තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹ&#3503

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹ&#3503

    towheed2326.jpg


    මියන්මාරයේ රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහිව සිදුකරන හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බලකරමින් “තව්හිද් ජමාත්“ නම් සංවිධානය විසින් අද දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට වාර්තා වනවා.

    තවත් පිරිසක් එම ස්ථානයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති අතර මේ හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

    මියන්මාරයේ රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහිව එරට රජය ගෙනයන හමුදා ක්‍රියාමාර්ග ‘රොහින්ග්‍යා මුස්ලිම් ජනයාට‘ එරෙහිව සිදුකරන මර්ධනයක් යැයි හුවාදක්වමින් ජාත්‍යන්තර ඉස්ලාමීය අන්වාදී කණ්ඩායම් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් සිටී. ඒ අනුව පසුගිය සිකුරාදා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් මෙරට මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූණු අතර එහිදී ඔවුන් ඉතාමත් අශෝභන ලෙස කලහකාරීන් අයුරින් හැසිරෙනු දක්නට ලැබිණි.

    එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් දුන් එම වැරදි පූර්වාදර්ශය අනුව ඔවුන්ට හිතවත් ඉස්ලාමීය කණ්ඩායම්ද මියන්මාර් ප්‍රශ්නය මුල්කරගනිමින් රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇතිකරමින්, නැවත වරක් රට අස්ථාවර කිරීමට අර අදිමින් සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

    මියන්මාරය සහ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අතර ඉතාම සමීප සබදතාවක් පවතින අතර අමරපුර හා රාමාඤ්ඤ මහා නිකායවල උපත සිදුවන්නේද මියන්මාරය හෙවත් බුරුමය ඇසුරු කරගනිමිනි. එබැවින් මියන්මාර් බෞද්ධයන්ට එරෙහිව මෙරටදී සිදුකරනු ලබන කුමන හෝ ක්‍රියාවක් මෙරට බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතු වේ. මෙරටට අදාළ නොවන ප්‍රශ්නයක් මුල්කරගනිමින් රට තුළ කලහකාරී වාතාවරණයක් ඇතිකිරීමට අර අදින ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් පාලනය නොකළහොත් තත්ත්වය ජාතිවාදී ගැටුමක් දක්වා දුරදිග යෑමට ඉඩ ඇති බැවින් රජය හා ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් වහා පියවරගත යුතුව තිබේ.

    http://www.colombotoday.com/37992-23256332/
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    එහේ වෙන දේවල් වලට මෙහේ ඉඳන් කෑගහල හරියනවද බොල. මුන් වගේ මෝඩ හරක්. පුලුවන්නං එහේ ගිහින් සද්දෙ දාන්න කියහන්කො බලන්න. මුන්ගෙ කට විතරයි.:angry::angry::angry::angry::angry::angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    හම්බයෝ ගහන තවත් බොරුවක් මුන් හජ්ජි යන උන් කියන එක
    හජ්ජි යන උන් මේ වගේ
    IMG_7937.jpg


    සරණාගතයෝ
    35446576587.png


    බලපල්ලා වෙනස