ඒක තමයි මාත් කියන්න හදලා තියෙන්නේ.මේන්ටේන් කෝස්ට් එක ගත්තත් U-2 එක පහලින් ඉන්නේ.ෆ්ලයිට් අවර් කෝස්ට් එකෙනුත් U-2 පහලින් ඉන්නේ.Manufacturer kiyala tiyena widiyatane ban maintain karanne.
පැයට.කි.මී. 3000 පන්නලා යන SR-71 එකක මේන්ටේන් U-2 එකට වඩා සුපිරි වෙන්න ඕනේ නැද්ද? එහෙම යානයක් අරට වඩා සුපරික්ෂාවෙන් මේන්ටේන් කරන්න ඕනේ නැද්ද?
U-2 එක SR-71 තරම් පරිස්සමට නඩත්තු කරනවද? ඇයි එහෙනම් SR-71 කලින්ම විශ්රාම යවන්නේ?
උන්ගේ ඉතින් වන් මෑන් ෂෝ ෆිල්ම් නේ තියෙන්නේ.. ඔය සිද්ධිය නිසා බැලුවා මිසක් උන්ගේ ෆිල්ම් බලන්න හිතෙන්නේ නෑ.හෙන කෘත්රීමයිjust watched the movie, too much drama. enjoyed.
------ Post added on Jan 21, 2023 at 12:26 AM
Last edited: