තවුෆීක් ජමාඞ්

aruna47

Well-known member
  • 10253965_613317572094143_8675251368789984518_n.jpg


    බුදු දහමට අපහාස වන අයුරින් ප‍්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ප‍්‍රකාශ කළා. ඒ, 2013 වසරේ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී බුුදුදහමට අපහාස වන අයුරින් ප‍්‍රකාශයක් සිදුකළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් කැඳවා තිබූ නඩුවකදී අදහස් පළ කරමින්.

    2013 වසරේ අපේ‍්‍රල් මස 6 වැනිදා ශ‍්‍රී ලංකා තවුෆීක් ජමාඞ් සංවිධානය නමින් හැ`දින්වූ සංවිධානයක් මාලිගාවත්ත ප‍්‍රදේශයේදී සමුළුවක් පවත්වමින් බුදු දහමට නිගාවන අයුරින් ප‍්‍රකාශ සිදුකරමින් ඒවා අන්තර්ජාලයට මුදාහැර තිබුණා. එහි ලේකම් රාසික් සෆර්දීන් එහිදී ඉතා බරපතල ලෙස බුදු දහමට නිගාවන අයුරින් ප‍්‍රකාශ සිදු කිරීම හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊට අදාළ විමර්ශන ආරම්භ කළා. මේ පිළිබඳ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අද එම සංවිධානයට සහ එහි ලේකම්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේ. ඒ අනුව ඔවුන් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී කරුණු ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කළේ මෙම සංවිධානය පිටුපස ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන තවත් සංවිධානයක් සිටින බවයි. කරුණු සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය තවුෆීක් ජමාඞ් සංවිධානයේ ලේකම්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබූ අතර රුපියල් දස දහසක මුදල් ඇපයක්ද ගෙවන ලෙස නියෝග කළා. නඩුව මේ මස 20 වැනිදා යළි


     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ කූඹින්නේ
    තොපටත් රජෙකු ඉන්නේ…
    අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ…



    අනේ බොල කූඹින්නේ...
    තොපටත් රජෙක් ඇත්තේ...
    අපටත් රජෙක් ඇත්තේ.....

    තොපේ දුක තොප රජුට පෙනෙන්නේ...
    අපේ දුක අප රජු නොම දන්නේ...
    දුකපත් අය හට දුක වැඩි වන්නේ...
    සැමවිට දුදනන් මෙහි රජයන්නේ....

    කට මැත දොඩවන අති පඩි ඇමතින්..
    මත් කුඩු විකුණන ඔල මොල නිවටුන්..
    කප්පම් ගන්නා මහ තුප්පහියන්...
    රජු වට කරගෙන නටයි නාඩගන්...

    රජතුම නුඹ හට මෙය නොපෙනේදෝ.....?
    පෙනුනත් එය නොදකින සේ හිදිදෝ....?
    සැම දුක සැනසෙන දින ළග එයිදෝ......?
    එදිනට තොප සැම යන්නේ කොහිදෝ...?
     

    aruna47

    Well-known member
  • Kata uttara ne Ponnayata™ :lol::lol::lol::lol:

    ඕයි...පුත්තලං බූරුවා....
    වෙන වැඩ නැද්ද ඕයි තමුසෙට....
    වැඩකට ඇති දෙයක් කරනව කො පව් නොදී..........

    අඩු ගානෙ දාපිය ග්‍රැෆික් ඩිසයිනින් ටියුට් එකක්. අපතයට ඇති වැඩකුත් නෑ. මෙතන එනව හැමණිල පව් දෙන්න...........
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,341
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕයි...පුත්තලං බූරුවා....
    වෙන වැඩ නැද්ද ඕයි තමුසෙට....
    වැඩකට ඇති දෙයක් කරනව කො පව් නොදී..........

    අඩු ගානෙ දාපිය ග්‍රැෆික් ඩිසයිනින් ටියුට් එකක්. අපතයට ඇති වැඩකුත් නෑ. මෙතන එනව හැමණිල පව් දෙන්න...........
    Tadatama Ridila™ :P