Harima Sanweedi Nirmanayak Aiye
mona kiyannada kiyala hitha ganna ba....
hmmmmmm!
Ron brother, harima lassana creation ekak.
Anthimata onna aththa kathwa eliyata awith thiyenawa. Oka thama bahutharayak ranaviruwange aththa kathwa. Yudde dinala masa keeyada?
dn mehemanm thwa issaraha gana hithana one na. Hama Pakshekama inna jada ballo eka ekata angili dikkaragannawa arenna karana dekuth na..... ewa kohoma hari.
Me nirmanaya athi visishtai Thama. No wrds 2 tell brother...........
Greattttttttttttttttttttttttttttttttttttttttttttttt
mata godak kanagatui...me gena kalin denagena hitiye nene...a thread eka balala ne man kalin.iye ahamben wage giyamai dekke...ethakota parakku wediy...
kohoma hari oba siyalu denage me sath karya gena godak sathutui...sahayogayak denna thibuna nam...kamak ne...newathath mewan deyak karanakota karunakarala apitath kiyanna...
godak sanwedi sidhuwimak ayya...
oba semata Theruwan Saranai...!!!
poignant creation..keep it upuncle!
mama umben dakapu hodama kaviya machan... yatharthaya penweemata idiripathweema gana stooti... dan me sathyaya as panapitama penawa.. as tiyena wun nodakka wage ahaka bala innawa..
umba mata samawenna oni umbe wadeta sup ekak denna bari unata.. me chithanaye gasa kaaamata pinsidda wenna mama me dawaswala jeewath wenne perum purala gatta duppath car katta wikunala labuna salli walin...
puluwan wechchi welawaka mukuth karanna balanawa.. mage idea ekak tiyenawa duppath iskolekata library poth tikkak denna..
umbata jaya....
ගොඩාක් සංවේදී නිර්මාණයක් රොන් අයියේ....ඇත්තටම අයියේ.. මේ නිර්මාණය ගැන කියන්න වචන මං ගාව නෑ...අයියාගෙන් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයක්....ඇත්තටම ඇසට කඳුළක් ආවා...
අපේ මේ උතුම් දේශය රැක ගන්න තමන්ගේ දිවි දෙවෙනි කොට සටන් කරපු මේ වගේ සෙබලෙක්ට උදව් කරපු අයියලා හැමෝටම ගොඩාක් පිං....මට නම් මේකට උදව් කරන්න වෙන්නේ නෑ අයියේ...මොකද මම තම ඉගෙන ගන්නවා...ඒත් එහෙම කරන්න බැරි වීම ගැන මම අද ගොඩාක් දුක් වෙනවා....
අද යුද්දේ ඉස්සරහට දාගෙන ඒක තමන්ගේ දේශපාලන වාසියක් කරගෙන දගලන බොහොමයක් දේශපාලකයෝ මේවා දැන දැනත් නිහඩව ඉන්නවා....ඒ අයට මේ වගේ සෙබලුන්ට උදව් කරන්න පුලුවන් කම තිබිලත් උන් කරන්නේ ඒ සල්ලි ටිකත් හොරකන් කරන එක...මේ කරන පවු උන්ට ආත්මයක් ආත්මයක් පාසා විඳවන්න වෙයි.....
ඒ වගේම අයියේ කියන්න ඕන..මේ වගේ ආදරයක් ලබන්න ඔහු මහා ගොඩක් පින් කරලා ඇති.....ආදරයට පුලුවන් කමක් තියෙනවා ඔහුගේ හිතේ තියෙන දුක නැති කරන්න...මොනවාහරි පොඩි දේකටත් තමන්ගේ ආදරය අත ඇරලා යන සමාජයක මේ වගේ පෙම්වතියක් ලැබීම ඔහුගේ වාසනාවක්.....
ඒවගේම මම අවසානෙටත් කියන්නේ මේ වගේ උතුම් කටයුත්තකට අත ගහපු අයියලා හැමෝටම ගොඩාක් පිං....
"" හැගුම් දහසක් පැතුම් දහසක්
ඇගේ සිත් ඉමේ රඳවා.....
මවුබිමට නිදහස
උදාකර දෙන්නට
යුධ බිමට පා තබා.....
දිවිය දී හෝ රකිමි මවු බිම
උදා කරනෙමි උතුම් නිදහස
ලෙසින් සිතමින් හද පුරා.....
රුධිර ලේ මස් ඇට නහර
බිදී විසිරී ගියත්
රකිමි මගෙ මවු
සේම සිතමින්
දිව රෑ නිදි වරා.....
කඩා හැලුනත්
කදුළු බිඳුවක්
නුඹේ නෙතඟින්.....
දිනූ භූමිය
මගේ මවු බිම
අයිති නුඹටයි
දිවි පුරා...........""
(අයියේ..Apset ද දන්නේ නෑ....හදිස්සියේ ලිව්වේ...ඒ වගේම අයියා ගේ Thread එකක මගේ Poem එකක් දාපු එකට අයියා සමාව දෙයි කියලා හිතනවා..)



-------------------------------------------------------------------------------------------------------------- මෙවැනි උතුම් ක්රියාවන් තව තවත් කරන්න ශක්තිය හා ධ්යෛර්ය ලැබේවා කියා අවංකව ප්රාර්ථනා කරනවා..
Ayye Mata Harima Sathutui Ayye Me Nirmanaya Methana Me Widihata Dapu Eka Gana Okkotama Balaganna Mokada Ayye Mata Hodata Mathakai Ayye Me Wade Karanna Yaddi Api Muhunadunnu Dushkaratha Ayye Kiyala Wadak Naha Ayye Mekath Ayyage Hithata Danena Nirmaanayak Kiyanna Wadan Naa Ayya Me Nirmaanayata Ayyata Mage Unsum Suba Pathum Ayyage Goda Kalayak Thisse Hithe Thibba Loku Balaporoththuwak Ishta Karaganna Labeema Gana A Heenaya Heta Habawenawa Ayye Ayyata Mage Subapathum..............![]()

ඇත්තටම අයියෙ හරිම සංවේදී නිර්මාණයක්
කොච්චර කාලයක් මේ දිනය එනකල් අපි නියපොතු හපමින් බලන් සිටියාද?
සෙබලකුගේ හදවතින් ම ඇසෙන අදෝනාවක් සජීවීකරනය කිරීම කොතරම් සාර්ථකද
ජයවේවා...... ඔබටත් මෙම සත් ක්රියාවට සම්මාදම් වූ සියලු දෙනාටමත්.....
harima hoda nirmanayak...! as walata kadulu awa...
..................................
![]()