමවුපියොත් හිතනවා ඒ කතාව ඇත්ත තමයි... ඉස්සර කාලේ වගේ දැන් ළමයි හදන්න බෑ කියල. ඊට පස්සේ ඉතින් පොඩි එකාට ඕනේ විදිහට තමයි ඌ හැදෙන්නේ... :angry::angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    තාක්ෂණය සමාජ ජාල නිසා හැමෝගෙම බුද්ධිය මොට වෙනවා. ඊළඟ මහා නෂ්ඨ වීම් දැන් පටන් අරන් තියෙන්නෙ. මනුෂ්‍ත්යවය බුද්ධිය ටික ටික අඩු වේවි. මේ තරම් හානියක් ලෝකෙට කරයි කියල හිට්ලර් දුර තියාම දැක්කා කියල මට දැන් හිතෙනවා :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ වගේ මැරෑටි කොල්ලෝ ගහල හදන්න බෑ බන් :yes: සමහරු ඉන්නවා කරුමෙට ඉපදෙන උන් උන්ට මොනා කරත් වැඩක් නෑ.

    ගෙදර ඉන්න දෙමාපියන්ට බැනල වැඩක් නෑ ඔයිට වඩා නරක දෙමාපියෝ එක්ක හිටපු, පොඩි කාලේ අනෙක දුක් වින්ද ළමයි ඉන්නවා උන් හොඳ ලස්සනට ජීවත් වෙනව.
     
    හිට්ලර් අය්යා මොනවද මේව ගැන කියල තියෙන්නේ... :confused:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මේ වගේ මැරෑටි කොල්ලෝ ගහල හදන්න බෑ බන් :yes: සමහරු ඉන්නවා කරුමෙට ඉපදෙන උන් උන්ට මොනා කරත් වැඩක් නෑ.

    ගෙදර ඉන්න දෙමාපියන්ට බැනල වැඩක් නෑ ඔයිට වඩා නරක දෙමාපියෝ එක්ක හිටපු, පොඩි කාලේ අනෙක දුක් වින්ද ළමයි ඉන්නවා උන් හොඳ ලස්සනට ජීවත් වෙනව.

    එක පිළිගන්න බැ බන්... උබ කියනවා වගේ මරෑටි කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා තමයි බන්... එත් උබ ටිකක් හිතල බලපන් උබේ ඉස්කෝලේ උබේ බැච් එකේ හිටපු අන්තිම නරක වලියටම බර එකා... උබලගේ සීනියර් බැච් වල ඔය කියන තනතුර දරාගෙන හිටපු එකා කොච්චර වලි දාගතත් ඌ කවදාවත් තමන් එක්ක ක්ලාස් යන එක වයසේ උන්ව මරන්න ප්ලෑන් කරනවා උබ දැකල තියෙනවද. අඩු ගානේ අද ගේමක් දෙමු මචන් කියල පිහි උස්සන් ඇවිත් තියෙනවද :confused: නෑ නේද මචන්. එහෙම ආවත් යාලුවෝ ටික ඒක වළක්වනව නේද බන්. මොකද උන් තමන්ගේ සීමාව දැනන් හිටියා... ඒ සීමාව මේකයි කියල ඔළුවට දාන්නෙ අම්මල තාත්තල. දැන්කාලේ ඉන්න පොන්න හු**ල හිතන් ඉන්නේ උන්ට වැඩිය කෙරුමෝ නෑ කියල. සමාජේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැති මීහරක් :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වරද කෙලින්ම දෙමවුපියන්ගේ..... ළමයින්ට රැල්ලට හැදෙන්න දෙනවා. පොඩි හරි දඩුවමක් දුන්නම කොල්ල එනව ඇති අම්මලාගේ කරේ නගින්න. ඔයාල තමයි මෙහෙම කරන්නනේ... මගේ යාලුවන්ගේ ගෙවල් වලනම් මෙහෙම නෑ... කියාගෙන. ඊට පස්සේ දෙමවුපියොත් හිතනවා ඒ කතාව ඇත්ත තමයි... ඉස්සර කාලේ වගේ දැන් ළමයි හදන්න බෑ කියල. ඊට පස්සේ ඉතින් පොඩි එකාට ඕනේ විදිහට තමයි ඌ හැදෙන්නේ... :angry::angry:

