තවත්_බදු_3ක් එනවලු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    තවත්_බදු_3ක් එනවලු

    අප්‍රේල් 1 සිට තවත් බදු තුනක්...


    P9BmiHM.jpg



    ​
    http://www.ada.lk/article/319069/අප...ත්මකයි?utm_source=dlvr.it&utm_medium=facebook
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    යකෝ මුන් බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුව හොරා කාපු එකට රටේ මිනිස්සු පළිද.:angry:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,356
    3,693
    113
    colombo
    ඇමතිලාගේ වාහන ටික විකුනන්න කියපන්කො , ඇමති මණ්ඩලය අඩු කරපංකෝ
    මොනාද මුන් මේ කරන්නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඇමතිලාගේ වාහන ටික විකුනන්න කියපන්කො , ඇමති මණ්ඩලය අඩු කරපංකෝ
    මොනාද මුන් මේ කරන්නේ

    ඕවා ගෙන්නුවෙත් අපිට පටි තද කර ගන්න කියලනේ.. :dull:
    ඒ නිසා කොහොමත් ඕවා විකුණන්නේ නෑ අපි අර තද කරගත්තු පටි අපිම විකා ගත්තත්..:oo:
    ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp බැලු බල්ලියනට් වද රනිලගෙන් හොදටම වෙනස උදාවෙලා...ඔහොම මදි තව 30%ක් විතර ගහල නොකා නොබී හාමත් වෙන්ඩම වෙනස උදාකරන්ඩ ඔනෙ...:yes::yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Me mole nathi harakwa parliment yawwama ohoma thamai.
    Amu gon nambo lankawe inne.
    Un danna ekama de badu gahala salli ekathu karaganna thama. Chande dunnanam widawana ekai aththe
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බදු වැඩිකරන්නේ නැතුව බදුම්කරෙන් හොරාකාපු සල්ලි ටික රීකවර් කරගන්නේ කොහොමද බන්..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    ආණ්ඩුව ගත්ත දවසේ ඉදන්ම රුපියලට සිකෙනවා. හිතුවේ ආපු ගමන් පඩි වැඩි කරාම සේරම ප්‍රශ්න ඉවරයි.මහා බැංකුව කැඩුවත් ආර්තිකීට දැනෙන්නේවත් නැතිවෙයි කියල.

    දැන් option 2යි තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම කාල රට සින්බාබ්වෙයක් කරලා 2020 ගෙදර යන්න. නැත්තන් බෙල්ල ලගට බදු ගහල මුස්ලිම්, දෙමල චන්දත් අරන් 2020 දිනලා ටික ටික කන්න.