තව අවුරුදු 25 එළකිරි එක තියෙයිද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තව අවුරුදු 25 කින් මේකේ ඉන්න නාකි සෙට් එක දාන පොස්ට් හිතන් මවාගෙන කට්ටියම දාන්න බලන්න අනාගත පෝස්ට් . ඔයා දැන් මනසින් මවා ගන්න ඔයා දැන් 2046 අවුරුද්දේ කියලා. තව අවුරුදු 25 ගියොත් මට වයස 45 වෙනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    @GTRZ ලොක්කා කසාදයක් බැඳපු දාට එලකිරිය ඉවරයි.

    ඊට පස්සේ තීම් කලර් එක රෝස පාට. ත්‍රෙඩ් වල වටේට මල් මල් තියේවි. කුණුහරුප කියන අපිව බෑන් වේවි.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ දරුවාව කළුබෝවිල මනසුව පියසට ගෙනියන්න වෙයිද මන්ද ?අපේ වයසට එනකොට හොඳටම අවුට් යයි වගේ
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    @GTRZ ලොක්කා කසාදයක් බැඳපු දාට එලකිරිය ඉවරයි.

    ඊට පස්සේ තීම් කලර් එක රෝස පාට. ත්‍රෙඩ් වල වටේට මල් මල් තියේවි. කුණුහරුප කියන අපිව බෑන් වේවි.

    ඌ ගේ ළමයින්ගේ කසාද තමයි ඉතින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට මන් ගැන මේකෙ අය කතාවෙහි, ගොඩක් අය මාව ආදර්ශයට ගයි. මාව ජනාධිපති කරන්න ඕන කියලා ත්රෙඩ් එහෙමත් යයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    තව අවුරුදු 25 කින් මේකේ ඉන්න නාකි සෙට් එක දාන පොස්ට් හිතන් මවාගෙන කට්ටියම දාන්න බලන්න අනාගත පෝස්ට් . ඔයා දැන් මනසින් මවා ගන්න ඔයා දැන් 2046 අවුරුද්දේ කියලා. තව අවුරුදු 25 ගියොත් මට වයස 45 වෙනවා.
    It isn't the age, but it is the maturity that matters. Umbawage labala gon wesige puthala innakota naki set ekata komath mewa umbalata baara deela yanna hitenne ne. Ekath hitapan poddak.