තව්හිද්ජමාත් සංවිධානය ගෝඨාභය සමග

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තව්හිද්ජමාත් සංවිධානය ගෝඨාභය සමග

    2019-09-28-154311.png

    තවුහිද් ජමාත් සංවිධානය මීලඟ ජනාධිපවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනබව එහි නායකයෙක් වෙන මොහොමඩ්සැලේ නැමත්තෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.මේ අනුව පොහොට්‍ටුව සමග සිටින එකම මුස්ල්ම් සංවිධානය තවුහිද් ජමාත් සංවිධානය පමනි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    wihilu karanawa kiyala ohomath karanna epa ban.
    හම්බ චන්ද වලින් ගොඩ යන්න බෑ කියල දැන් තේරෙද්දි උඹල මෙහෙමවත් කියල සිංහල ටිකක් ගන්න ට්‍රයි එකක් දෙනවා නේ? යකෝ බදුර්දීන් එහෙ ඉද්දි ගෝලයෝ කොහෙද පොහොට්ටුවට යන්නේ? :lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද ලොක්ක තඩි එකෙක් බං ඔය තීන පොරගේ ඔලුව පොඩි කරන්න ඕනා ඇඟට ෆිට් වෙන්න. ලේයර් ඒක සිලෙක්ට් කරලා රිසයිස් කරහන් තව බට කරපු ඔලුවේ කලස් ඔරිජිනල් එකට මැච් වෙන්න හදපන් තව ඉගෙනගන්න වෙයි
     
    • Like
    Reactions: Don GasCan

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    ඉස්කෝලෙදි photoshop class එක කට් කරපුවාම ඔහොම වෙනව 😂😂😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මං ඕනනං මේක හදල දෙන්නන් හොයන්න බැරි වෙන්න 2000ක් ඕනා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    RIP photoshop

    රංගන සිරිකොත මීඩියා යුනිට් එකෙන් අයින් උනාට පස්සෙ දැන් ඩිසයිනින් වැඩ ඔක්කොම කරන්නෙ 50KG තනියෙන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රංගන සිරිකොත මීඩියා යුනිට් එකෙන් අයින් උනාට පස්සෙ දැන් ඩිසයිනින් වැඩ ඔක්කොම කරන්නෙ 50KG තනියෙන්.
    :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං ඕනනං මේක හදල දෙන්නන් හොයන්න බැරි වෙන්න 2000ක් ඕනා


    පහුගිය අවරුදු 5ට රුපියල් 400නේ බන් වැඩිවෙලා තියෙන්නේ