තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෑ ඉතින් වනාතේ එවුන් එක්ක ජියෝ පොලිටික්ස් කතා කොරන්න බැහැනේ.:lol::lol:

    මොනවද බන් උඹලගේ ජියෝ පොලිටික්ස්.... එකම අරමුණ හාමුව ආරක්ෂා කිරීම නේද? මේක ලගින උඹලට හාමු ගැන නොපෙනෙන ගොඩක් දේවල් පිටරටවල උන්ට පෙනිල. තවදුරටත් යුන්පිය ආරක්ෂා කරන්න රෙද් නැතිව කඩේ යන්න එපා බන්...
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොනවද බන් උඹලගේ ජියෝ පොලිටික්ස්.... එකම අරමුණ හාමුව ආරක්ෂා කිරීම නේද? මේක ලගින උඹලට හාමු ගැන නොපෙනෙන ගොඩක් දේවල් පිටරටවල උන්ට පෙනිල. තවදුරටත් යුන්පිය ආරක්ෂා කරන්න රෙද් නැතිව කඩේ යන්න එපා බන්...

    Okay Noted! thanks . and then again this

    ගෝඨා තවුෆික් ජමාල් සංවිධානය ආරක්ෂා කළ හැටි හෙළිවේ

    LINK
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Okay Noted! thanks . and then again this

    ගෝටල ගෙදර ඇරල දැන් අවුරුදු 4 කටත් වඩා වැඩියි..... තවත් රටේ ප්‍රබලයෝ උන්නම් මොකටද මේ රටට අගමැතිවරයෙක්? ජනාධිපතිවරයෙක්.... බලපන් අද ත් උන් කරන්නේ සර්ව පාක්ෂික සමුලු.... සර්ව ආගමික සමුලු කැදවමින් රටට විහිලු සපයන එක.. ආර්ථිකය රටේ ආරක්ෂාව ගැන ග්‍රාම සේවකලට තීරණ ගන්න බැරි විත්තිය දැන්වත් තේරුම් ගනිල්ල වෙන දේ....
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එනිවේ රනිල් මයිත්‍රී ගෙදර යන්න ඕන. ගෝඨා අවොත් චන්දේ දෙනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අසාත් සාලි ඇරෙන්න වෙන කවුරුත් අපිට ලොකු නෑ.අසාත් සාලි කියන එක තමයි හරි.අනිත් හැමෝම බොරු කියන්නේ. අවුරුදු 30 ක යුද්දේන් අපිව බේරගත්තේත් අසාත් සාලි.ඒ නිසා ඉතින් අසාත් සාලි කියන දෙයක් තමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවද බන් උඹලගේ ජියෝ පොලිටික්ස්.... එකම අරමුණ හාමුව ආරක්ෂා කිරීම නේද? මේක ලගින උඹලට හාමු ගැන නොපෙනෙන ගොඩක් දේවල් පිටරටවල උන්ට පෙනිල. තවදුරටත් යුන්පිය ආරක්ෂා කරන්න රෙද් නැතිව කඩේ යන්න එපා බන්...

    කියා ගන්න දෙයක් නැති වෙනකොට රෙද්දේ රෙවිලා ශීලාචාරකම මතු වෙනවා.......

    ඊට පස්සේ මාරු.....

    ටිපිකල් නපුංසක UNP උගුඩුවෝ...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    සරම කරට අරන් තොගේ අම්මට හු*** කැ*ය ..පොන්* ප*යා කියන එකෙක් කොහොමද බන් සංවාද කරන්නේ. ඉතාම පහල මට්ටමේ සදාචාරයක්වත් නැතිනම් කොහොමද සංවාදකරන්නේ?..මම නම් මුඩුක්කු අයියාලට මල පැනලා කුනුහරුප වපුරෝනකොට 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගැන කියන්න යන්නේ නෑ, උන්ට ලැජ්ජාවක් නැති වුනාට මට ලැජ්ජයි.

    තොපි වගේ සිරිකොතේ තුන්වෙලට පුක දෙන සමනල් වේසාවන්ට කොහෙද බං සදාචාරයක්. තොපි වගේ වේසාවන්ට කතාකරන්න ඕන සුදුසුම බාසාවෙන් තමා ඔය අමතලා තියෙන්නේ. ඒකත් තේරෙන්නෙ නැත්නම් තොපි ඊටත් වඩා කුජීතයි‍‍....!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සරම කරට අරන් තොගේ අම්මට හු*** කැ*ය ..පොන්* ප*යා කියන එකෙක් කොහොමද බන් සංවාද කරන්නේ. ඉතාම පහල මට්ටමේ සදාචාරයක්වත් නැතිනම් කොහොමද සංවාදකරන්නේ?..මම නම් මුඩුක්කු අයියාලට මල පැනලා කුනුහරුප වපුරෝනකොට 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගැන කියන්න යන්නේ නෑ, උන්ට ලැජ්ජාවක් නැති වුනාට මට ලැජ්ජයි.

    අම්මපා....
    රෙදි ගලවලා මිනිස්සුන්ගේ මල කදන් උඩින් දේශපාලන වාසි ගන්න පක්කලි සර්විස් කරනකොට ඔය ලැජ්ජාව තිබ්බේ හුජ්ජ පල්ලේද කුකුලෝ......
    :P:P:rofl:
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Sakkili wenna epa yakoo...rate mechchara deyak wela thiyeddi ewa wena pattakata peralanna hadanna epa...ubalawage kalakkni nisa thamai ratat kela wila thiyenne...



