තව්හිත් ජමාල්ට ගෝටා පඩි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තව්හිත් ජමාල්ට ගෝටා පඩි

බුද්ධි අංශ වැටුප් ලැයිස්තුවෙන් තව්හිත් ජමාල් සාමාජිකයන්ටත් ගෝටාභය පඩි ගෙවලා

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.එසේම මෙම ප්‍රහාරය හමුවේ මේ වන විටත් රටේ ජනතාව විශාල භීතියකින් පසුවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.කෙසේ වෙතත් ආරක්ෂක අංශ මේ වන විටත් රට පුරා දැවැන්ත පරීක්ෂණ මාලාවක් ආරම්භ කරමින් ත්‍රස්තවාදීන් අවසන් කර දැමීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.
මේ අතර ජාතික තව්හිත් ජමාල් සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සෘජුවම සම්භන්ද බවට මේ වන විට සියලු තොරතුරු ලැබෙමින් ඇති අතර මෙම සංවිධානය ආරම්භ වීම හා එය මුල්කාලීනව පවත්වාගෙන ගිය ආකාරය සම්භන්දවද මේ වන විට විශාල පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇත.ඒ අනුව මෙම සංවිධානය 2009 වසරේදී මෙරට ආරම්භ කර ඇති බව මේ වන විට නිළ වශයෙන් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.එසේම එය ඉන්දියාවේ පිහිටි තව්හිත් ජමාල් සංවිධානයක අනුරුවක් ලෙසින් මෙරට ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මේ සම්භන්දයෙන් මනා අවබෝධයකින් කටයුතු කළ අතර 2012 වසරේදී ජාතික තව්හිත් ජමාල් සංවිධානය පුළුල් අන්දමින් මෙරට තුළ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.කෙසේ නමුත් මෙම සංවිධානය මුල් කාලීනව මාධ්‍ය ඉදිරියේ පවා පෙනී සිටිමින් යම් යම් අදහස් දැක්වූ බවට වන වීඩියෝ සාක්ෂි මෙන්ම ඔවුන් විසින් එවකට පැවති රජයේ ඇමතිවරුන් වෙත නියම කුරාණය යනුවෙන් වන පොතක් පවා පිළිගන්වා ඇති බව මේ වන විට සාක්ෂි සහිතව සොයාගෙන තිබේ.
එසේම 2013 වසරේදී ජාතික තව්හිත් ජමාල් සංවිධානය IS ත්‍රස්තයින් සමග සම්භන්දකම් පවත්වන බවට විදෙස් බුද්ධි අංශයක් විසින් මුලින්ම හෙළි කර ඇති බවද මේ වන විට වාර්තා වී තිබේ.එසේ අදාළ සංවිධානය IS ත්‍රස්තයින් සමග සම්භන්දකම් පවත්වන බව ප්‍රකාශ වී තිබුණත් ඒ පිළිබඳව එවකට ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය කටයුතු නොකළ බව ඒ අනුව පැහැදිළි වෙමින් පවතී.එයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ මුස්ලිම් ජන්ද පදනම් බිඳ වැටේවි යන විශ්වාසය නිසා බවද මේ වන විට අනාවරණය වී ඇති බව රහස් තොරතුරු හරහා වාර්තා වී තිබේ.
මෙලෙස ජාතික තව්හිත් ජමාල් සංවිධානය සිය කටයුතු ආරම්භ කර ඇති අතර එවකට රජය විසින් බුද්ධි අංශ වලට ගෙවන වැටුප් ක්‍රමවේදය යටතේ මෙම සංවිධානයේ 26 දෙනෙකු හට වැටුප් ගෙවා ඇති බවද මේ වන විට සොයාගෙන තිබේ.මෙම තත්වය පිළිබඳව එවකට බෞද්ධ සංවිධාන රැසක් විශාල විරෝධයන් එල්ල කරත් එවකට නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ විමල් විරවංශ පවා ඒ සඳහා බෞද්ධ සංවිධාන වලට දෝෂාරෝපණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පවා මේ දින වල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.
මේ අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානය රාජ්‍ය අනුග්‍රහය යටතේ මුල් කාලීනව රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කළ බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැටුප් ලබමින් කටයුතු කළ බව මනාව ඔප්පු වෙමින් තිබේ.එවැනි පසුබිමක හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රහාරයෙන් පසුව අන්තවාදී සංවිධාන තමා ජනාධිපතිවූ පසු තහනම් කරනවා යයි කීම කොතරම් නම් විහිලුවක්ද යන්න අපට ඇසීමට ඇති එකම ප්‍රශ්නයයි
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113

    sadun බුවා වෙන එහෙකින් ඇවිල්ල :lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔයතරම් proof තියාගෙනත් අැයි ගෝටව හිරේ දාන්නෙ නැත්තේ??:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    sadun බුවා වෙන එහෙකින් ඇවිල්ල :lol::lol:

