තවමත් සුදු අලියෙක් වූ නෙළුම් කුළුණ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nelum-kuluna-finance

    නෙළුම් කුළුණ හෙවත් Lotus Tower කුලුන ඉදිකිරීමට ගත් ණය මුදල වෙනුවෙන් වසර 10ක කාලයක් පුරා වසරකට රුපියල් කෝටි 240ක වාරිකයක් චීන එක්සිම් බැංකුවට ගෙවීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ. වර්ෂ 2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිල වශයෙන් විවෘත වූ මෙම කුලුනින් මේ දක්වා සතයක මුදලක් වත් උපයා ගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී ඇත.

    කොරෝනා උවදුරත් සමඟ දැඩි ඩොලර් හිඟයකින් පසුබෑමට ලක්වී සිටින රජයට නෙළුම් කුළුන සුන්දරත්වය වෙනුවට අද එය බරපතළ ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දෙන ණයකාරයෙක් වී ඇතැයි සඳහන් වේ.

    නෙළුම් කුළුන ගැන රටේ ජනතාව දැඩි ප්‍රසාදයකින් කතා කරන්නට ඇත.දකුණු ආසියාවේ උසම කුළුන වන්නේද මෙයයි. ලෝකයේ ඉහළ තාක්ෂණයක් සහිත යටිතල පහසුකම් වලින් යුක්තය. රූපවාහිනී චැනල් 50ක්, ගුවන් විදුලි තරංග 35ක්, විදුලි සංදේශ විස්සක් සඳහා පහසුකම් ඇත. මෙය රූපවාහිනී, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ස්ථානයක් ලෙසට භාවිතයට අමතරව උත්සවශාලා, හෝජනාගාර, කෞතුකාගාරයක්, නැරඹුම් මැදිරිවලින් සමන්විත වේ. වර්ෂ 2008 දී බහුකාර්ය විදුලි සංදේශන කුළුනක් ඉදි කිරිමේ අවශ්‍යතාව විදුලි සන්දේශ නියාමන කොමිසම තුළ තිබිණි. ඒ සඳහා ඉඩමක් සොයා ගැනීම පිළිබඳ ඔවුන් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය තිබූ බව සඳහන් වේ. එහිදී 2010 දී ඩී.ආර්. විජයවර්ධන මාවතේ අක්කර හයක භූමියක් හිමිකරගත් විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2012 දීය.



    නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඇතිකර ගන්නා ලද ත්‍රයි පාක්ෂික ගිවිසුමට අදාළව අත්තිකාරමක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ලබා දී තිබුණු රුපියල් කෝටි දෙසියක් අතුරුදන්වීම අදටත් රහසක් වශයෙන් පවතින බව කියයි. ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ඔලිව් සමාගමට මෙම රුපියල් කෝටි දෙසීයක මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙඩිය පිටින් ලබා දී තිබුණි. ඒ මුදලින් ඵලදායිතාවයක් නොමැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳව ඇලීට් සමාගමෙන් විමසීමේ දී එවැනි සමාගමක් තිබූ බවටවත් තොරතුරක් සොයාගත නොහැකි වූ බව වාර්තා වේ.එවකට තානාපතිවරයා වශයෙන් සිටි කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව දැනුම් දීමක් කරමින් අදාළ සමාගමේ ලිපිනය සොයා ගොස් කරුණු විමසන ලෙසට නියම කර තිබුණි. මෙම බීජිං නගරයේ ලිපිනයක් සහිත ඇලිට් සමාගමේ හිමිකරු කවුද? මේ මුදල ලබා ගත්තේ කවුද? නැවත මුදල හිමිවේද? මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් නොවූ බව කියති.

