තවත්_හංගන්න_නම්_බෑ._මහින්ද_යුගයේ_මහා_ණය_රහස_&#

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තවත්_හංගන්න_නම්_බෑ._මහින්ද_යුගයේ_මහා_ණය_රහස_&#

    තවත් හංගන්න නම් බෑ. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි. මෙන්න ඇත්ත:

    sri-lanka-government-debt-to-gdp.png

    2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

    එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

    මේ අනුව ශ්‍රීලංකාව් දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදෙමින් ලබාගත් ණය ප්‍රමාණය 1990 ප්‍රේමදාස යුගයේ 98% ප්‍රමාණයේද, 1992 රනිල්- ඩිබී.යුගයේ 95% ප්‍රමාණයෙද, 1995 සිට චන්ද්‍රිකා යුගයේ 106% දක්වාද [ ශ්‍රීලංකා ඉතිහාසයේ පලමුවරට වසරේ දල ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ] රනිල් 2002 සිට 103% දක්වාද 2005 සිට 2014 වනවිට 71% දක්වාද [ 1977 ට පෙර තිබූ තත්ත්වයට] පවත්වාගෙන ගොස් ඇත.

    රටකට ණය අවශ්‍ය වනුයේ රටේ බදුවලින් ලැබෙන ආදායම අපේක්ෂිත ඉලක්කයට නොපැමිණීම.රාජ්‍ය මුල්‍යම තත්ත්වය අස්ථාවර විම, රජයේ ආයෝජන වැඩිවීම. දේශපාලන පොරොන්දු ඉටුකිරීම. යුද්ධයක් පැවතිම මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධන වේග ඉලක්ක ලබා නොගැනීම යන කරුණු මතයි.

    මේ අනුව ශ්‍රීලංකාව නිදහසෙන් පසුව එනම් 1950 සිට අද මේ වනවිටත් ඉහත අවස්ථාවකන් ඉටු කර ගැනීමට දේශිය සහ විදේශීය ණය ලබාගෙන ඇත,එමෙන්ම රටක ණය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය GDP හා එතෙක් එම රට ලබාගත් ණය ප්‍රමාණයේ හා අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සලකාය.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්‍රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්‍රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්‍රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය ගෙවීමට යයි කීවත් මහින්ද රාජපක්ෂ 2005 දි රට භාරගන්නා අවස්ථාවේදි ඒ වන තෙක් රටේ හිටපු පාලකයන් විසින් ලබාගත් රටේ සමස්ථ ණය ප්‍රමාණය එම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 105% ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් සියළු පාර්ශවයන් හoගමින් මේ දිනවල කථා කරන බැව් දැක ගත්ස් හැකිය.

    මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම වැනි රජය විසින් විශාල වශයෙන් මුදල් ආයෝජන සිදු කොට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 71% දක්වා අඩු කල අතර මෙය ශ්‍රීලංකා 1977 ට පෙර තිබු වසරේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය වීම වාර්තාගත තත්ත්වයකි.

    එමෙන්ම වර්තමාන අගමැතිවරයා මීට පෙර දෙවරක් රටේ පාලනය මෙහෙය වූ අතර එනම් 1992 සිට 1994 දක්වාත 2001 සිට 2004 දක්වාත් නමුත් ඒ කාලවල රටේ සමස්ථ ණය ප්‍රමාණයන් 95% වඩා වැඩි මට්ටමේ තිබු බව පහත සඳහන් මහ බැoකුවේ වගුවෙන් පැහැදිලිවේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුන් කිව්වේ කොහොමද, රටට අපමන අගයක් හෙටට මෛත්‍රි යුගයක් කියලා. දැන් පෙනමා මෛත්‍රිගේ අගේ. බැලුවම පොන්නයෙක් අග්මැති හැටියට රට දුවන්නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකට දෙන්නම් මචං හොඳ උත්තරයක්..
    පොඩ්ඩක් ඉදපන්...

    ඔය කියන රාජපක්ෂ ණය කතාවේ ඇත්ත විස්තරය ඇහුවාම ගොඩාක් උන්ට මහින්දයා හොඳයි කියලා හිතේවි...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේකට දෙන්නම් මචං හොඳ උත්තරයක්..
    පොඩ්ඩක් ඉදපන්...

    ඔය කියන රාජපක්ෂ ණය කතාවේ ඇත්ත විස්තරය ඇහුවාම ගොඩාක් උන්ට මහින්දයා හොඳයි කියලා හිතේවි...

    හිටංටයි සහා පොන්නයො දෙන්නාටයි වඩා හුගක් මහින්ද හොදයි.

