

අපේකාලේ ඔහ්ම එවා උනෙ නැතුවා නේමේ හාමුදුරැවනේ....එත් ඒ වලි බලි වලින් කවුරැවත මැරැනේ නෑ...මේවගේ සිද්දිවලට කට්ටියක් බනිනවා තාක්ශණය හින්දාකියලා...කට්ටියක් බනිනවා දේමව්පියන්ට....ඇත්තටම වරද කාගෙද??හේතුව මොකක්ද??අපේ රටෙ හැම වරදකටම දඩුවම් දෙනවා එත් කවදාවත්..ඒ වර්ද සමාජයෙන් අයින් කරන්ඩ් කවුරැවත් ඇත්තටම උත්සහ කරනවද??

මේ වගේ මැරෑටි කොල්ලෝ ගහල හදන්න බෑ බන්වරද කෙලින්ම දෙමවුපියන්ගේ..... ළමයින්ට රැල්ලට හැදෙන්න දෙනවා. පොඩි හරි දඩුවමක් දුන්නම කොල්ල එනව ඇති අම්මලාගේ කරේ නගින්න. ඔයාල තමයි මෙහෙම කරන්නනේ... මගේ යාලුවන්ගේ ගෙවල් වලනම් මෙහෙම නෑ... කියාගෙන. ඊට පස්සේ දෙමවුපියොත් හිතනවා ඒ කතාව ඇත්ත තමයි... ඉස්සර කාලේ වගේ දැන් ළමයි හදන්න බෑ කියල. ඊට පස්සේ ඉතින් පොඩි එකාට ඕනේ විදිහට තමයි ඌ හැදෙන්නේ...![]()
සමහරු ඉන්නවා කරුමෙට ඉපදෙන උන් උන්ට මොනා කරත් වැඩක් නෑ. තාක්ෂණය සමාජ ජාල නිසා හැමෝගෙම බුද්ධිය මොට වෙනවා. ඊළඟ මහා නෂ්ඨ වීම් දැන් පටන් අරන් තියෙන්නෙ. මනුෂ්‍ත්යවය බුද්ධිය ටික ටික අඩු වේවි. මේ තරම් හානියක් ලෝකෙට කරයි කියල හිට්ලර් දුර තියාම දැක්කා කියල මට දැන් හිතෙනවා![]()

මේ වගේ මැරෑටි කොල්ලෝ ගහල හදන්න බෑ බන්සමහරු ඉන්නවා කරුමෙට ඉපදෙන උන් උන්ට මොනා කරත් වැඩක් නෑ.
ගෙදර ඉන්න දෙමාපියන්ට බැනල වැඩක් නෑ ඔයිට වඩා නරක දෙමාපියෝ එක්ක හිටපු, පොඩි කාලේ අනෙක දුක් වින්ද ළමයි ඉන්නවා උන් හොඳ ලස්සනට ජීවත් වෙනව.
නෑ නේද මචන්. එහෙම ආවත් යාලුවෝ ටික ඒක වළක්වනව නේද බන්. මොකද උන් තමන්ගේ සීමාව දැනන් හිටියා... ඒ සීමාව මේකයි කියල ඔළුවට දාන්නෙ අම්මල තාත්තල. දැන්කාලේ ඉන්න පොන්න හු**ල හිතන් ඉන්නේ උන්ට වැඩිය කෙරුමෝ නෑ කියල. සමාජේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැති මීහරක් 
වරද කෙලින්ම දෙමවුපියන්ගේ..... ළමයින්ට රැල්ලට හැදෙන්න දෙනවා. පොඩි හරි දඩුවමක් දුන්නම කොල්ල එනව ඇති අම්මලාගේ කරේ නගින්න. ඔයාල තමයි මෙහෙම කරන්නනේ... මගේ යාලුවන්ගේ ගෙවල් වලනම් මෙහෙම නෑ... කියාගෙන. ඊට පස්සේ දෙමවුපියොත් හිතනවා ඒ කතාව ඇත්ත තමයි... ඉස්සර කාලේ වගේ දැන් ළමයි හදන්න බෑ කියල. ඊට පස්සේ ඉතින් පොඩි එකාට ඕනේ විදිහට තමයි ඌ හැදෙන්නේ...![]()
දෙමවුපියන්ගේ වැරදිත් ඇති නෑ කියන්නේ නෑ මම. සම්පුර්ණ වැරැද්ද දෙමවුපියන්ගේ කියන්න බෑ අම්ම තාත්ත නැති අනාථ නිවාසවල ගුටි කකා ඉන්න උන් ඉන්නවා කිසි අවුලක් නැතුව හොඳට හැදෙන උන්එක පිළිගන්න බැ බන්... උබ කියනවා වගේ මරෑටි කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා තමයි බන්... එත් උබ ටිකක් හිතල බලපන් උබේ ඉස්කෝලේ උබේ බැච් එකේ හිටපු අන්තිම නරක වලියටම බර එකා... උබලගේ සීනියර් බැච් වල ඔය කියන තනතුර දරාගෙන හිටපු එකා කොච්චර වලි දාගතත් ඌ කවදාවත් තමන් එක්ක ක්ලාස් යන එක වයසේ උන්ව මරන්න ප්ලෑන් කරනවා උබ දැකල තියෙනවද. අඩු ගානේ අද ගේමක් දෙමු මචන් කියල පිහි උස්සන් ඇවිත් තියෙනවදනෑ නේද මචන්. එහෙම ආවත් යාලුවෝ ටික ඒක වළක්වනව නේද බන්. මොකද උන් තමන්ගේ සීමාව දැනන් හිටියා... ඒ සීමාව මේකයි කියල ඔළුවට දාන්නෙ අම්මල තාත්තල. දැන්කාලේ ඉන්න පොන්න හු**ල හිතන් ඉන්නේ උන්ට වැඩිය කෙරුමෝ නෑ කියල. සමාජේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැති මීහරක්
![]()
උන්ට කවුරු සීමා දාලද. දෙමවුපියන්ට සීමා දාන්න පුළුවන් සීමාව පිළිපදින කියන දෙයක් අහන උන්ට. සමහර උන් අම්මල තාත්තල නෙවේ සක්කරයවත් සතේකට ගණන් ගන්නේ නෑ. අපි උනත් කියන හැම එකම අහනවද නෑනේ. නරකම සිද්දිය තමා ඔය වයස ඇවිල්ල "අම්මල දන්නා දෙයක් නෑ අපි ඊට වඩා දන්නවා" කියල හිතෙන වයස.