තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ න&#3536

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ න&#3536

    මේ රටේ ඇතිවන ආගමික කෝලාහල සදහා බුදුන් මිනිමස් වැළදු බවට ප්‍රකාශ නිකුත්කළ තව්හිඩ් ජමාඩ් සංවිදානයේ රාසික් වගකිවයුතු බව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සදහන් කර තිබෙනවා.

    සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ජාතික සංවිධායක මවුලවි අදහස් දක්වමින්, “ලංකාවේ ජිවත්වන මුස්ලිම් ජනතාවගෙන් 99.95% ක් තම සංවිධානය සමග සිටින බවත් අනෙකුත් නොහික්මුණු පිරිස තව්හිඩ් ජමාඩ් රාසික් කියන එකා පිටුපස සිටින බවත්” පැවසිය.

    රටේ ආගමික කෝලාහල ඇතිකිරීම සදහා රාසික් පෙළපාලි යනබවත් ලෝකයේ සිටින අන්තවාදී සංවිධානවලින් මේ සදහා මිලියන ගණනින් මුදල් ලැබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායකවරයා සදහන් කරන ලදී.