තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන&

future.

Banned
Apr 20, 2012
5
2
3
තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන&

තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා
(බිඟුන් මේනක ගමගේ)

කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනාට ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා දී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනයාමේ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් බව එම නිලධාරියා කීය.

කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී කස්තුරිආරච්චි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසේ සම්බන්ධයක් තිබේද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
  • Jan 17, 2019
    1,132
    39
    48
    Buddha-Quote-2-1024x538.jpg
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    හොඳට හිතල බලන්න. එක හම්බයෙක් කය වෙහෙසල වැඩ කරනවද? අතනින් ගත්ත මෙතෙන්ට වික්ක ලාභ ලැබුවා. රටේ නිෂ්පාදනයට දායක වෙන්නේ සිංහල අපි. හම්බ කඩ වලට යන්න එපා. උන්ට අපේ ඉඩම් විකුනන්න එපා. මේක ප්‍රතිපත්තියක් හැටියට හිතට ගනිල්ලා. වෙසක් එකට ලයිට් සැරසිලි ගන්න එපා. ඒවා විකුනන්නෙ හම්බයෝ. සරල ගමේ දේවල් වලින් මෙදා පාර වෙසක් උත්සවය කරමු. උන් තව ශක්තිමත් උන දවසට අපි ඉවරයි.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    හොඳට හිතල බලන්න. එක හම්බයෙක් කය වෙහෙසල වැඩ කරනවද? අතනින් ගත්ත මෙතෙන්ට වික්ක ලාභ ලැබුවා. රටේ නිෂ්පාදනයට දායක වෙන්නේ සිංහල අපි. හම්බ කඩ වලට යන්න එපා. උන්ට අපේ ඉඩම් විකුනන්න එපා. මේක ප්‍රතිපත්තියක් හැටියට හිතට ගනිල්ලා. වෙසක් එකට ලයිට් සැරසිලි ගන්න එපා. ඒවා විකුනන්නෙ හම්බයෝ. සරල ගමේ දේවල් වලින් මෙදා පාර වෙසක් උත්සවය කරමු. උන් තව ශක්තිමත් උන දවසට අපි ඉවරයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes:එක හම්බයෙක් විශ්වාස කරන්න එපා. හැමෝගෙම අරමුණ එකයි. එදා ඉදලම අපි කිව්වා ඕක. උන් ලංකාවේ ආර්ථිකේ අල්ලලා ඉවර වෙලා තමා. අල්ලගෙ ත්‍රස්තවාදය පටන් ගන්නේ. දැන්වත් සිංහල මිනිස්සු තේරුම් ගත්තේ නැත්නම් සදා අනාතයි
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes:එක හම්බයෙක් විශ්වාස කරන්න එපා. හැමෝගෙම අරමුණ එකයි. එදා ඉදලම අපි කිව්වා ඕක. උන් ලංකාවේ ආර්ථිකේ අල්ලලා ඉවර වෙලා තමා. අල්ලගෙ ත්‍රස්තවාදය පටන් ගන්නේ. දැන්වත් සිංහල මිනිස්සු තේරුම් ගත්තේ නැත්නම් සදා අනාතයි
    :yes::yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela

    Supiri Bosa