    ඇත්ත තමයි ..මෙ ලගදී ගුවන් විදුලියෙද කොහෙද ගෑණියෙක් බෙරිහන් දුන්නා ගහලා ලමයි හදන්න එපා කියලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක පිළිගන්න බැ බන්... උබ කියනවා වගේ මරෑටි කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා තමයි බන්... එත් උබ ටිකක් හිතල බලපන් උබේ ඉස්කෝලේ උබේ බැච් එකේ හිටපු අන්තිම නරක වලියටම බර එකා... උබලගේ සීනියර් බැච් වල ඔය කියන තනතුර දරාගෙන හිටපු එකා කොච්චර වලි දාගතත් ඌ කවදාවත් තමන් එක්ක ක්ලාස් යන එක වයසේ උන්ව මරන්න ප්ලෑන් කරනවා උබ දැකල තියෙනවද. අඩු ගානේ අද ගේමක් දෙමු මචන් කියල පිහි උස්සන් ඇවිත් තියෙනවද :confused: නෑ නේද මචන්. එහෙම ආවත් යාලුවෝ ටික ඒක වළක්වනව නේද බන්. මොකද උන් තමන්ගේ සීමාව දැනන් හිටියා... ඒ සීමාව මේකයි කියල ඔළුවට දාන්නෙ අම්මල තාත්තල. දැන්කාලේ ඉන්න පොන්න හු**ල හිතන් ඉන්නේ උන්ට වැඩිය කෙරුමෝ නෑ කියල. සමාජේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැති මීහරක් :angry:
    දෙමවුපියන්ගේ වැරදිත් ඇති නෑ කියන්නේ නෑ මම. සම්පුර්ණ වැරැද්ද දෙමවුපියන්ගේ කියන්න බෑ අම්ම තාත්ත නැති අනාථ නිවාසවල ගුටි කකා ඉන්න උන් ඉන්නවා කිසි අවුලක් නැතුව හොඳට හැදෙන උන් :yes: උන්ට කවුරු සීමා දාලද. දෙමවුපියන්ට සීමා දාන්න පුළුවන් සීමාව පිළිපදින කියන දෙයක් අහන උන්ට. සමහර උන් අම්මල තාත්තල නෙවේ සක්කරයවත් සතේකට ගණන් ගන්නේ නෑ. අපි උනත් කියන හැම එකම අහනවද නෑනේ. නරකම සිද්දිය තමා ඔය වයස ඇවිල්ල "අම්මල දන්නා දෙයක් නෑ අපි ඊට වඩා දන්නවා" කියල හිතෙන වයස.

    දෙමවුපියෝ වගේම සමාජේ උට දකින අහන්න හම්බෙන ඒවා ඌ ආස්සරේ කරන යාළුවො උට උපතින්ම හම්බුන හැසිරීම් ඔක්කොම කවලන් වෙලා ඕව වෙන්නේ දෙමවුපියන්ට ඕව ඔක්කොම සීමා දාල හදන්න බෑ.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    තව මොණරාගල එකෙක් කෙල්ලෙක්වත් මරනවාලු ..ඒක පො**යෝ සෙට් එකක් video කරනවා මුකුත් කරන්නේ නැතුව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    46768360_2188625008125063_4035999622957629440_n.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Page karayo me kellage photo demmata me kella wenna ba. Mokada me kella NDT ekelu. Kolla A/L liyanawa. mm hithanne nam me kella wedimahal cousin kenek. Ekata selfie ekak aran thibba kiyala thamai maragena kanna hadanne.. Nathhtam akka malo premayak. Pawl dekak jeewitha 2k winasa una madiwata iskole erila ewith post dana page karayo thawa jeewithayak nethi karanna hadanawa
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    අනේ හොදයි. ඉස්සර නහර කාරයෝ ගහගෙන නිකන් හිටි නිසා තමයි වැඩිහිටියො වෙලා සමාජෙට පිළිකා වෙච්ච උනුත් ඉන්නෙ.

    සිගිති පාතාලෙ උන් ,උන් උන් කෙළගෙන සෙට් එකක් මැරිලා, සෙටෙකක් හිරේ ගියාම සමාජෙ එහෙම හරි ශුද්ධ වෙනව.
     
    Similar threads