    58373592_1844421868992047_6619617898283401216_n.jpg



    57606627_1845295165571384_6169642987954372608_n.jpg



    අන්තවාදී තවුහිඩ් ජමාත් සංවිධානය පෝෂණය කලේ සහා ආරක්ෂා කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඊයේ 2019/04/24 දෙරණ වාදිපිටියේ අසාද්සාලි කියනවා.

    මාලිගාවත්ත තවුගිඩ් ජමාත් කාර්යාලයේ සිට කොටුව ස්ටේෂන් එකට ළමයි දරුවෝ අරගෙන උත්ගොෂණ කරගෙන යනකොට පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිසියෙන් එක නැවැත්තුවා නමුත් පොලිසියට ඕඩර් දීලා ධුම්රියපොලට යන්න ඉඩ ධුන්නේ ආරක්ෂක ලේමක කියලා කියනකොට

    විමල් වීරවංශ කියනව ඒ සහය දුන්නේ බුද්ධි තොරතුරු ගන්නලු :lol::lol::lol:

    ඇමරිකාව ඉරාකය විනාස කරන්න ISIS නිර්මාණය කළා කියල කියනව අවසානේ ඇමරිකාවට පහරදෙන තත්වයට ඔවුන් ආව.

    මෝඩ ආරක්ෂක ලේකම් ගේ මෝඩ ක්‍රියාවක ප්‍රතිපලයක විදිහට අවසානේ අහිංසක කතෝලික ජනතාවට ජිවිතයෙන් වන්දි ගෙවන්න උනා

    මෙහෙම මී හරකෙක්ව ජනපති කරන්න උස්සගෙන එනවා.(තවුහිඩ් ජමාත් සංවිධානයේ කාර්යාලය සාදාගැනීමට ඉඩම ලබාදී ඇත්තේද නන්දසේන බව සඳහන්)

    නන්දසේන මේ පිළිබඳව ජාතියෙන් සමාවගතයුතු මොකද ඔහු ඇතිකරලා ගියය ත්‍රස්තවාදය තමයි අද මේ පුපුරවන්නේ

    මෙය බෝරුවක්නම් අසාද්සලිට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෙස්ටිව් සීසන් එකට ඔය වගේ ජෙනරලයිස් වෝනින්ග් එනවා. ස්පෙසිෆික් තොරතුරු නැති. ඒ ගානට තමයි මිනිස්ටිරියල් සෙක්කොන්ට ගියේ. නමුත් ස්පෙසිෆික් ත්‍රෙට් එක ගැන දැනං හිටියා සිරිසේනයා සහ උගේ රාජ්‍ය අරක්ශක කවුන්සලේට ගිය තිලන්ගයා වගේ උන් සහ පොලිසියේ සිරිසේනගේ අතකොලු. සිරිසේනත් මේක තවත් එක් "බයිලාවක්" ලෙස සලකා කටයුතු කල බවයි පේන්නේ. හමුදාපති කිව්වා උන් දැනං හිටියේ නැහැ කියා. නමුත් හමුදාවට දැනුම් දුන්නෙත් නැහැ. රනිලාවත් මහින්දයවත් ස්පෙසිෆික් ත්‍රෙට් එකක් ගැන දැනං හිටියා වෙන්න බැහැ.

    මු කොයි තරම් බුරුවෙක් සහ UNP එකට kade යන එකක්ද කියල මේකෙන් පේනවා......
    අර නියෝජ්‍ය පොලිස්පති එවපු ලිපියේ මේකට සම්බන්ධ උන්ගේ නම් ගම් ඉන්න තැන් පවා තිබ්බ.....මුඋට අනුව ඒවා නොන් ස්පෙසිෆික් .......

    ලොල්....
    බුරුවාගේ කන් දෙකේ දිග මේකෙන්ම පේනවා.......
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඊළඟ චන්දෙදි යූ.ඇන්.පී.එකට කොහොමත් ඇප නෑ. හැබැයි ටකරං හිඟන්නු සෙට් එකක් ඉන්නවා තාමත් කැපුවත් කොළ කියලා. මුන්ට ඕන ගෝඨාට යන චන්ද සෙට් එක විසුරවන්න. අර ටකරං හිඟන්නුන්ගෙන් ඊළඟ චන්දෙදි ලාවට ගොඩ ගිහින්. පොඩි පක්ෂ වල පිහිටෙන් ආණ්ඩු පිහිටවන එක තමා මුන්ගේ ප්ලෑන් එක
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මු කොයි තරම් බුරුවෙක් සහ UNP එකට kade යන එකක්ද කියල මේකෙන් පේනවා......
    අර නියෝජ්‍ය පොලිස්පති එවපු ලිපියේ මේකට සම්බන්ධ උන්ගේ නම් ගම් ඉන්න තැන් පවා තිබ්බ.....මුඋට අනුව ඒවා නොන් ස්පෙසිෆික් .......

    ලොල්....
    බුරුවාගේ කන් දෙකේ දිග මේකෙන්ම පේනවා.......

    after all its GR s fault
    not isis ,not radicals , not my3 not rw , not hareen ,not badurdeen, not asath sali, not government,not police , ........................
    its all GRs fault