තව අවුරුදු 25 කින් මේකේ ඉන්න නාකි සෙට් එක දාන පොස්ට් හිතන් මවාගෙන කට්ටියම දාන්න බලන්න අනාගත පෝස්ට් . ඔයා දැන් මනසින් මවා ගන්න ඔයා දැන් 2046 අවුරුද්දේ කියලා. තව අවුරුදු 25 ගියොත් මට වයස 45 වෙනවා.
@GTRZ ලොක්කා කසාදයක් බැඳපු දාට එලකිරිය ඉවරයි.
ඊට පස්සේ තීම් කලර් එක රෝස පාට. ත්රෙඩ් වල වටේට මල් මල් තියේවි. කුණුහරුප කියන අපිව බෑන් වේවි.
සසී නිසාදිගේ පොඩි එකාට මගේ මූනමයි තියෙන්නේ by kuku kokaa.


@scurvy nam marila idi ban e weddi
It isn't the age, but it is the maturity that matters. Umbawage labala gon wesige puthala innakota naki set ekata komath mewa umbalata baara deela yanna hitenne ne. Ekath hitapan poddak.තව අවුරුදු 25 කින් මේකේ ඉන්න නාකි සෙට් එක දාන පොස්ට් හිතන් මවාගෙන කට්ටියම දාන්න බලන්න අනාගත පෝස්ට් . ඔයා දැන් මනසින් මවා ගන්න ඔයා දැන් 2046 අවුරුද්දේ කියලා. තව අවුරුදු 25 ගියොත් මට වයස 45 වෙනවා.