තවම ඔබේ චන්දය දුන්නේ නැද්ද..
බලලම ඉන්නකෝ....

දන්නවනේ සින් එක මෙය තමයි විශ්ව රු රැජින
තරගෙට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ ඉතින්
...අවසන් පුර්ව වටයට එන්න අපේ මනාපය ඕන වෙලා
..තියනවා..ලංකාවේ කෙල්ලෙක්නේ බන්
... අපි අපේ වුන්ට සලකන්න ඕනනේ
... අහ මෙයාගේ නම SABRINA HERFT... ( මුස්ලිම්නම් නෙමේ
) ඉතින් කලින් චන්දය දුන්න අය වුනත් කමක් නෑ
ආයේ පාරක් දෙමු.
මෙය place එකක් දින්නොත් අපිටනේ බන් හොඳ
...අපේ රටනේ....ඒ නිසා...කස්ටිය ඉන්න වෙලාව පොඩ්ඩක් වෙන් කරලා.චන්දයක් දෙමු....

මෙතන click කරලා එළකිරි වගේ Vote පාරක් දාන්ඩකො ...
http://www.missuniverse.com/members/profile/652693/year:2012#1

දන්නවනේ සින් එක මෙය තමයි විශ්ව රු රැජින

තරගෙට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ ඉතින්
...අවසන් පුර්ව වටයට එන්න අපේ මනාපය ඕන වෙලා
..තියනවා..ලංකාවේ කෙල්ලෙක්නේ බන්
... අපි අපේ වුන්ට සලකන්න ඕනනේ
... අහ මෙයාගේ නම SABRINA HERFT... ( මුස්ලිම්නම් නෙමේ
) ඉතින් කලින් චන්දය දුන්න අය වුනත් කමක් නෑ ආයේ පාරක් දෙමු.