තවුහිඩ් ජමාත් එකත් විසුරුවා හරී
තම සංවිධානය විසුරුවා හරින බවට එහි නායකයෙක් වෙන රෂීක් නැමත්තෙක් අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත. තම ප්රාර්ථනාවන් මේ වෙනවිට ඉෂ්ට කරගෙන අවසන් බැවින් තම සංවිධානය තව දුරටත් කරන්න සටනක් නැති බවත් තම අරමුනු මේ වෙනවිට ඉටු කරගෙන ඇති බවත් ඔවුන් කියයි.