තව අඟල් පහක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව අඟල් පහක් උසගියානම් මීට වඩා ගොඩක් හොද තැනක මං.
    මට වඩා උස කෙල්ලෙක් දකිද්දි මට මොකද්දො වෙනවා. 😞
    ස්ට්රෙචින් එක්සත් සයිස් කරා අවුරුදු ගානක්
    වැඩක් නෑහ්
    Law of attraction කරා ඒත් වැඩක් නෑහ්.
    අපෙ පව්ලෙ ගොඩක් නන්ගිලා අක්කලත් මට වඩා උසයි. මන් ගාන ඉන්නෙ දෙන්නයි. 😞
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Thiyena deyin sathutu wela idapan. Umbata wada miti kollo kello thawa inne. Usayanna awashya dewal karapan. Duk una kiyalanam usa yanne na bn...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම 5'5යි, මගේ ටාර්ගට් එක තිබුනේ 5'7ක්. ඒත් එහෙම කියලා ලොකු දුකක් නෑ බන්. අපේ ජිවිතේ වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිතා දුක් විඳින්න පුළුවන්. එහෙම නැත්තන් වෙනස් කරන පුළුවන් දේවල් වෙනස් කරගෙන සුපිරි ජිවිතයක් ගත කරන්න පුළුවන්. උඹ තීරණය කරන්න ඕනේ ඔය දෙකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    ඕවත් ප්‍රශ්නද බන් මිනිස්සුන්ට...

    peter-dinklage-wife-emmys_w9grqs.jpeg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔච්චර කොට ඒවගෙන් තේරුමක් නෑ....බැන්දත් පිට යනවා....

    තනියම ඉන්න දැන්ම හිත හදාගනින්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මටත් ඔහොම තමයි බං
    අල්ලලා දාපන්. උස අදාළ නෑ.
    අග හොදට හදා ගනින්. දවස ගානෙ එක්සසයිස් කරලා කික්ස් පන්ච්ස් එහෙම පුරුදු වෙයි. ඕන උස මහත එකෙකුට රෙවෙන්න දෙන්න ප්‍රැක්ටිස් වෙයන්. කොට උණාට කුළු හරක් වගේ උන් ඉන්නෙ.
    අනික පක ලොකුවට මහතට තියේ නම් උස අදාළ නෑ කෑ ගහගෙන කන්නෙ කෙල්ලො. කොට අලි පක්කුන්ට ආස උස කෙට්ටු කෙල්ලො ඇති
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උස කියද උඔගෙ?
    උස ගැන කියද්දි දෙයක් කියන්න තියනවා..ඇත්ත උසයි, උස පෙනුමයි කියන්නේ දෙකක්..
    සමහරු ඉන්නවා 5 6",5 7" වගේ ඇත්ත උස..ඒත් එච්චර උසක් පේන්නේ නෑ..එක පාරට පෙන්නේ අඩි 5 ක් වගෙ උස ඇති කියලා..

    සමහරු ඉන්නවා ඇත්ත උස 5 3",5 4" වගේ ඒත් එක පාරට දැක්කම ඊට වඩා උසයි වගේ පෙන්නේ..

    ඕක.වෙන්නෙ අපේ ඇගේ තියන body පාර්ට්ස් සහ අපේ කදේ සයිස් එකේ අනුපාතය මත..

    ඕකෙන් මට තියෙන්නෙ පලවෙනි එක මගේ උස අඩි 5 අගල් 6 යි..ඒත් උස පෙන්නේ නෑ..මොකද මගෙ අත පය ටිකක් කොට පෙනුමකි තියෙන්නෙ... ටිකක් මහත ඒ කියන්නේ උසට සරිලන මහත සහ බර අනුව BMI මිටර් එකේ overweight එකේ පොයින්ට් එකක් වැඩියෙන් ඉන්නේ...

