තව අවුරුදු 10 ක් ඇතුලත ලිංගාශ්‍රිත රෝගවලට බ&#3

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තව අවුරුදු 10 ක් ඇතුලත ලිංගාශ්‍රිත රෝගවලට බ&#3

    තව අවුරුදු 10 ක් ඇතුලත ඒඩ්ස් , ගොනේරියා , ලිංගික හර්පිස්. · උපදාංශය (සිපිලිස්). · ලිංගික ඉන්නන්. · ක්ලැමීඩියා වගේ ලිංගාශ්‍රිත රෝගවලට බෙහෙත් හොයා ගනීද ? .

    මමනම් හිතන්නේ පුළුවන් වෙයි ..2007 - 2017 ඇතුලතදී ගොඩක් දේවල් දිවුණු උනානේ . ඒවගේම තව අවුරුදු 10 කින් මේවාට බෙහෙත් හොයා ගත්තොත් නම් හොදයි ..

    අදහස් පහලින් දක්වන්න ...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේවට බෙහෙත් හොයාගත්ත දාට සිංහලු මොරටුවේ වගේ බිම දාලා හැම ගහකම ලී ඉරයි
    :D:D:D:D