තවම ඔබේ චන්දය දුන්නේ නැද්ද..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
තවම ඔබේ චන්දය දුන්නේ නැද්ද..

බලලම ඉන්නකෝ....

photographer_uploaded_1_75_1354916365_2012.jpg



gallery_photo1353013409SabrinaPhotoWeb.jpg



gallery_photo1352303732SriLanka.jpg



photographer_uploaded_1_75_1354864162_2012.jpg



photographer_uploaded_1_75_1354927861_2012.jpg


gallery_photo1353013394Sabrina2.jpg


:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

දන්නවනේ සින් එක මෙය තමයි විශ්ව රු රැජින:shocked::shocked: තරගෙට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ ඉතින්:yes::yes:...අවසන් පුර්ව වටයට එන්න අපේ මනාපය ඕන වෙලා:(:(..තියනවා..ලංකාවේ කෙල්ලෙක්නේ බන්:cool::cool:... අපි අපේ වුන්ට සලකන්න ඕනනේ;);)... අහ මෙයාගේ නම SABRINA HERFT... ( මුස්ලිම්නම් නෙමේ:growl::growl:) ඉතින් කලින් චන්දය දුන්න අය වුනත් කමක් නෑ
ආයේ පාරක් දෙමු.:yes::yes: මෙය place එකක් දින්නොත් අපිටනේ බන් හොඳ:love::love:...අපේ රටනේ....ඒ නිසා...කස්ටිය ඉන්න වෙලාව පොඩ්ඩක් වෙන් කරලා.චන්දයක් දෙමු....
:):):)

:cool:මෙතන click කරලා එළකිරි වගේ Vote පාරක් දාන්ඩකො ...:cool:
http://www.missuniverse.com/members/profile/652693/year:2012#1