    Ranil-W.jpg
    samaraweera.jpg

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තවත් හංගන්න නම් බෑ. මහින්ද යුගයේ මහා ණය රහස හෙලි වෙයි. මෙන්න ඇත්ත:

    sri-lanka-government-debt-to-gdp.png

    2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

    එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

    අනේ මචන් තරහා නැතුව (ඕනෙනම් රෙප් කපපන්, මම ආසයි මගේ රතු කොටු දෙක 3ක් වෙනවානම්) දාපන්කො රටේ මුලු රාජ්‍ය ණය ඩොලර් වලින් බොරුවට GDP එකේ ප්‍රතිශතයක් විධිය දාලා හන්ගලා ගහන්නේ නැතුව. :cool: :cool:

    උඹ නොදාන බව දන්න හින්දා ඔන්න මම දැම්මා......... :rolleyes: :rolleyes:

    දැන් ඉතින් ජබෝස් හික් හික් හික්......... අයිස් බකට් එකක් හලා ගනින් ඔලුවේ ඉඳන්...... :rofl: :rofl: :rofl:

    LIVING-WITH-DEBTS.jpg

    මෙන්න පුතේ සෝස්.... කන්න
    Source: http://www.sundaytimes.lk/150503/bu...a-heading-for-a-major-debt-crisis-147044.html
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    අනේ මචන් තරහා නැතුව (ඕනෙනම් රෙප් කපපන්, මම ආසයි මගේ රතු කොටු දෙක 3ක් වෙනවානම්) දාපන්කො රටේ මුලු රාජ්‍ය ණය ඩොලර් වලින් බොරුවට GDP එකේ ප්‍රතිශතයක් විධිය දාලා හන්ගලා ගහන්නේ නැතුව. :cool: :cool:

    උඹ නොදාන බව දන්න හින්දා ඔන්න මම දැම්මා......... :rolleyes: :rolleyes:

    දැන් ඉතින් ජබෝස් හික් හික් හික්......... අයිස් බකට් එකක් හලා ගනින් ඔලුවේ ඉඳන්...... :rofl: :rofl: :rofl:

    LIVING-WITH-DEBTS.jpg

    මෙන්න පුතේ සෝස්.... කන්න
    Source: http://www.sundaytimes.lk/150503/bu...a-heading-for-a-major-debt-crisis-147044.html

    මචන් රටේ නය ප්‍රමානයද වැදගත් ආර්තිකයට සාපේක්ශව නය ප්‍රමානයද? මාසෙට 50000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි, මාසෙට 100000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි වෙනස් නේද? GDP එක වැඩි වෙනව කියන්නෙ රටේ නිශ්පාදනය ඉහල යනව කියන එක නේද? එතකොට රටෙ නය ප්‍රමානය වැඩි උනත් ආර්තිකය ශක්තිමත් නම් ගෙවන්න බැරි නෑනෙ නේද?
     
    • Like
    Reactions: netlife007

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මචන් රටේ නය ප්‍රමානයද වැදගත් ආර්තිකයට සාපේක්ශව නය ප්‍රමානයද? මාසෙට 50000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි, මාසෙට 100000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි වෙනස් නේද? GDP එක වැඩි වෙනව කියන්නෙ රටේ නිශ්පාදනය ඉහල යනව කියන එක නේද? එතකොට රටෙ නය ප්‍රමානය වැඩි උනත් ආර්තිකය ශක්තිමත් නම් ගෙවන්න බැරි නෑනෙ නේද?

    ඔය බූරුවා දන්න ආර්ථිකයක් නෑ. අකුරු ලොකුවට දානව හෙන කන්ෆිඩන්ට් පිට උත්තර දෙනව වගේ
    :rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මචන් රටේ නය ප්‍රමානයද වැදගත් ආර්තිකයට සාපේක්ශව නය ප්‍රමානයද? මාසෙට 50000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි, මාසෙට 100000 හම්බ වෙන එකාට නය වෙන්න පුලුවන් ප්‍රමානයයි වෙනස් නේද? GDP එක වැඩි වෙනව කියන්නෙ රටේ නිශ්පාදනය ඉහල යනව කියන එක නේද? එතකොට රටෙ නය ප්‍රමානය වැඩි උනත් ආර්තිකය ශක්තිමත් නම් ගෙවන්න බැරි නෑනෙ නේද?

    true. This is the point that people do not understand.
    After present government went against China, China cuts all the aids and tourists coming to SL. Yahapalana assholes went after India which is a much bigger beggar on earth than SL. China is the country which has money now and even US is a debtor to China.
     
    • Like
    Reactions: vito

    Similar threads