තවම පටන් ගත්තේ නැද්ද ?
මෙන්න මේකයි තරඟය..දැනටමත් සමහරු නම් බැහැලම වැඩ ඇති.මමත් සෙට් වෙලා ඉන්නේ.
පළමු ත්‍යාගය - BlackBerry Bold 9700
මෙතන ක්ලික් කරන්න >> Smart Meter on Facebook
මේ තරඟයේ මූලික අරමුණ ඔබ ,ඔබේ යාළුවන්ට වඩා කොතරම් ස්මාර්ට් ද යන්න සෙවීමයි..එය පාදක කොට තැණුනු විනෝදකාරී තරඟයකි මෙය.
මසකට වරක් BlackBerry Bold 9700 ක්
සතියකට වරක් Mobitel T-Shirts 5ක් හා Mobitel Street Cricket Packs 5ක් ඔබට දිනාගන්න හැකියාව තියෙනවා
ඔබට කරන්න තියෙන්නේ පියවර 3ක් පමණයි..
ස්මාර්ට් ප්‍රශ්ණ 5 කට පිළිතුරු සැපයීමෙන් ලකුණු රැස් කිරීමයි..එක් අවස්ථාවකදී උත්සාහයන් 3ක් ලැබෙන අතර වැඩිම ලකුණු ප්‍රමාණය එකතු කිරීමක් වෙයි..සෑම අවස්ථාවකදීම උපරිම ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීම ඔබට වාසි ගෙනදිය හැක.දිනකට 3 පාරක් උත්සාහ කළ හැකි අතර දිනපතාම තරඟ කිරීමෙන් ලකුණු ඉහළ දමා ගත හැක
මීට අමතරව ඔබේ යහළුවන්ටද මේ තරඟයට සහභාගී වෙන්න ආරාධනා කළ හැක.
එසේ කිරීමේදී යහළුවා රැස්කරන ලකුණු ප්‍රමාණයෙන් 10%ක් ඔබේ ලකුණු වලට එකතු වීමක් වේ.නිවැරදි පිළිතුරකට ලකුණු 10 ක් ලැබේ.කාළය ඉතිරි කරගැනීමේදී එක් තත්පරයක් සඳහා එක් ලකුණක් ලැබේ.රිෆරල් ලින්ක් එකෙන් යාළුවන්ට හඳුන්වා දීම කළ හැක
ඔබේ යාළුවා ස්මාර්ට් නම් ඔබට ඉදිරියට යාමේ හැකියාව වැඩිවේ..මක් නිසාද යත් ස්මාර්ට් යාළුවන් ගොඩාක් ඉන්නා පුද්ගලයා හොඳම ස්මාර්ට් පුද්ගලයෙක් නිසා.
Mobitel Smart Meter

Last edited: