තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයš

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයš

    තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයිස්තුවක



    Extremist.jpg


    මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම් අන්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය. ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

    - සුභාෂ් ජයවර්ධන


    - http://sathhanda.lk/news/3247-2016-12-03-07-24-12

     
    Last edited:
    • Like
    Reactions: ucakila

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    MR wa ussanna overtime wada :lol::lol::lol:


    Security tightened in Batticaloa to prevent communal clashes

    Security in and around Batticaloa town was tightened last night with the deployment of additional police and Special Task forces personnel to prevent a possible clash between two communities.

    Earlier in the day, a tense situation arose when police stopped a group led Bodu Bala Sena General Secretary Galagoda-atte Gnanasara Thera from proceeding to Batticaloa town.

    The group from Colombo was stopped at Riditenna in Welikanda but later allowed to proceed to Punani, 60 kms from Batticaloa town. The group decided to spend the night there.

    A BBS spokesman said they were going to Batticaloa to take part in religious activities and look into the welfare of Buddhists in the area.

    But others said the BBS group was to join a march organised by the controversial monk, the Ven Ampitiye Sumanaratna Thera of Mangalaramaya, Batticaloa, to place a Buddha statue in a private land.


    Last evening, several people, including two Tamil National Alliance Parliamentarians, gathered near Batticaloa town to demand that the police take action to disperse a crowd led by Ven Sumanaratna Thera. They said if this was not done, it could lead to a clash between the two groups.

    Senior Deputy Inspector General Sumith Edirisinghe, who is in charge of the Batticaloa division, said the Police had taken necessary measures to prevent any violence.

    “The situation is under control, but we are on alert,” he said.

    - http://www.sundaytimes.lk/161204/ne...caloa-to-prevent-communal-clashes-219105.html
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Well Said . ඔය ක්‍රියාකාරී සංවිධාන වල වැඩ. ඔය ක්‍රියාකාරී සංවිධාන වල වැඩ ඔහොම නම් දැන් අපිට හිතා ගන්න පුලුවන් කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් නටන කීබෝර්ඩ් වීරයෝ ගැන.
     
    Last edited:

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    Well Said . ඔය ක්‍රියාකාරී සංවිධාන වල වැඩ. ඔය ක්‍රියාකාරී සංවිධාන වල වැඩ ඔහොම නම් දැන් අපිට හිතා ගන්න පුලුවන් කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් නටන කීබෝර්ඩ් වීරයෝ ගැන.

    ඔය උඩ එකයි උබයි නේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් නටන කීබෝර්ඩ් වීරයෝ.
    ජීවිතය දේශපාලනය කරගෙන කැ ගහන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් අවුරුදු දෙකක් ගිහිල්ල ආණ්ඩුව අරගෙන, තාම ප්‍රශ්න ඔක්කොටම හේතුව රාජපක්ෂ, ඔක්කොටම පඩි ගෙවන්නෙ රාජපක්ෂ, ඔක්කොම යටින් මෙහෙයවන්නේ රාජපක්ෂ. :oo:
     

    Similar threads