තව අවුරුදු 25 එළකිරි එක තියෙයිද

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ මුණපුරාට හෙම්බිරිස්සාව වගේ.. අඩුවට පී සී ආර් එකක් කරගන්න තැනක් තියෙනව ද බොක්කලා...

    එරෝසන් - ආන්ඩුව වැඩ පෙන්නයි... නිර්වාන් ස' රටම දියුනු කරවයි... ගූ ඇන් පී ඈයොන්ට රිදෙයි..
    ------ Post added on Sep 6, 2021 at 5:12 PM

    නව එජාප පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ පත් වේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 6, 2021 at 5:13 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    හයියෝ.. ලොල්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අද යම පල්ලෙක් මගේ පස්සේ පැන්නුවා
    මම දුවල ගිහින් කටු ඉඹුලේ මුදුනටම නැග්ග
    කටු ඉඹුලේ නගින්න ලේසිම ක්‍රමයක් කියපල්ලකෝ