Paidvert හරහා දවසට 10$ දක්වා....

madhusankacmc

Member
Mar 1, 2015
2
0
0
Paidvert හරහා දවසට 10$ දක්වා....

Paidvert හරහා දවසට 10$ දක්වා....




සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න paidvert
scam reveiw කියල.. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ..


ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා.

මේකෙ register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්.ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා.දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන..ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා.ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින් දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...


BAP Group ................ $ Per User

1600 to 6400 ……… $0.1324514039
6400 to 12000 ……… $0.2514092446
12000 to 24000 …… $0.466744186
24k to 48k ………… $0.5592476489
48k to 96k ………… $0.8745098039
96k to 180k ……… $1.5118644068
180k to 360k ……… $2.0427480916
360k to 720k ……… $4.3512195122
720k to 1.5m ……… $9.2566037736
1.5m to 3m ……… $15.61
3m to 6m …………… $27.875
6m to 20m ………… $33.45
20m + ……………… $120


මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා...

*හැමදාම activation ad බලන්න ඕන.
*1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්.ඒකට සති දෙකක් තුනක් විතර යයි මේ
වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest කරන්න පුලුවන් නම් . )

ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.
*3100 BAP
*50 website views( ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්.)
*Banner impressions( ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්.)

දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..
කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 31000ක්.

1.55$ * 10 = 15.5$

5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල් තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..

මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම..


Dollars-not-pennies1-268x300.png


පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.කැමති නම් මගේ referral කෙනෙක් වෙන්න පහලින් තියෙන banner එක click කරන්න...



ගොඩක් අයට මේකෙ ඇඩ් බලන්න,ඇඩ් pack එක ගන්න දන්නෙ නෑ කියල තිබුන ඒක නිසා තව විස්තර ටිකක් පහලින් තියෙනවා..

sign up වෙන විදිය දන්නවනේ ඒකත් ඕන නම් කියන්න දාන්නම්.


මුලින්ම log in උනාම ඇඩ් බලන විදිය?

account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..

paidvert_zpse107badb.png


ඊට පස්සෙ ඔයාට ලැබිල තියෙන activation ad ටික බලන්න.මේ ඇඩ් වලින් තමයි අපිට bap හම්බෙන්නෙ...මේක සමහර අයට register උන ගමන්ම ලැබෙන්නෙ නෑ..පැයක් දෙකක් ඇතුලත හම්බෙනවා.
paidvert_zps02e67e04.png


view activation ad කියන එක click කරාම පහලින් තියෙන වගේ එකක් එයි..ඒකෙ තියෙන ඒව කොපි කරල යටින් දාන්න තියෙන්නෙ..
ඒකටත් ලේසි ක්‍රමයක් තියෙනවා..ඔය ලයින් එක උඩ 3න් පාරක් එක දිගට click කරන්න ඊට පස්සෙ ඒ ලයින් එක highlight උනාම Ctrl+c
press කරන්න ඊට් පස්සෙ පහලින් තියෙන හිස් කොටුවට ගිහින් Ctrl+v ඔබන්න ලයින් තුනටම ඒ විදියට කරල proceed to advertisers website කියන එක click කරන්න.


paidvert_zps3f9b1e46.png


30s ක් ඇඩ් එක පෙන්නනවා..ඊට පස්සෙ confirm කියන button එක press කරන්න.

ඔන්න ඊට පස්සෙ තමයි bonus ads හම්බෙන්නෙ ඒවත් උඩින් කියල තියෙන විදියටම බලන්න..


paidvert_zps54bf6f0c.png


ගොඩක් වටිනාකමින් අඩු ඇඩ් ලැබුනම ඔය recycle කියන එකෙන් ඒව අයින් කරල දාන්න් පුලුවන්..හරි දැන් පුලුවන්නෙ ඇඩ් ටික බලන්න..

ad pack එකක් ගන්නෙ කොහොමද?


මේකත් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ..මේ ඇඩ් පැක් ගත්තම අපිට 3100bap හම්බෙනවා..බලමු කොහොමද ගන්නෙ කියල.

දකුනු පැත්තෙ තියෙන buy ads කියන එක click කරල create campaign කියන එක click කරන්න..

a_zpseb8911be.png


මේක ගන්නකොට අපේ website එකක් promote කරන්න පුලුවන් ඒක මෙතනට දාන්න.එහෙම් එකක් නැත්තන් paidvert එකේ referral link එකම දාන්න.
b_zpsabfff92c.png


ඒවගේම අපේ සයිට් එකක banner එකක් පෙන්නන්න පුලුවන් ..එහෙම එකක් නැත්තන් opt out කියන එක click කරන්න.
c_zpsfb8848db.png


ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක ගැන මොනවහරි වාක්‍ය 3ක් දාන්න..
e_zps8f600d8d.png


අවසානෙට payment method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න.
f_zpsaf82a311.png


හරි ඔච්චර තමයි මේකෙ තියෙන්නෙ full විස්තරයක් දැම්ම... අනිවාර්යයෙන් මේකෙන් ගොඩ යන්න පුලුවන්..හරියට කරන්න..තාමත් register උනේ නැත්තන් banner එක click කරන්න..



cash out කරන විදිය.

ඔයාගෙ balance එක පෙන්නන තැන තියෙන cashier කියන එක click කරන්න..
ඊට පස්සෙ මෙතනින් ඔයාට අවශ්‍ය එක select කරල විස්තර ටික දෙන්න.

g_zps5ccfcbdf.png


ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය එකට සල්ලි transfer කරන්න..ඒකට ඔයා register වෙනකොට දුන්න birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..අන්තිමට වම් පැත්තෙ available balance කියන තැනින් cash out කරන්න..paypal payza cash out වලට විතරයි support කරන්නෙ add fund කරන්න බෑ..අවශ්‍ය වෙන්නෙත් නෑ.
h_zps693a982a.png


:rolleyes::rolleyes::rolleyes:
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තොපිලට පිස්සුද මේවගේ බොරුවලට අහුවෙලා තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්න. මමනම් ඔය වගේ දේවල් වලට ඉහේ කෙස් ගානට අහුවෙලා ඇති. දැන්වත් ටිකක් මහන්සි වෙලා රක්ෂාවක් කරලා කියක් හරි උපයන්න බලහල්ලා. ඒත් අමාරුනම් අඩුම තරමේ කුලී වැඩක්වත් කරපල්ලා. දැන් දවසට රුපියල් 1500 වගේ කුලී වැඩවලින් උපයන්න පුළුවන්.
 

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mama langadi net eke search parak demma $5 kin karanna puluwan online business ekak gena. mata hambuna Indian ekek dala tibba quora post ekak.

    eke tiyenawa dekka fiverr, wage genuine ewa wala wistara.

    E ekkama mekath tibba.
    Karala balanna one.


    MEE THREAD EKA DAPU SAHOOOO, OYATA MEKEN SALLI LEBILA TIYENAWADA?
    aTHIN SALLI DEELA HARAK BALANAWA WAGE WEDAK NEME NEEDA?

    ANITH PTC EWANAO KARALA TIYENAWA , MELOOO RAHAK NEEE.
     
    Last edited:

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    PTC කියන්නේ අස්ථිර දෙයක් මේ තිබ්බා මේ නෑ :D කරන එකක් පරිස්සමට.PTC වලින් ලොකු ගානක් හොයන්න නම් investment එකක් තියෙන්නම ඕන.නැත්නම් ගොඩ යන්න අමාරුයි!

    ඔයාල Fiverr try කරලා බලන්න!!! :yes:
    මෙන්න නොමිලේ සිංහලෙන්ම ඉගෙන ගන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1664403