මෙහෙම මී හරකෙක්ව ජනපති කරන්න උස්සගෙන එනවා.(තවුහිඩ් ජමාත් සංවිධානයේ කාර්යාලය සාදාගැනීමට ඉඩම ලබාදී ඇත්තේද නන්දසේන බව සඳහන්)


මු කොයි තරම් බුරුවෙක් සහ UNP එකට kade යන එකක්ද කියල මේකෙන් පේනවා......
අර නියෝජ්‍ය පොලිස්පති එවපු ලිපියේ මේකට සම්බන්ධ උන්ගේ නම් ගම් ඉන්න තැන් පවා තිබ්බ.....මුඋට අනුව ඒවා නොන් ස්පෙසිෆික් .......
ලොල්....
බුරුවාගේ කන් දෙකේ දිග මේකෙන්ම පේනවා.......


වෙල් ඩන් හාවඩ්.... මේක කොහොම හරි මහින්දගේ හෝ ගෝටාගේ එකවුන්ට් එකට දාල හාමුව බේරගමු... නැත්නම් දැන් රෙදි ගැලවිල තියෙන විදියට හාමුටයි සිරාටයි එලි බහින්න වෙන්නේ නැනේ....




හහඃ.... හහඃ.... හහඃ.... ලිට්රෝ අමිල නේද...?
BRO....කළගුණ සලකන්න එපැයි ලිට්රෝ නඩුවෙන් බේරගත්තට ...මු කොයි තරම් බුරුවෙක් සහ UNP එකට kade යන එකක්ද කියල මේකෙන් පේනවා......
අර නියෝජ්‍ය පොලිස්පති එවපු ලිපියේ මේකට සම්බන්ධ උන්ගේ නම් ගම් ඉන්න තැන් පවා තිබ්බ.....මුඋට අනුව ඒවා නොන් ස්පෙසිෆික් .......
ලොල්....
බුරුවාගේ කන් දෙකේ දිග මේකෙන්ම පේනවා.......



why this post not baned ... apita pahadili elakiri lokkage ajenda eka

මෙන්න දඔරලාගේ වික්‍රමභාබාහුලාගේ මෝඩ රනිල්ගේ මොලේ වැඩ..
![]()
![]()
DIG ප්‍රියලාල් දිසානායක නමින් නිකුත් වූ ලිපිය මාද්‍යට නිකුත් වන්නේ සිදිදියෙන් පසුව පැය ගනනක් ගතවීය. ඊට පෙර එය දැන සිටියේ සිරිසේනත් උගේ ගෝල බාල සෙට් එකත් පමණක්ය, මහින්ද, රනිල් ආදීන්ට ස්පෙසිෆික් තොරතුරු නොලැබුනේය යන මගේ තර්කය ඒ අනුව තවත් තහවුරු වෙයි.![]()
මොලය වලිගයේ ඇති සතුන් සමග වාද කිරීම තේරුමක් නැත. කෙටි ඡේදයක් කියවා තේරුම් ගත නොහැකි, යම් සිද්දි දාමයක sequence එක අවබෝද කර ගත් නොහැකි ජීනියස් ලා අද බුරුතු පිටින් පොර ටෝක් දෙති. DIG ප්‍රියලාල් දිසානායක නමින් නිකුත් වූ ලිපිය මාද්‍යට නිකුත් වන්නේ සිදිදියෙන් පසුව පැය ගනනක් ගතවීය. ඊට පෙර එය දැන සිටියේ සිරිසේනත් උගේ ගෝල බාල සෙට් එකත් පමණක්ය, මහින්ද, රනිල් ආදීන්ට ස්පෙසිෆික් තොරතුරු නොලැබුනේය යන මගේ තර්කය ඒ අනුව තවත් තහවුරු වෙයි.
නමුත් බූරුවන්ගේ කන් වල දිග මනින්නට වලිකන "මහත්වරු" තමන්ගේ මස්තිෂ්කයේ දිග පලල ලොවටම පෙන්නා තිබීම ගැන අතිශය ස්තුතිවන්ත වෙමි.![]()

