තවත්_පෙම්_කතාවක් . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉස්සර කාලේ තිබ්බ කවි කොලයක් මතක් වුණා. පට්ටම පද ගැලපීම බන්. මේකෙන් සල්ලි හොයන්න පුළුවන් විදියක් බලපන් මචන්. කලාතුරකින් කෙනෙක්ට ඔහොම හැකියාවක් තියෙන්නේ.

    REP 3+

    ගොඩක් ස්තුතියි මචන්
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශක්තිය නෙක ලැබී තව කව්......පබඳින්න
    සුබ පතනවා මලිත්තා චතුවට .......ඔන්න
    ගමේ කුකුළා ගැන ආඩම්බර ......වෙන්න
    හැකිය මෙමට එහි නෑ සැක නම් ...ඔන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ශක්තිය නෙක ලැබී තව කව්......පබඳින්න
    සුබ පතනවා මලිත්තා චතුවට .......ඔන්න
    ගමේ කුකුළා ගැන ආඩම්බර ......වෙන්න
    හැකිය මෙමට එහි නෑ සැක නම් ...ඔන්න

    තැන්කියු මචන් උබ කල සුබ පැතුම් .... මට
    හාෆ් ඩේ නිසා දැන් යන්නට වෙනවා ... මට
    ඉරිදා නිසා එන්නේ නැහැ මමත් ...... හෙට
    එනතුරු සඳුදා බුදු සරණයි මචන් ..... බොට
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යකෝ දැක්කේ දැන් නෙව උබේ පද ..පේලී
    පට්ට සිරා උබ ලියනා කවි .............කෑලී
    ඇදිල ගියා මගේ හිත ඒ වෙත .........එල්ලී
    දාගන් නැතුව හිටපං උබ ඔය ..........ජල්ලී
     
    Last edited:
  • Feb 19, 2014
    130
    19
    18
    සිරාවට උබ නම් පට්ට බුවෙක් බං....අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩෙක්....සුබ සහ ජය....!

    මේ කවි ලිව්ව මා සිටිනා ලේන් ............ එකේ
    ඇඩ්‍රස් හොයා ගත හැක ෆුල් ෂේප් ......... එකේ
    නොසිටියෝතින් මෙමා හෙට මේ සයිට් ... එකේ
    අනිවා රැගෙන ගොස් ඇත සුදු වෑන් ....... එකේ

    Like !
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    11.gif

    11.gif

    11.gif
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කියවා බැලුව කල චතුවා ලියපු..........කවි
    සලිතව වෙව්ලා යනවා මගෙ හදද........දැවි
    පුලුවන් ලෙසට දෙන්නම් අප ඔබට.......සවි
    තව තව ලියන්නට මේ වැනි සුපිරි........කවි

    පෙරදා ලොවක් බැබලවූ අපෙ මැණික්..කැටේ
    විකුණන් කාලා දැන් ඇත්තේ අපට......ඇටේ
    නැවතත් රජෙක් පහළව ඇත අපගේ.....රටේ
    ජීවත් වීමේ අයිතිය දැන් මකර..........කටේ

    මෙහි සදහන් ඇත්ති චතුවගේ සිහින....පෙම
    කවි පද ගොතන්නේ සිහි කර ඇයග‍ේ...ලැම
    හලලා පලක් නෑ බන් උඹ ඇයට........සෙම
    අහුවුන දාට යන්නේ උඹ ලෝකේ.........යම
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ

    Patta Wadana,,,
    :)