    ලැබී ඇති තොරතුරු වලට අනුව අද දක්වාම එම සමාගම පිළිබඳව හෝ මුදල ගත් පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැති බව වාර්තා වේ.රටේ ජනතාවගේ සුභ සාධනය සඳහා යෙදවීමට හැකියාව තිබූ මෙම මුදල රජයට අහිමි විය. නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මගින් රුපියල් බිලියන 16 ක මුදලක් ණයට ලබා දීමට එකග වුවත්, ඔවුන් ලබා දී තිබුණේ රුපියල් බිලියන 12 ක මුදලක් පමණි. එකග වූ පරිදි මුදල් ලබා නොදී රුපියල් බිලියන 4 ක මුදලක් ලබා දීම එම බැංකුව මගින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ නිසා ඉතිරි සියලුම මුදල් දැරිමට විදුලි සංදේශ නියාමන කොමිසමට සිදුවී තිබුණි. වර්ෂ දෙදහස් දොළහේ දී ඉදිකිරීම් ආරම්භ කළ මෙම කුලුන 2019 සැප්තැම්බර් 16 වැනිදා විවෘත කළ පසු මේ මොහොත වන විටත් එහි ඉදිකිරීම් අවසන් කර විදුලි සන්දේශ නියාමන කොමිසමට භාරදී නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.



    විදුලි සංදේශ නියාමනයට අමතරව මෙම කුලුනේ මූලික අරමුණ වී ඇත්තේ සංචාරකයන් ගෙන්වා ගැනීමය. ඒත් සඳහා වන පහසුකම් නෙළුම් කුලුනේ පිහිටුවා තිබීම විශේෂත්වයකි. බිම් මහලේ සිට 27 වන තට්ටුව දක්වා යාමට විදුලි සෝපානයට ගතවන කාලය තත්පර 33 කි. කැරකෙන අවල අමුත්තන් 250ක් සඳහා පහසුකම් වලින් යුක්තය. කැරන්කොන අවන්හල වටයක් කැරකීමට පැය එක හමාරක කාලයක් ගතවේ. සෝපාන අටකි. එම සෝපාන අටට අධිවේගී සෝපාන දෙකක් හා මන්දගාමී සෝපාන තුනක් අයත් වේ. විවිධ වර්ණ ගැන්විය හැකි නෙළුම, ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවල දී ඉතාමත් දර්ශනීය ආකාරයට වර්ණවත් කිරීම සිදුවේ. වර්ෂ දෙදහස් දහනවයෙදී නෙලුම් කුලුන නිල වශයෙන් විවෘත වන විටත් ඉදිකිරීම් මුළුමනින් අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් අවශ්‍යව තිබුණි.

    ඒ මුදල ශ්‍රී ලංකා රජය මගින් දැරීමට යුතු බවද සඳහන් වේ. මෙම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගනිමින් ඉදි කරනු ලැබූ නෙළුම් කුලුනද අද රටට සුදු අලියෙක් වී ඇත. නෙළුම් මල සංකේතවත් කරනු ලබන්නේ පවිත්‍රත්වය යි. ඒ පවිත්‍රත්වය තුළ විවිධ වර්ණවත් විදුලි බුබුළු වලින් කිලෝමීටර් ගණනාවක් ඈතට දිස් වෙමින් ලබාදෙන අලංකාරය රජයටත් රටටත් බරක් වී ඇත. කොරෝනා අර්බුදයත් සමග කිසිදු ආදායමක් නොලබන කුලුනක් සඳහා වසරකට රුපියල් කෝටි 240ක් ගෙවීමට සිදුව ඇත. මෙම අර්බුදයත් සමඟ රට බරපතළ ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති මොහොතේ නෙළුම් කුලුන සඳහා ණය ගෙවීමට සිදුවී තිබීම බරපතළ අර්බුදයකි.