    ඒක නිසා ඇත්ත උස අඩු වුනා කියලා ලොකුවට හිතන්න ඕන නෑ..

    අපේ scurvy අන්කලයත් හෙන කොටා..මම පාරෙදී දැකලා තියනවා..කොට උනාම ටිකක් අවුරුදු 40 පැන්නම පොඩි සල්ලාල පෙනුමක් එනවා..ඇන්ටලා එහෙම සෙට් වෙන ලයින් එකක් තියනවා..පොඩ්ඩක් උස අඩු 40 පැනපු යාලුවන්ගේ ලයිෆ් එක හොයලා බලපන්..හැබැයි.බඩ තඩි තට්ටෙ තියන උන් නෙමයි.කොන්ඩේ යනවනම්.තට්ටේ ගාපන්..ජයසුරිය කලුවිතාරනලා එහෙම දැන් බලපන් ලුක් එක.කොහ්මද කියලා...ගෑනු නිකම්ම ඇඔරෙනවා..
    හැබැයි යමක් කමක්.තියෙන්නෙ ඕනා..
    තීක්ශන අනුරාද 5 2" උස..උගෙ එෆ් බී එකේ මම.දැක්කේ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    How old are you? 20ta wadi nan sorry
    26
    Thiyena deyin sathutu wela idapan. Umbata wada miti kollo kello thawa inne. Usayanna awashya dewal karapan. Duk una kiyalanam usa yanne na bn...
    ආයෙ මොනවා කරන්නද 😞
    මේ කියන්නෙ උස ගැනද නැත්තං දිග ගැනද :baffled:
    උස
    ඕවත් ප්‍රශ්නද බන් මිනිස්සුන්ට...

    View attachment 98764
    ඕම සල්ලි වලට යන උන් වැඩක් නෑ. 😞
    ඔච්චර කොට ඒවගෙන් තේරුමක් නෑ....බැන්දත් පිට යනවා....

    තනියම ඉන්න දැන්ම හිත හදාගනින්
    පක නෙවෙයි උස
    උස කියද උඔගෙ?
    උස ගැන කියද්දි දෙයක් කියන්න තියනවා..ඇත්ත උසයි, උස පෙනුමයි කියන්නේ දෙකක්..
    සමහරු ඉන්නවා 5 6",5 7" වගේ ඇත්ත උස..ඒත් එච්චර උසක් පේන්නේ නෑ..එක පාරට පෙන්නේ අඩි 5 ක් වගෙ උස ඇති කියලා..

    සමහරු ඉන්නවා ඇත්ත උස 5 3",5 4" වගේ ඒත් එක පාරට දැක්කම ඊට වඩා උසයි වගේ පෙන්නේ..

    ඕක.වෙන්නෙ අපේ ඇගේ තියන body පාර්ට්ස් සහ අපේ කදේ සයිස් එකේ අනුපාතය මත..

    ඕකෙන් මට තියෙන්නෙ පලවෙනි එක මගේ උස අඩි 5 අගල් 6 යි..ඒත් උස පෙන්නේ නෑ..මොකද මගෙ අත පය ටිකක් කොට පෙනුමකි තියෙන්නෙ... ටිකක් මහත ඒ කියන්නේ උසට සරිලන මහත සහ බර අනුව BMI මිටර් එකේ overweight එකේ පොයින්ට් එකක් වැඩියෙන් ඉන්නේ...

    ඒක නිසා ඇත්ත උස අඩු වුනා කියලා ලොකුවට හිතන්න ඕන නෑ..