    අහ ඔය boston වල ඉන්න lankaenews එකේ වැඩකරන පොරක්... lankaenews කිව්වම දන්නවනේ ඉතින්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොහැකියාව වහගන්නට දහසක් හේතු දැක්විය හැකියි... එහෙත් අවුරුදු 4 ක පාලන කාලය තුළ ආර්ථිකය හැසිරවීම, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව තීරණ ගැනීම, පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආදී සෑම අංශයකින්ම අසමත් ආණ්ඩුවක් මෙලෙස අවුරුදු 4 කට පෙර ආණ්ඩු බලය අතහැර ගිය පිරිසකට ඇගිල්ල දිගුකොට මෙම වගකීමෙන් ගැලවී යා හැකිද?
     
    • Like
    Reactions: EUMA175

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගොනෝ . බුද්ධි අංශයක් කියන එක ගැන දන් නැත්තම් ඉගෙන ගෙන වරෙන්:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නොහැකියාව වහගන්නට දහසක් හේතු දැක්විය හැකියි... එහෙත් අවුරුදු 4 ක පාලන කාලය තුළ ආර්ථිකය හැසිරවීම, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව තීරණ ගැනීම, පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආදී සෑම අංශයකින්ම අසමත් ආණ්ඩුවක් මෙලෙස අවුරුදු 4 කට පෙර ආණ්ඩු බලය අතහැර ගිය පිරිසකට ඇගිල්ල දිගුකොට මෙම වගකීමෙන් ගැලවී යා හැකිද?

    පවු බං අරූ....ළිං කටත් ටික ටික වැහෙනවා...ගොඩ ඒමක් ඇත්තෙම නෑ...

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔයතරම් proof තියාගෙනත් අැයි ගෝටව හිරේ දාන්නෙ නැත්තේ??:lol:

    නොහැකියාව වහගන්නට දහසක් හේතු දැක්විය හැකියි... එහෙත් අවුරුදු 4 ක පාලන කාලය තුළ ආර්ථිකය හැසිරවීම, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව තීරණ ගැනීම, පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආදී සෑම අංශයකින්ම අසමත් ආණ්ඩුවක් මෙලෙස අවුරුදු 4 කට පෙර ආණ්ඩු බලය අතහැර ගිය පිරිසකට ඇගිල්ල දිගුකොට මෙම වගකීමෙන් ගැලවී යා හැකිද?

    Nuclear bombardment in response to catapult fire :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔයතරම් proof තියාගෙනත් අැයි ගෝටව හිරේ දාන්නෙ නැත්තේ??:lol:

    horu allana eunui horui dennama ekata set uanama katada api kiyanne one. nadu dala desapalakayo hire danme koi kaleda me rate :lol::lol::lol::lol: danma tamai drama walatanatm. eith gota karapu eka waradkata tama eka naduwak hariyta ahuwada. okkoma ewai u lissala yanwa. :lol: mekata danami kiyalatho ochara tama iting ane palayanban yanna ubala hodata dana dewal mewa eith baba wage metana sudda karannawa :(
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    horu allana eunui horui dennama ekata set uanama katada api kiyanne one. nadu dala desapalakayo hire danme koi kaleda me rate :lol::lol::lol::lol: danma tamai drama walatanatm. eith gota karapu eka waradkata tama eka naduwak hariyta ahuwada. okkoma ewai u lissala yanwa. :lol: mekata danami kiyalatho ochara tama iting ane palayanban yanna ubala hodata dana dewal mewa eith baba wage metana sudda karannawa :(

    Uba mata mathakai e kaale yahapalanayata meke kade giya.dukai neda.ohoma thama bro.:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    horu allana eunui horui dennama ekata set uanama katada api kiyanne one. nadu dala desapalakayo hire danme koi kaleda me rate :lol::lol::lol::lol: danma tamai drama walatanatm. eith gota karapu eka waradkata tama eka naduwak hariyta ahuwada. okkoma ewai u lissala yanwa. :lol: mekata danami kiyalatho ochara tama iting ane palayanban yanna ubala hodata dana dewal mewa eith baba wage metana sudda karannawa :(

    අා මචං ගෝටා මළාට දිනන්නේ නැහැ කිව්ව නේද..අැයි ඉතිං මේ අඬන්නේ..:confused::D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    intelligence services payroll wala ona ekek inna puluwanne ban
    LTTE payroll wala lankwe army eke aya hitiye
    me lagadi ehema hitapu captain indika release kala
    millennium city case eken passe army intelligence walata wada karapu tamil 28 marune nikanda

    Similar threads