    AVvXsEjDvi0pTdIIx86A6MHIra1OVKWl_IDFw_WlFFNZUAy_fEdpcDq83zv3j3Vd0abpT9XnadEZ9oCjl_0lNhv_AWxL1zZRSilNDu1c-uOZUZRrdjOMS_GwvdE7ZDQV2zF5UbjZa3XQq3xINqJh1huTicnT2DQ0tO2ZjKpxagD6JuY3lf78qTCyXXM_uXvcgg=s16000


    AVvXsEiL3dkCP1Fp24QJviD0V_uRlWssic2uzo1rMkee1YEuMSjs09abbPL2LbB1Nrn2C_Jl1Y-7epHagim6EGkAJGepHJwIZ2ZAryn4c8QigR1kJD79XqqsSP_5UoWcjzqBJA5shYfaVc9HWz0dSZAC64oFVCtbOdAU6ymh9-tV1S7oqtlpxYKNpgVSv328CA=s16000


    AVvXsEgT07h0KBexlEqWIBcZUXlD3VUq0HPxZ8ZbY9Z0BL26svx6ZRMt3q3R_oOLFjN82IRHbv8ZxsKB4RVEq5KzTbyjPhD7Xy95UIj0uuhyU-dHOBZMwDz5lgilHm4UrBmtUXxyt0gZZrriz9k79mZ5HGQDM_Mi6CjOa7KHkQRhVoQweE1EE8ewd1tbJ60gYA=s16000


    AVvXsEjvYq9eYAN3tQCC5mha2Xmbdq5o42nBcPVCgsm2NxfcW8zg2yqYCfa8qCH6OPcEiYBCWia-hgw5owNO9wbd_8D2-o24ebofdamTRbHTGRxS4hLwILZtmSZ5Rkl4URfI0TzUv_QYV-mbn7OidNGgVYW4732RWdNVfLmhE_DscCaain30nXEdstupwc1zAQ=s16000


    AVvXsEjt5HJepauwaklWGfABKYIu9q-LEUyHeNEWMI4uIDp-8kHLRqDqAu0-Rdp-r5MJ2cuv3g4dTcozMlhdCEaY_6Az6G15hr8yaPf2zfv3uw4CrstNXBaVCtoMyrS_KHQYIvss7HqTfIZPNjgs-ppVuiGU1iW9IuSMLQ_muHaNjkCWjZN-X_aYV0l0XUKrJg=s16000


    AVvXsEjbT8XkmG1SDs_lCMHUpsBgFiK7IGFWPu6Pl2zhbP3sUCJdnGIe2rhlV_wlLi6xdeVOxLjV3wIZ_UFDtbFyGHWrpT5tys0600QlgzTjRdUrEdzz0BbfmU1-1NuOV7sImmQQkwBQpxtaLYiDlrzjys_v-aTdV-47KLnJcd8X9lGqNuDbEfSQUvBoMghvcg=s16000
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,053
    113
    No tourism No Economy !
    ochcharai kathawa. Tourism maththema yapenne nathuwa wena widihakata economy ekata salli pump karanna kramayak hoyaganna wenawa dan.
    thawa aurudu 2kata wath tourism goda enne na.
    horaa kana eka nawaththala horakam karapu salli tikawath mun rata athulata genawa nan tikak hari goda yamak thiyei
    Need export oriented agriculture economy to make dollars
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව්‍ ඉතිං ණය ගත්තනම් ගෙවන්න ඵපැයි..අැයි චීනේ නැතුව වෙන රටවල් තියෙනවද ණය අරන් ගෙවන්න ඕන නැති..:lol:?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    නාකි මයිනා සහ උගේ රාජඵුක්ඛ පරපුර @පුකමුරා, @පුක්ජූස්, @ගූරෝසාන් වගේ වහල් තැරි දාර ගව බයියොන්ට ඇනල් කරන්නේ ඕකෙන් ලු 🥴
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,591
    6,169
    113
    නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඇතිකර ගන්නා ලද ත්‍රයි පාක්ෂික ගිවිසුමට අදාළව අත්තිකාරමක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ලබා දී තිබුණු රුපියල් කෝටි දෙසියක් අතුරුදන්වීම අදටත් රහසක් වශයෙන් පවතින බව කියයි. ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ඔලිව් සමාගමට මෙම රුපියල් කෝටි දෙසීයක මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙඩිය පිටින් ලබා දී තිබුණි. ඒ මුදලින් ඵලදායිතාවයක් නොමැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳව ඇලීට් සමාගමෙන් විමසීමේ දී එවැනි සමාගමක් තිබූ බවටවත් තොරතුරක් සොයාගත නොහැකි වූ බව වාර්තා:no:
    We can guess where that money went
     