    අපේ scurvy අන්කලයත් හෙන කොටා..මම පාරෙදී දැකලා තියනවා..කොට උනාම ටිකක් අවුරුදු 40 පැන්නම පොඩි සල්ලාල පෙනුමක් එනවා..ඇන්ටලා එහෙම සෙට් වෙන ලයින් එකක් තියනවා..පොඩ්ඩක් උස අඩු 40 පැනපු යාලුවන්ගේ ලයිෆ් එක හොයලා බලපන්..හැබැයි.බඩ තඩි තට්ටෙ තියන උන් නෙමයි.කොන්ඩේ යනවනම්.තට්ටේ ගාපන්..ජයසුරිය කලුවිතාරනලා එහෙම දැන් බලපන් ලුක් එක.කොහ්මද කියලා...ගෑනු නිකම්ම ඇඔරෙනවා..
    හැබැයි යමක් කමක්.තියෙන්නෙ ඕනා..
    තීක්ශන අනුරාද 5 2" උස..උගෙ එෆ් බී එකේ මම.දැක්කේ...
    ජයසූරිය වගෙ උන්ට කෙල්ලො කැමති උන් සල්ලි තියන ප්‍රසිද්ධ උන් හින්දා.
    කැරි සල්ලියක් තියනවනම් පෙනුම අදාලම නෑ
    පෙනුම තියනවනම් සල්ලි හොයන්න ලේසි
    මටත් ඔහොම තමයි බං
    අල්ලලා දාපන්. උස අදාළ නෑ.
    අග හොදට හදා ගනින්. දවස ගානෙ එක්සසයිස් කරලා කික්ස් පන්ච්ස් එහෙම පුරුදු වෙයි. ඕන උස මහත එකෙකුට රෙවෙන්න දෙන්න ප්‍රැක්ටිස් වෙයන්. කොට උණාට කුළු හරක් වගේ උන් ඉන්නෙ.
    අනික පක ලොකුවට මහතට තියේ නම් උස අදාළ නෑ කෑ ගහගෙන කන්නෙ කෙල්ලො. කොට අලි පක්කුන්ට ආස උස කෙට්ටු කෙල්ලො ඇති
    ඇන්ටිලානම් දැනුත් කැමතියි, ♥️
     
    Z-Friend

    Active member
  • Sep 16, 2018
    152
    54
    28
    mama 5.10 k wage
    eth usa gana mage ehema lokuwata hithan na bn normal...mata wada usa ayath innawa mata wada miti ayath innawa..mansika prashnayak tynne beth ganin machan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    ඕම සල්ලි වලට යන උන් වැඩක් නෑ. 😞

    සොල්මෙට් කියලා හොය හොය හිටියා අපරාදෙ කාලෙ නාස්ති උනා විතරයි කියලා හිතෙනවා. දත තියන කෙල්ලෙක් සෙට් කරගත්තනම් සැපෙ ඉන්න පුලුවන් කියලා දැන් හිතනවා.

    ;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට සල්ලි තියන කෙල්ලොනම් මගෙනුත් අහලා තියනවා බන්. ඒත් මන් හෙව්වෙ සොල්මෙට්ව, සොල්මෙට් කියලා විශ්වාස කරපු උන් කැරි වැඩ කරපු හින්දා මන් ආත්මාර්ථකාමී උනා
    Dik karanna puluwan 1.5 inch
    7 mil tiyeda ubata ?
    ඒකීවෙ
    ලී ඉරන්නේ හරහා දාල
    ඇන්ටිලත් කියනවා.
    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    මන් සුදුයි ලස්සනයි, කෙල්ලො. කෝමත් මට කැමතියි.
    උස කියන්නෙ ප්ලස් පොයින්ට් එකක්
    මට ඕන ටවුන් එකෙ චන්ඩියෙකුට තනියම ගහන්න. 😞
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොඩි ඔපරේෂන් එකක් කරල උස හදන්න ක්‍රමයක් තියෙයි..ලංකාවේ කරනවද දන්නේ නෑ.5 6 වුනානම් හොදටම ඇති. ඒ උස කියන්නේ ගාන.ගොඩක් කෙල්ලෙ ඊට වඩා කොටයි.උබේ 5 4 යිනේ.
     
    • Like
    Reactions: missaka86