තව අඟල් පහක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මගේ උස 5 " 11 යි 🤔 ඇයි බන් කෙල්ලෝ උස හොයන්නේ 🤔

    උස කියන්නෙ සර්වයිවල් සිටුවේශන් එකකදි පට්ටම එජ් එකක් එන ෆීචර් එකක්
    ගෑනු කෙලින්ම ඉවෝල් වෙලා තියනවා උස උන්ට කැමති වෙන්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    Introvertද?
    උස කියන්නෙ සර්වයිවල් සිටුවේශන් එකකදි පට්ටම එජ් එකක් එන ෆීචර් එකක්
    ගෑනු කෙලින්ම ඉවෝල් වෙලා තියනවා උස උන්ට කැමති වෙන්න

    අද කාලෙ හැටියට ගත්තොත් කෙල්ලො එහෙම හිතනවනම් ඒ ඇයි?
     
    • Sad
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    සල්ලි පස්සේ 🏃 දුවන ගමන් කෙල්ලෝ පස්සේ ත් දුවන්න පටන් ගනින් 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mehemai machan mageth usa 5 5 - 5 6 athare. Loku usak naha. Habai godak mama dakka campus and office wala kello mata wadiya kotai. Usa kelloth hitiya. Lankawe kello normally 5 4 ta wadiya adui. 5 - 5 2 wage. Awrudu 20 pannama usa yanne na machan mama danna widiyata. Uba poddak gym gihin aga hadagnin. Kello usama witharak nemei balanne. Ape kalin office eke kalu kota kollek hitiya. Henama kalui (minisunta ehma kiyanna hoda naha). E yaka habai architect kenek. Office eken UK office ekata yawwa porawa. Office eke hitapu supirima lassana kellek bande. Dan dennama UK gihin. Kella instagram eke photos danawa. Porage bun oya status eka tibbe naththam loweth eki kamati wenne naha. Ubata eka deyak naththam wena paththakin e deya lan karaganin.




    මම 5.10යි. ඒ වුනාට මට කෙල්ලෙක් නෑ. එතකොට ඔය උසට කෙල්ලෝ සෙට් වෙනවා කියන්නේ අමුලික බොරුනේ බන්.
    Uba itin parana ekita hena illa illa innawa misak aluth ekakata bahinne na ne
    Proposal balapiya buruwo
    Adareta kiwwe 😘
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    Mehemai machan mageth usa 5 5 - 5 6 athare. Loku usak naha. Habai godak mama dakka campus and office wala kello mata wadiya kotai. Usa kelloth hitiya. Lankawe kello normally 5 4 ta wadiya adui. 5 - 5 2 wage. Awrudu 20 pannama usa yanne na machan mama danna widiyata. Uba poddak gym gihin aga hadagnin. Kello usama witharak nemei balanne. Ape kalin office eke kalu kota kollek hitiya. Henama kalui (minisunta ehma kiyanna hoda naha). E yaka habai architect kenek. Office eken UK office ekata yawwa porawa. Office eke hitapu supirima lassana kellek bande. Dan dennama UK gihin. Kella instagram eke photos danawa. Porage bun oya status eka tibbe naththam loweth eki kamati wenne naha. Ubata eka deyak naththam wena paththakin
    Photos or didn’t happen
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Introvertද?


    අද කාලෙ හැටියට ගත්තොත් කෙල්ලො එහෙම හිතනවනම් ඒ ඇයි?
    machan eka enne genes welin.
    umba dannawada lankawe gorillo naha eth lankawe ipadichcha rilau waduro okkoma api gorillek wage andagena wesmunak dagena eliyata bassama aith masa ganakata enne na patta palathe. waduro rilau apiwa nikan dakkata satha pahakata ganan ganne na. habai gorillata bayayi kawadawath dakala na. eth unge gene wela tiyanawa baya. anna e wage thama thamath ganunge gene wela tiyanawa survive wenna one kohomada kiyala.
    kellange kukkui pukai tiyana ayata api asai ewage thama.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ යකුනේ... උස වැඩිකරගන්නයි ඕන. එතකොටයි ගැම්ම
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ යකුනේ... උස වැඩිකරගන්නයි ඕන. එතකොටයි ගැම්ම
    Mona magulakda me kiyawanne
    Kello aduwak naththam itin mokatada oi thawa usa hoyanne
    Aparade pana dagena type kale
    Redda
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mona magulakda me kiyawanne
    Kello aduwak naththam itin mokatada oi thawa usa hoyanne
    Aparade pana dagena type kale
    Redda
    මගෙ උස, මට වඩා කොට ඕනම කෙල්ලෙක් දාගන්න පුලුවන් මට ගේමක් නැතිව, ලගදි කලු කැත මට වඩා අගලක් උස කෙල්ලෙක් කින්ඩියක් දැම්මා මන් එයාට වඩා කොටයි කියලා 😒
    අගල් දෙකක් උස ගිහින් එකිට මැද ඇගිල්ල පෙන්නන්න ඕන
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මගෙ උස, මට වඩා කොට ඕනම කෙල්ලෙක් දාගන්න පුලුවන් මට ගේමක් නැතිව, ලගදි කලු කැත මට වඩා අගලක් උස කෙල්ලෙක් කින්ඩියක් දැම්මා මන් එයාට වඩා කොටයි කියලා 😒
    අගල් දෙකක් උස ගිහින් එකිට මැද ඇගිල්ල පෙන්නන්න ඕන
    Photo ekak dapan balanna 😛
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Ehenan man reguwe 😞


    Mokadda yko amaru natte
    Jiwithe widapu lokuma wedanawa kiyla kiynne, agal dekai USA ghn tynneth 😞
    දැන් ඕක ගොඩක් දියුණු වෙලා තියෙන්නේ magnetic system එකක් තියෙන්නේ. රිදෙන්නෙ නතුවනම් ඕක කරන්න බෑ තමා bone එක කඩලා තමා ඈත් කරන්නේ ඒවට බෙහෙත් දෙනවා. ඕකට වැදගත්ම දේ සල්ලි මාස 6ක් විතර ගෙදර ඉන්න පුළුවන් වෙන්නත් ඕන. ඕක කරපු එකෙක් ඉන්නවා vlog කරන youtube එකේ ඌ 30cm දිග් කරලා search එකක් දාපන්