    • Like
    Reactions: shenat

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    No tourism No Economy !
    ochcharai kathawa. Tourism maththema yapenne nathuwa wena widihakata economy ekata salli pump karanna kramayak hoyaganna wenawa dan.
    thawa aurudu 2kata wath tourism goda enne na.
    horaa kana eka nawaththala horakam karapu salli tikawath mun rata athulata genawa nan tikak hari goda yamak thiyei
    1000% true
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඇයි මුං හදලා ඉවර නම් ඕපන් කරන් නැත්තේ අඩුම රුපියල් 100 හරි එයිනේ . වේසියෝ ටිකක් රට කරන්නේ සංවිධානාත්මක අපරාධකල්ලියක් රට කරන්නේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    I hope that we can get enough income from this unlike other projects such as Mattala and H'tota etc. Problem is how long can we hold without selling this or handing over . Why is this not open for public yet? I think that there are still some safety issues which needs to be resolved soon. The reasons for failure of Shanghai Tower which was build for commercial occupation cannot be applied to this 'Sky Tower' as main income will not be from occupancy but by observers who visit for short duration.
    We did have major issues with occupancy with Overseas Reality (Echelon Towers) initially and may be even now . But it was not a failure. It was 100% private investment as opposed to Lotus Tower . These type of structures are not buildings for occupation (though some space is available for that) but towers for observations and income generated from daily visitors.
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    Hopefully one day Businesses will move in and catch-up. But there are no guarantees. Take a look at what happened with the Iconic Shanghai Tower.



    බිල්ඩිමෙන් බාගයක් රෙන්ට් කරපු ෂැන්හයි ටවර් එක ෆේල් කියල උන් පිළිගන්නවා.
    බිල්ඩිමෙන් එක අඩියකින් ආදායමක් නැති තඩි කොන්ක්‍රීට් පයිය AKA නෙලුං කුළුණ පාස් කියලා අපිට පිළිගන්නලු. :ROFLMAO: :ROFLMAO:

    තැරි සැමන් බයි තියරි @erozan
     
    • Like
    Reactions: Cypress

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආසියාවේ ලොකුම දිල්ඩෝව. මින්ස්සුන්ට ඇති ලබ්බකුත් නැ ලැබෙන ආදායමකුත් නැ වහලුන්න්ට ඇති වැඩකුත්
    නැ .. නාකි මයින මැරෙන්න ලන්වෙනකොට ඕක දිහා බලාගෙන අවසන් හුස්ම හෙලන්න ලෑස්ති වෙන්නේ. දුටුගැමුණු රජතුමා වගේ කියල ආඩම්බරයෙන් වල කජ්ජ්ජ ගහන්න හදන්නේ
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි මුං හදලා ඉවර නම් ඕපන් කරන් නැත්තේ අඩුම රුපියල් 100 හරි එයිනේ . වේසියෝ ටිකක් රට කරන්නේ සංවිධානාත්මක අපරාධකල්ලියක් රට කරන්නේ
    දිලිත් බිස්නස් ප්ලෑන් කරනකම් මිට්ටෝ බලන් ඉන්නවා

    හීනමාන මයිනගේ small penis syndrome එක
    ------ Post added on Feb 15, 2022 at 2:05 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,933
    21,163
    113
    Ay ban Oka open karanne natthe public ekata aduma gane eken hari adayanak enawane
    Pissu huyanank