තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට

    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

    ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.

    පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
    1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.
    2.දැන් බෝපත් කිහිපයක් ගන්න.
    3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.
    4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
    5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.
    6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.

    වැදගත් වුනා කියල හිතෙනවා නම් යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න අමතක කරන්න එපා.

    Source : hoax-slayer.com
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    ane gono umbe source ekenma penawa oka patta pal boruwak bawa do u know the meaning of Hoax ???? :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔක මම කරල බලුවා ගොඩාක් කාලෙකට ඉස්සර..:no: