තවම හඩනෙමි හැම රෑම මම





දිලෙන තරු දහසක් මැද
පතමි එක තරුවක් මම
සොයමි ඔබ වලාකුල් තුල
මෙෙග් දිවිය එකලු කරන්නට
ඔෙබ් නෙත් යුගල මත
අාසයි හැමදාම රැදෙන්නට
සුමුදු මුදු වදන් තෙපලන්නට
ඔබ තුරුෙල්ම දැවෙටන්නට
දුටුවන් මන්මත් කරවන
මා සිත සසල කරවන
නිහඩ මා සිතපියා සැනෙසන
ඔය රුව ෙකාහින් ලැබුෙන්ද ඔබහට
වරක් ඔබ දෙනවානම් මහට
අාසයි ඔබ හා ඉන්න මම
මිෙයනතුරා මගෙ දෑස
රැක ගනිමි දිවි දෙවනිෙකාට මම
දුටුවත් රූ ලදුන් කෙතරම් මම
තවත් නෑ අයෙක් මා සිත ගන්නට
ෙනාදනිමි අැයිද නුඹම මට
අරුතක් වූෙය් මෙතරම් දිවියට
ඔෙබ් අත අයැදින්නට
ඔබ හා ම හැමදාම හිදිනට
ඔබට සෙනහස දෙන්නට
තවම හඩනෙමි හැම රෑම මම



Meka mama liwwe
Hodanam Bump 1kwath dala yanna hode





දිලෙන තරු දහසක් මැද
පතමි එක තරුවක් මම
සොයමි ඔබ වලාකුල් තුල
මෙෙග් දිවිය එකලු කරන්නට
ඔෙබ් නෙත් යුගල මත
අාසයි හැමදාම රැදෙන්නට
සුමුදු මුදු වදන් තෙපලන්නට
ඔබ තුරුෙල්ම දැවෙටන්නට
දුටුවන් මන්මත් කරවන
මා සිත සසල කරවන
නිහඩ මා සිතපියා සැනෙසන
ඔය රුව ෙකාහින් ලැබුෙන්ද ඔබහට
වරක් ඔබ දෙනවානම් මහට
අාසයි ඔබ හා ඉන්න මම
මිෙයනතුරා මගෙ දෑස
රැක ගනිමි දිවි දෙවනිෙකාට මම
දුටුවත් රූ ලදුන් කෙතරම් මම
තවත් නෑ අයෙක් මා සිත ගන්නට
ෙනාදනිමි අැයිද නුඹම මට
අරුතක් වූෙය් මෙතරම් දිවියට
ඔෙබ් අත අයැදින්නට
ඔබ හා ම හැමදාම හිදිනට
ඔබට සෙනහස දෙන්නට
තවම හඩනෙමි හැම රෑම මම



Meka mama liwwe
Hodanam Bump 1kwath dala yanna hode



